බෞම දෝෂ

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වචනේ වැරදිද දන්නේ නැහැ. මට පොඩ්ඩක් අපේ දන්න කට්ටිය කියන්න කේන්දරයක බවුම දෝෂ කියන්නේ මොකක්ද කියල.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හා හා මගුලක් කරගන්න වගේ කොල්ලි හදන්නේ ඉස්සල්ලා හදහන් දෙක ගැලබෙනවද බලලා ඊට පස්සේ පොරන්දම් 50% වඩා ගැලපෙනවද බලපන්
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුව

    ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද?
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හා හා මගුලක් කරගන්න වගේ කොල්ලි හදන්නේ ඉස්සල්ලා හදහන් දෙක ගැලබෙනවද බලලා ඊට පස්සේ පොරන්දම් 50% වඩා ගැලපෙනවද බලපන්

    අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල

    පුළුවන්නම් තරැ කිරණ එකෙන් බලපන් එක එක ඒවගේ ප්‍රසන්ටේජ් වෙනස් ඔවා විශ්වාෂ කරනවා නම් බලලා බැදහන් නැත්නම් පස්සර එන හැම කෙහෙල් මලටම දෙමාපියන් ඔක තමයි අල්ලා ගන්නේ රණ්ඩුවට :yes: නැත්නම් කිසි අවුලක් නෑ බොරැ මනස්ගාත
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද?

    කුජ 1 හරි 7 හරි ඉන්නවා කියන්නේ පාප කේන්ද්‍රලු ඒවාට හරියන කේන්දු තියනවා දෝෂ කැපෙන නැත්නම් ඒ දෝසෙම තියන මං කැමති කෙල්ලක් මට නැති උනේ ඔය මගුල් කේන්දරේ නිසා එයාගේ පාප ග්‍රහයෝ ඉන්නවලු ඔවා කරගත්තට පස්සේ දෙමාපියන් හැම දේටම අල්ලාගන්නේ කේන්දරේ:baffled:
     
    • Sad
    Reactions: lilankaravi