කපොන්ස් ඉවරය් ගන්න බැරි උනා
You have given out too much Reputation in the last 24 hours, try again later.
බෑලු දෙන්න.. දීල වැඩී ය කියන්නෙ

කපොන්ස් ඉවරය් ගන්න බැරි උනා

You have given out too much Reputation in the last 24 hours, try again later.
බෑලු දෙන්න.. දීල වැඩී ය කියන්නෙ![]()
මගේ පොන් එකේ නොටිෆිකේෂන් ඔක්කොම ඕෆ් කරලා තියෙන්නේ
ඒක නිසා දැක්කේ නැ දැන් වත් ඕන කරන්න ඕන




Dan naha ban. Aith deida?home එකේ 11.11 banner එකට යටින් තියනව බං -50$ කියල banner එකක් ඒකෙන්,,.
දැන් ඉඅරයි බන් කපන්ස් ස්ටොක්![]()
Mata 5 usd coupon ekak labuna. Mama 30 usd item ekak ganna giyama mata ara coupon eka wada karanne na. Coupon select karana thanata giyama e coupon eka yatin thiyenawa shop now kiyala. E shop now items walata witharada ara coupon eka wada karanne?
Mata 5 usd coupon ekak labuna. Mama 30 usd item ekak ganna giyama mata ara coupon eka wada karanne na. Coupon select karana thanata giyama e coupon eka yatin thiyenawa shop now kiyala. E shop now items walata witharada ara coupon eka wada karanne?

Ali එකෙන් ඕඩර් කරන උන් ඉක්මනට සයිට් එකට ගිහින් බලපල්ල.. homepage එකේ ඇති 50$ coupon එකක්.. 100$ට වැඩි ඕනෙ මගුලකට 50$ discount.. උබල අතින් වියදම් වෙන්නෙ 50$ ව්තරයි![]()
![]()
![]()
ඉක්මන් කරපල්ල යකුනේ 6.30 වෙද්දි ඉවර වෙනව කපන් එක
බම්ප් එකක්වත් දාගෙන යමල අනිත් උන්ට දකින්න
Thanks machan. Dan therunaNa machan. Eka ethana dala thiyana ganata vada vadi item ekak gannava nam auto ma add wenava. Ehema nathnam add coupon valun add karanna puluwan


ඕන item එකකට වැඩ නම් කපන් එකේ යටින් පෙන්නනව can be used on : All items in aliexpress කියල.. එහෙම නැත්තම් ඒ කපන් එක ස්ටෝ කපන් එකක් එව්ව පාවිච්චි කරන්න පුලුවන් particular store එකකට විතරයි.. valid coupon එකක් තියනව නම් auto ම add වෙනව payout එකේදි![]()


. Ali එකෙනුත් තව ටික දවසකින් හෙමිහිට ගනන් අඩු කරයි. මුන් සේල් එකට කලින් බඩු වල ගනන් වැඩි කරලා කූපන් එහෙමත් දීලා හරි ගානටත් වැඩියෙන් විකුනනවා. . මම නිකමට ඕකෙන් yi dash cam එකක් ගන්න බල බල හිටියා. 5$ කූපන් එකකුත් සෙට් වෙලා තිබුනා. දැනටත් 4$ එකක් තියනවා. ඕන එකක් කියලා 11.11 සේල් එක ඉවර වෙනකල් හිටියා. ඒක ඉවර උනා විතරයි බඩු වල ගනන් මාර විදිහට වැඩි උනා. නිකමට ඒ කැම් එකම ebay එකේ බැලුවා. ඒකෙ ඒ කැම් එකම 11.11 සේල් එකේ තිබුන ගානටත් වඩා අඩුයි.. Ali එකෙනුත් තව ටික දවසකින් හෙමිහිට ගනන් අඩු කරයි. මුන් සේල් එකට කලින් බඩු වල ගනන් වැඩි කරලා කූපන් එහෙමත් දීලා හරි ගානටත් වැඩියෙන් විකුනනවා.
mchn 50$ 20, oya wage coupn 5k hambuna mewayin ganna baida bn badu ,man kiuwe nogewa
එහෙම නොගෙවා බඩු ගන්න බෑ බන්. උඹෙ කූපන් එක ලඟම ඇති ඒ කූපන් එක වැලිඩ් වෙන්නෙ කොච්චර ගානකට වඩා වැඩි වටිනාකමක් ඇති බඩුවක් ගත්තොත්ද කියලා. ඒ ගාන වටින එකක් ගත්තොත් උඹට කූපන් එකේ ගාන හම්බ වෙනවා. ඕක හෙන රැවටිල්ලක් බන්.Ali prices wala history eka thiyena extension wagayak thiyenawa. Mouse pointer eka thiyan hitiyama price wala chart ekak pennanawa. Chrome firefox dekatam thiyenawa. Nam mathaka na. Pc only.
. මම නිකමට ඕකෙන් yi dash cam එකක් ගන්න බල බල හිටියා. 5$ කූපන් එකකුත් සෙට් වෙලා තිබුනා. දැනටත් 4$ එකක් තියනවා. ඕන එකක් කියලා 11.11 සේල් එක ඉවර වෙනකල් හිටියා. ඒක ඉවර උනා විතරයි බඩු වල ගනන් මාර විදිහට වැඩි උනා. නිකමට ඒ කැම් එකම ebay එකේ බැලුවා. ඒකෙ ඒ කැම් එකම 11.11 සේල් එකේ තිබුන ගානටත් වඩා අඩුයි.. Ali එකෙනුත් තව ටික දවසකින් හෙමිහිට ගනන් අඩු කරයි. මුන් සේල් එකට කලින් බඩු වල ගනන් වැඩි කරලා කූපන් එහෙමත් දීලා හරි ගානටත් වැඩියෙන් විකුනනවා.
ගොඩක් item නම් තිබුන ගානමයි.. bludio store එකේ එව්ව නම් 10$විතර අඩු කලා coupon මොනවත් නැතුව, yi store එකේ නම් ලොකු අඩුවක් තිබුනෙ නෑ.. අඩු කරල ඒ අඩු කරපු එක ශිපින් වලින් අල්ලනව
ෆකිං එක්ස්ප්‍රස්ස් එහෙම නොගෙවා බඩු ගන්න බෑ බන්. උඹෙ කූපන් එක ලඟම ඇති ඒ කූපන් එක වැලිඩ් වෙන්නෙ කොච්චර ගානකට වඩා වැඩි වටිනාකමක් ඇති බඩුවක් ගත්තොත්ද කියලා. ඒ ගාන වටින එකක් ගත්තොත් උඹට කූපන් එකේ ගාන හම්බ වෙනවා. ඕක හෙන රැවටිල්ලක් බන්.
