වචනේ වැරදිද දන්නේ නැහැ. මට පොඩ්ඩක් අපේ දන්න කට්ටිය කියන්න කේන්දරයක බවුම දෝෂ කියන්නේ මොකක්ද කියල.
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Nov 12, 2018 #1 වචනේ වැරදිද දන්නේ නැහැ. මට පොඩ්ඩක් අපේ දන්න කට්ටිය කියන්න කේන්දරයක බවුම දෝෂ කියන්නේ මොකක්ද කියල.
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Nov 12, 2018 #2 හා හා මගුලක් කරගන්න වගේ කොල්ලි හදන්නේ ඉස්සල්ලා හදහන් දෙක ගැලබෙනවද බලලා ඊට පස්සේ පොරන්දම් 50% වඩා ගැලපෙනවද බලපන්
හා හා මගුලක් කරගන්න වගේ කොල්ලි හදන්නේ ඉස්සල්ලා හදහන් දෙක ගැලබෙනවද බලලා ඊට පස්සේ පොරන්දම් 50% වඩා ගැලපෙනවද බලපන්
sika2 Well-known member Nov 15, 2013 3,637 2,475 113 නිධානයක් උඩ Nov 12, 2018 #3 කුජ 1/4/7/8/12 කොටුවල ඉන්නවනම්ලු..
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Nov 12, 2018 #4 යාළුව ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද?
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Nov 12, 2018 #5 MAHAADENAmutta said: හා හා මගුලක් කරගන්න වගේ කොල්ලි හදන්නේ ඉස්සල්ලා හදහන් දෙක ගැලබෙනවද බලලා ඊට පස්සේ පොරන්දම් 50% වඩා ගැලපෙනවද බලපන් Click to expand... අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල
MAHAADENAmutta said: හා හා මගුලක් කරගන්න වගේ කොල්ලි හදන්නේ ඉස්සල්ලා හදහන් දෙක ගැලබෙනවද බලලා ඊට පස්සේ පොරන්දම් 50% වඩා ගැලපෙනවද බලපන් Click to expand... අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල
sika2 Well-known member Nov 15, 2013 3,637 2,475 113 නිධානයක් උඩ Nov 12, 2018 #6 TeamSL said: ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද? Click to expand... කේන්දර බලන අය ඔව ගලපන්න දන්නව.
TeamSL said: ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද? Click to expand... කේන්දර බලන අය ඔව ගලපන්න දන්නව.
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Nov 12, 2018 #7 TeamSL said: අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල Click to expand... පුළුවන්නම් තරැ කිරණ එකෙන් බලපන් එක එක ඒවගේ ප්රසන්ටේජ් වෙනස් ඔවා විශ්වාෂ කරනවා නම් බලලා බැදහන් නැත්නම් පස්සර එන හැම කෙහෙල් මලටම දෙමාපියන් ඔක තමයි අල්ලා ගන්නේ රණ්ඩුවට නැත්නම් කිසි අවුලක් නෑ බොරැ මනස්ගාත
TeamSL said: අනේ ඔව්. මම නිකන් ඔන්ලයින් සයිට් එකක චෙක් කරල බැලුවේ. 50% වැඩියනම් ගැලපෙනව. මෙන්න මේ බවුම දෝෂ කතාව තමයි අවුල Click to expand... පුළුවන්නම් තරැ කිරණ එකෙන් බලපන් එක එක ඒවගේ ප්රසන්ටේජ් වෙනස් ඔවා විශ්වාෂ කරනවා නම් බලලා බැදහන් නැත්නම් පස්සර එන හැම කෙහෙල් මලටම දෙමාපියන් ඔක තමයි අල්ලා ගන්නේ රණ්ඩුවට නැත්නම් කිසි අවුලක් නෑ බොරැ මනස්ගාත
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Nov 12, 2018 #8 TeamSL said: ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද? Click to expand... කුජ 1 හරි 7 හරි ඉන්නවා කියන්නේ පාප කේන්ද්රලු ඒවාට හරියන කේන්දු තියනවා දෝෂ කැපෙන නැත්නම් ඒ දෝසෙම තියන මං කැමති කෙල්ලක් මට නැති උනේ ඔය මගුල් කේන්දරේ නිසා එයාගේ පාප ග්රහයෝ ඉන්නවලු ඔවා කරගත්තට පස්සේ දෙමාපියන් හැම දේටම අල්ලාගන්නේ කේන්දරේ Reactions: lilankaravi
TeamSL said: ඒ කියන්නේ ඒ වගේ කේන්දරයක් තියෙන කෙනෙක් ගැලපෙන්නේ නැද්ද? Click to expand... කුජ 1 හරි 7 හරි ඉන්නවා කියන්නේ පාප කේන්ද්රලු ඒවාට හරියන කේන්දු තියනවා දෝෂ කැපෙන නැත්නම් ඒ දෝසෙම තියන මං කැමති කෙල්ලක් මට නැති උනේ ඔය මගුල් කේන්දරේ නිසා එයාගේ පාප ග්රහයෝ ඉන්නවලු ඔවා කරගත්තට පස්සේ දෙමාපියන් හැම දේටම අල්ලාගන්නේ කේන්දරේ