ඉඩ තියෙන තියෙන වෙලාවට කට්ටියගේ ප්‍රශ්න වලට උත්තර දන්නත් ඕනෙනේ..![]()
oya godak mahansi wenawa saho.. anika okkoma commnt sinhalen ewanne.
godak tns sahoo...
mama nam den nida ganna beluwe. tute eka iwarai
ඉඩ තියෙන තියෙන වෙලාවට කට්ටියගේ ප්‍රශ්න වලට උත්තර දන්නත් ඕනෙනේ..![]()
oya godak mahansi wenawa saho.. anika okkoma commnt sinhalen ewanne.
godak tns sahoo...
mama nam den nida ganna beluwe. tute eka iwarai
අබේසුන්දර එදිරිව අබේසුන්දර කියල ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා..
ඒකෙදි උනේ ඕක තමයි..
පුරුශයා මුස්ලිම් ආගමට බැදිලා තව කාන්තාවක් විවාහ කරගත්ත..නමුත් උසාවියෙන් දෙවනි කසාදේ නිශ්ප්‍රභ කලා..
එහෙම වංක චේතනාවෙන් කටයුතු කරපු එක බැහැර කලා..
එහෙම කරන්න බෑ..

කාලාවරෝධය කියන්නේ "භුක්තියෙන්" හිමිවෙන අයිතියක්..
ඒක බිද හෙලන්න නං අඛණ්ඩ භුක්තියක් නොතිබුනා කියන එක ඔප්පු කරන්න ඕනේ..
ඕකට වෙන බදු ගිවිසුම් ගැහුවා කියල ඒක වෙනස් වෙන්නේ නෑ..
පුළුවන්.. අවම චෙක් දෙකක් වත්, කුලිය කියල පේන්න,
ඒ කියන්නේ මේ 10 එකක් දුන්නා ඊලග එක ලබන මාසේ 10 දුන්න වගේ චෙක් regularly ආව චෙක්ස් තියෙනවනං ඒක කරන්න පුළුවන්.. එහෙම නැතුව එක චෙක් එකක් හෝ කාලෙකට සැරයක් හම්බවෙන චෙක්ස් වලින් ඒක කරන්න බෑ..
මාසේ ගනේ චෙක් තුන 4ක් ගන්න පුළුවන් නං ගැටලුවක්ම නෑ..
ඒ කියන්නේ එක දිගට මාස 4ක cheques තිබ්බ නම් වැඩේ හරිද ?
හරි එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැ..
Supreme court Judgement ekak, Navatha, Supreme court ekata kiyala, clear karaganna puluwandha Please ?[mulin deepu judgement eka vatahenne nathi nam.] ?
ඔයා අහන්නේ supreme court එකෙන් දීපු තීන්දුවකට එරෙහිව ආයේ supreme court එකේම ඇපීල් කරන්න පුලුවන්ද කියලද?
ඔබ තුමාට මම අහන ප්‍රශ්න වලට තරහ යයිද මන්ද
පොර අතින් සල්ලි දෙනකොට එක legal විදිහකින් ගන්න ක්‍රමයක් නැත්ද ? video කලොත් ? නැත්නම් වෙන විදිහක් තියනවද?
Appeal ekak or more verification ekak ,clear kara ganna.
සුප්‍රීම් උසාවියේ නඩුවක් ආයේ ඇපීල් කරන්න බෑ.. තීන්දුව අපහැදිලි නං ලෝයර් කෙනෙක් ලව්වා කියවගන්න..
Lawyes la ,eka ekkena ,venas answer denne.---------------------------------supreme court judgement ekak thiyenava------NO ORDER --------KIYALA . --------E kiyanne , --ORDER EKAK NAM---YES OR NO--------------------------------ATH NO ORDER ??
Yes Sir, Can you explain me please what is the meaning of NO ORDER in court orders.
It depends on the nature of the case..
If u can send me the judgement i can read it for u?
Thanks Very much Sir, Please can you have a email for sending a
copy .