ALIEXPRESS 50$ coupon

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63


    Ali එකෙන් ඕඩර් කරන උන් ඉක්මනට සයිට් එකට ගිහින් බලපල්ල.. homepage එකේ ඇති 50$ coupon එකක්.. 100$ට වැඩි ඕනෙ මගුලකට 50$ discount.. උබල අතින් වියදම් වෙන්නෙ 50$ ව්තරයි :D:D :D:D :D:D

    ඉක්මන් කරපල්ල යකුනේ 6.30 වෙද්දි ඉවර වෙනව කපන් එක :cool::cool:

    බම්ප් එකක්වත් දාගෙන යමල අනිත් උන්ට දකින්න

    ;)

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උබ වැරදි coupon එකක් click කරල තියෙන්නෙ.. ඕක store coupon එකක්.. මන් කිව්ව එක ali coupon එකක්
    Kohomada ban ganne? Poddak wisthara athuwa kiyannako
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    HMORhjM.jpg
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Kohomada ban ganne? Poddak wisthara athuwa kiyannako

    home එකේ 11.11 banner එකට යටින් තියනව බං -50$ කියල banner එකක් ඒකෙන්,,.

    දැන් ඉඅරයි බන් කපන්ස් ස්ටොක් :(
     
    • Like
    Reactions: ruchira55