~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අබේසුන්දර එදිරිව අබේසුන්දර කියල ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා..
    ඒකෙදි උනේ ඕක තමයි..
    පුරුශයා මුස්ලිම් ආගමට බැදිලා තව කාන්තාවක් විවාහ කරගත්ත..නමුත් උසාවියෙන් දෙවනි කසාදේ නිශ්ප්‍රභ කලා..
    එහෙම වංක චේතනාවෙන් කටයුතු කරපු එක බැහැර කලා..
    එහෙම කරන්න බෑ..


    මම ඒ නඩුව ගැන දැන් පත්තරේ ගියපු එකක් දැන් බැලුවා පලමු බිරිදට ලක්ෂ 20 ක වන්දියක් ලැබුනලු නේද :cool:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    කාලාවරෝධය කියන්නේ "භුක්තියෙන්" හිමිවෙන අයිතියක්..
    ඒක බිද හෙලන්න නං අඛණ්ඩ භුක්තියක් නොතිබුනා කියන එක ඔප්පු කරන්න ඕනේ..
    ඕකට වෙන බදු ගිවිසුම් ගැහුවා කියල ඒක වෙනස් වෙන්නේ නෑ..

    පුළුවන්.. අවම චෙක් දෙකක් වත්, කුලිය කියල පේන්න,
    ඒ කියන්නේ මේ 10 එකක් දුන්නා ඊලග එක ලබන මාසේ 10 දුන්න වගේ චෙක් regularly ආව චෙක්ස් තියෙනවනං ඒක කරන්න පුළුවන්.. එහෙම නැතුව එක චෙක් එකක් හෝ කාලෙකට සැරයක් හම්බවෙන චෙක්ස් වලින් ඒක කරන්න බෑ..
    මාසේ ගනේ චෙක් තුන 4ක් ගන්න පුළුවන් නං ගැටලුවක්ම නෑ..

    ඒ කියන්නේ එක දිගට මාස 4ක cheques තිබ්බ නම් වැඩේ හරිද ?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Supreme court Judgement ekak, Navatha, Supreme court ekata kiyala, clear karaganna puluwandha Please ?[mulin deepu judgement eka vatahenne nathi nam.] ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    හරි එහෙමනම් කිසි ප්‍රශ්නයක් නැ..

    ඔබ තුමාට මම අහන ප්‍රශ්න වලට තරහ යයිද මන්ද

    පොර අතින් සල්ලි දෙනකොට එක legal විදිහකින් ගන්න ක්‍රමයක් නැත්ද ? video කලොත් ? නැත්නම් වෙන විදිහක් තියනවද?
     

    thanujaka

    Well-known member
  • Supreme court Judgement ekak, Navatha, Supreme court ekata kiyala, clear karaganna puluwandha Please ?[mulin deepu judgement eka vatahenne nathi nam.] ?


    ඔයා අහන්නේ supreme court එකෙන් දීපු තීන්දුවකට එරෙහිව ආයේ supreme court එකේම ඇපීල් කරන්න පුලුවන්ද කියලද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔයා අහන්නේ supreme court එකෙන් දීපු තීන්දුවකට එරෙහිව ආයේ supreme court එකේම ඇපීල් කරන්න පුලුවන්ද කියලද?

    Appeal ekak or more verification ekak ,clear kara ganna.
     

    thanujaka

    Well-known member
  • ඔබ තුමාට මම අහන ප්‍රශ්න වලට තරහ යයිද මන්ද

    පොර අතින් සල්ලි දෙනකොට එක legal විදිහකින් ගන්න ක්‍රමයක් නැත්ද ? video කලොත් ? නැත්නම් වෙන විදිහක් තියනවද?


    ඕගොල්ලන්ට උදව් කරන්න තමයි ත්‍රෙඩ් එක දැම්මේ..
    ප්‍රශ්න එකක් නෙමෙයි 100ක් ඇහුවත් මට තරහ යන්නේ නෑ..
    දැනගන්න දෙයක් තියෙනවනං අහන්න..

    පොතක් ගන්න, ඒක කොලම්ස් 5කට බෙදාගන්න.. එක දිනය,
    දෙක හේතුව, තුන ලබාදුන් මුදල, 4 මුදල් භාරදුනිම්, 5 මුදල් භාරගතිමි.

    1.දිනේ දැම්ම
    2. නොවැම්බර් මාසය සදාහ ඌ කුලිය
    3. මුදල
    4. එයාගේ අත්සන
    5. ඔයාගෙ අත්සන

    ඕක මේන්ටේන් කරන්න.. ප්‍රශ්නේ ඉවරයි .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සුප්‍රීම් උසාවියේ නඩුවක් ආයේ ඇපීල් කරන්න බෑ.. තීන්දුව අපහැදිලි නං ලෝයර් කෙනෙක් ලව්වා කියවගන්න..

    Lawyes la ,eka ekkena ,venas answer denne.---------------------------------supreme court judgement ekak thiyenava------NO ORDER --------KIYALA . --------E kiyanne , --ORDER EKAK NAM---YES OR NO--------------------------------ATH NO ORDER ??
     

    thanujaka

    Well-known member
  • Lawyes la ,eka ekkena ,venas answer denne.---------------------------------supreme court judgement ekak thiyenava------NO ORDER --------KIYALA . --------E kiyanne , --ORDER EKAK NAM---YES OR NO--------------------------------ATH NO ORDER ??

    ටිකක් එක්ස්පීරියන්ස් තියෙන ලෝයර් කෙනෙක්ට කතා කරල කියවගන්න..
    එහෙම සිම්පල් විදිහට සුප්‍රීම් උසාවියේ නඩු තීන්දු දෙන්නේ නෑ ඒව දිගයි...නඩුව කතා කරපු ලෝයර් දන්නවා ඇතිනේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ලංකාවේ විවාහ වෙනකොට prenuptial agreement එකක් අත්සන් කරන්න පුළුවන්ද? එහෙම Agreement එකක් තියෙනවා නම් දරුවන් ලැබුණට පස්සෙ වෙන් වුණොත් වන්දි ගෙවන්න ඕන නැද්ද?
     
    Last edited: