෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං මේ වීඩියෝවේ 0.58 ඉදන් වගේ ස්ලෝ මෝෂන් වාහනෙන් බහින්න හදන්න පුලුවන්ද? vfx පාරක් එකට දාගන්න කියලා:D

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචං මේ වීඩියෝවේ 0.58 ඉදන් වගේ ස්ලෝ මෝෂන් වාහනෙන් බහින්න හදන්න පුලුවන්ද? vfx පාරක් එකට දාගන්න කියලා:D

    ස්ලෝ මෝෂන් කරන එක අමාරු වැඩක් නෙමේ.
    හැම එඩිටින් සොෆ්ට්වෙයා එකකින්ම කරන්න පුළුවන් :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    reputation_neg.gif
    💻 Elakiri VFX Artists... 11-09-2018 06:36 PM Tho mokedda hiwalo... Sarata puka denne...

    පොන්නයෙක් නොවී රෙප් කපද්දී නමත් දාලම කපපන්...
    උබ මොකෙක් උනත් VFX කරන එකෙක්නම් නොවේවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    A E mamath igena ganna gaman thama

    ෂා මරුනේ... :D
    ගැටළු මොනවහරි තිබුනොත් මේකේ දාන්න
    අලුත් වැඩකෑලි මොනවහරි තියෙනවනම් ඒවාත් දාන්න
     
    indesign illustrator photoshop
    ඕවා ඉගෙන ගන්න එකෙකුට 1 කට අඩුවෙන් තියන ලැප් එකකින් වැඩ කරන්න බෑනේ ද? මං ඕවා ගැන නම් දන්නෙ නෑ. ඒත් රැම් එක 4 යි තියෙන්නෙ. ඒ ගානට එන ඒවාගෙ. ඊටවඩා ඒවා ගැන කියන්න එපා. මට නෙමේ. එකෙක් ඇහුවා මගෙන්. ඒකට මම ගත් කටටම කිවුවා. ඔය ගානට තියන එකකින් බෑ කියලා. දැං හිතට හරි නෑ. ඒකයි උබලෑං අහන්නෙ බැරිවෙලා වත් පුලුවන් නම් එහෙම .:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    indesign illustrator photoshop
    ඕවා ඉගෙන ගන්න එකෙකුට 1 කට අඩුවෙන් තියන ලැප් එකකින් වැඩ කරන්න බෑනේ ද? මං ඕවා ගැන නම් දන්නෙ නෑ. ඒත් රැම් එක 4 යි තියෙන්නෙ. ඒ ගානට එන ඒවාගෙ. ඊටවඩා ඒවා ගැන කියන්න එපා. මට නෙමේ. එකෙක් ඇහුවා මගෙන්. ඒකට මම ගත් කටටම කිවුවා. ඔය ගානට තියන එකකින් බෑ කියලා. දැං හිතට හරි නෑ. ඒකයි උබලෑං අහන්නෙ බැරිවෙලා වත් පුලුවන් නම් එහෙම .:P:P

    ඔය වැඩ ටික කරන්න 4GB ram ඇති
    ඊට වඩා වැඩි උනනම් තවත් හොදයි