ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව ලිංගික එක්වීමක් කරන්න අවම වයස සීමාව 16 ද 18 ද?
ඉස්ලාම් විවාහ නීතිය අනුව අවුරුදු 12ට වැඩි ගැහැනු දරුවෙක්ව විවාහ කරගන්න පුලුවන්ද?
ඉස්ලාම් විවාහ නීතිය අනුව අවුරුදු 12ට වැඩි ගැහැනු දරුවෙක්ව විවාහ කරගන්න පුලුවන්ද?
නීතිඥයෙක් විදිහට අවුරුදු 4ක අඛණ්ඩ සේවය තියෙන්න ඕනේ..
ඊටපස්සේ ඒකට වෙනමම් විභාගයක් තියෙනවා.
ඒකෙන් සමත්වෙන කට්ටියව ඉන්ටර්වීව් කරනවා..
වැඩිම ලකුණු ලබාගත්ත සහ නඩු වලින් දිනල හොද ප්‍රතිශතයක් තියෙන එක්කෙනෙක්ව දෙන්නෙක්ව වේකන්සි අනුව සේවයට බදවගන්නවා..
ජූරි තියෙනවා මහාධිකරණයෙන් උඩ..
ජූරියේ තීරණයට විනිසුරු එකග නොවුනත් , ජූරියේ තීරණය අවසාන තීරණය වෙනවද ?
මහින්දගේ බලය රැකගන්න කොටසක් කොලඹට එනවා.. තව කට්ටියක් රනිල්ගේ බලය රකින්න කොලඹට එනවා..
නමුත් ජාතික මට්ටමේ වැදගත් ප්‍රශ්නයක් දැක්කම මිනිස්සු අහක බලන් ඉන්නවා..
හරක් රංචුවට නායකය වෙන්නේ තව හරකෙක්මයි, සිංහ රංචුවට සිංහයෙක් නායකය වෙන්නේ තව සිංහයෙක්මයි, ඒ මිසක හරක් රැලේ සිංහයෝ රජ වෙන්නේ නෑ..
ඒකයි අපිට උනේ..
ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව ලිංගික එක්වීමක් කරන්න අවම වයස සීමාව 16 ද 18 ද?
ඉස්ලාම් විවාහ නීතිය අනුව අවුරුදු 12ට වැඩි ගැහැනු දරුවෙක්ව විවාහ කරගන්න පුලුවන්ද?
16යි.
ආ අදාල ප්‍රදේශයේ ක්වාසි ක්මැතිනං අවුරුදු 12ට අඩු ලමයෙක් උනත් බදින්න පුළුවන්..
කවුද බන් මේ නීති හදලා තියෙන්නේ?
ඒ මිනිස්සුන්ට ඕන එකනේ හදලා දීල තියෙන්නේ..
ඒ නීතිය හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්නේ නෑ ඒ නඩු අහන්නේ වෙනම ක්වාසි අධිකරණය කියල එකක..

Hstory eka mathaka nam kiyannako. Roman Dutch law ekata oya kiyana nithi ekatu karagatte kohomada?ඒ මිනිස්සුන්ට ඕන එකනේ හදලා දීල තියෙන්නේ..
ඒ නීතිය හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්නේ නෑ ඒ නඩු අහන්නේ වෙනම ක්වාසි අධිකරණය කියල එකක..

16යි.
ආ අදාල ප්‍රදේශයේ ක්වාසි ක්මැතිනං අවුරුදු 12ට අඩු ලමයෙක් උනත් බදින්න පුළුවන්..

Hstory eka mathaka nam kiyannako. Roman Dutch law ekata oya kiyana nithi ekatu karagatte kohomada?![]()
සිංහල ක්‍රමයට විවාහ වෙලා ඒ කසාදය තියෙද්දි මුස්ලිම් ආගමට ගිහින් මුස්ලිම් කාන්තාවක් විවාහ කරගන්න පුලුවන්ද දික්කසාද නොවී.මම එහම කරපු සිද්දියක් අහලා තියනවා![]()
බෑ.කසාද 4ක් කරගන්න නම් උපතින්ම ඉස්ලාම් වෙන්න ඕනි.ඔය වගේ නඩුවක් ගිහින් දෙවන කසාදය අවලංගු උසාවිය කලා.

ඇත්තද එහෙම කසාද දෙකක් කරගත්ත පුද්ගලයෙන් ගැන මම අහලා තියනවා
ආප්ප තොප්පිය එහෙම දාල කසාද බැන්දේ![]()
අපි මේකට මෙහෙම දෙයක් කලොත්. අපි වෙන පාර්ශවයක් එක්ක කතා කරලා බදු ඔප්පුවක් ලියනවා මෙයාල ඉන්නකොටම. එයාල කඩේ ගන්නේ නෑ.. ඒත් බදු ගෙවනවා. ඔප්පුවත් register කරනවා. මෙහෙම 5 years වගේ ඉඳලා බැරිද අරුන්ට ලෙඩක් දාන්න ?අපි ලෝන් එකක් ගන්න යන්නේ කඩේ තියලා මේකේ ඔයා ඉන්නවා කියල බැංකුවට දැනුම් දෙන්න ඕනේ නැත්තං ප්‍රශ්නයක් ආවොත් බැංකුව ඔයාව එලවයි කියල බදු ඔප්පුවක් අත්සන් කරවගන්න සාමාන්‍යයෙන් ලොකු උගත්කමක් නැති මනුස්සයෙක් නං..
උගත් මිනිහෙක් නං දන්නවා ඉතිං බොරු කියලා..
ඕකට දැන් ගන්න පුළුවන් වෙන නීතිමය ක්‍රියමාර්ගයක් නෑ..
Hstory eka mathaka nam kiyannako. Roman Dutch law ekata oya kiyana nithi ekatu karagatte kohomada?![]()
සිංහල ක්‍රමයට විවාහ වෙලා ඒ කසාදය තියෙද්දි මුස්ලිම් ආගමට ගිහින් මුස්ලිම් කාන්තාවක් විවාහ කරගන්න පුලුවන්ද දික්කසාද නොවී.මම එහම කරපු සිද්දියක් අහලා තියනවා![]()
අපි මේකට මෙහෙම දෙයක් කලොත්. අපි වෙන පාර්ශවයක් එක්ක කතා කරලා බදු ඔප්පුවක් ලියනවා මෙයාල ඉන්නකොටම. එයාල කඩේ ගන්නේ නෑ.. ඒත් බදු ගෙවනවා. ඔප්පුවත් register කරනවා. මෙහෙම 5 years වගේ ඉඳලා බැරිද අරුන්ට ලෙඩක් දාන්න ?
අනෙක් ප්රශ්නය , අර ඔබ තුමා කිව්වා නේ cheque ගත්ත නම් ප්‍රශ්නයක් නෑ කියලා. පොරගෙන් දැන් ඉදන් cheque ඉල්ලනවා. ඉදල හිටලා හරි cheque දෙයි නේ. එකෙන් බැරිද දෙයක් කරන්න කාලයක් ගිහින් ?
tama nidi nedda loku aiye.... tanujaka