මචං මේ වීඩියෝවේ 0.58 ඉදන් වගේ ස්ලෝ මෝෂන් වාහනෙන් බහින්න හදන්න පුලුවන්ද? vfx පාරක් එකට දාගන්න කියලා![]()

AE වලින් track කරලා PS වලින් තට්ටේයි ඇහිබමයි මැකුවා

uba niyama dakshayek ban
AE වලින් track කරලා PS වලින් තට්ටේයි ඇහිබමයි මැකුවා
A E mamath igena ganna gaman thama

pp nam puluwan ps puluwanෂා මරුනේ...
ගැටළු මොනවහරි තිබුනොත් මේකේ දාන්න
අලුත් වැඩකෑලි මොනවහරි තියෙනවනම් ඒවාත් දාන්න


pp nam puluwan ps puluwan
AE nam lagadi thamai alluwe

indesign illustrator photoshop
ඕවා ඉගෙන ගන්න එකෙකුට 1 කට අඩුවෙන් තියන ලැප් එකකින් වැඩ කරන්න බෑනේ ද? මං ඕවා ගැන නම් දන්නෙ නෑ. ඒත් රැම් එක 4 යි තියෙන්නෙ. ඒ ගානට එන ඒවාගෙ. ඊටවඩා ඒවා ගැන කියන්න එපා. මට නෙමේ. එකෙක් ඇහුවා මගෙන්. ඒකට මම ගත් කටටම කිවුවා. ඔය ගානට තියන එකකින් බෑ කියලා. දැං හිතට හරි නෑ. ඒකයි උබලෑං අහන්නෙ බැරිවෙලා වත් පුලුවන් නම් එහෙම .
ඔය වැඩ ටික කරන්න 4GB ram ඇති
ඊට වඩා වැඩි උනනම් තවත් හොදයි