Ali එකෙන් ඕඩර් කරන උන් ඉක්මනට සයිට් එකට ගිහින් බලපල්ල.. homepage එකේ ඇති 50$ coupon එකක්.. 100$ට වැඩි ඕනෙ මගුලකට 50$ discount.. උබල අතින් වියදම් වෙන්නෙ 50$ ව්තරයි



ඉක්මන් කරපල්ල යකුනේ 6.30 වෙද්දි ඉවර වෙනව කපන් එක


බම්ප් එකක්වත් දාගෙන යමල අනිත් උන්ට දකින්න





