~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
GT කඩාගෙන ත්‍රෙඩ් එකට එයි එතකොට..:rofl:

එහෙම වෙන්නෙ නැ...අයියා රෙප් පවර් එක වැඩි වෙලා...නැත්නම් රේප් ඔනි අය එන්න වගෙ ටොපික් එකක් දාලා ත්‍රෙඩ් එක දාන්න.....;)
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.
    ඕවත් නිකං අර පාරේ සිගරට් බොන්න බෑ වගේ මිනිස්සු අතරේ නිකං ප්‍රචලිත වෙච්ච කතා..

    එතකොට පොළීසියෙන් කපල් අල්ලන් යන එක නීත්‍යානුකූලව වැරදියිද?

    අල්ලන් ගිහින් දෙමවුපියන්ව ගෙන්නලා භාර දෙන එක එහෙම?
     
    thanujaka

    Well-known member
  • එහෙම වෙන්නෙ නැ...අයියා රෙප් පවර් එක වැඩි වෙලා...නැත්නම් රේප් ඔනි අය එන්න වගෙ ටොපික් එකක් දාලා ත්‍රෙඩ් එක දාන්න.....;)

    හපෝ විහිළුවට කිව්වේ මම ඕව ඕනේ නෑ මට..
    මට මොන රෙප්ද..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    1.කෙනෙක් මොන හරි දෙයක් විකුණලා ඒ ගත්ත කෙනා ගත්තේ මොන හරි illegal ධෙයක් විකුණලා ආපු සල්ලි ටිකකින් නම් ( කුඩු , ආයුද , මංකොල්ල ) එක අර වික්ක කෙනාට අවුලක් වැටෙන්න දෙයක්ද ? ( වික්ක කෙනා ඒ ගැන කිසි දෙයක් දන්නේ නැත්නම් )

    2.ලංකාවේ ලක්ෂ ගානක් internet money හොයනවා.sites, apps bla bla...මේවට payments එන්නේ USD. බැංකුවට එවනකොට fee කැපෙන නිසා, පරක්කු වෙන නිසා ගොඩක් අය කරන්නේ ලංකාවේ ඇතුලෙම usd online ඕනි අයට මේවා දෙනවා..වැඩි ගානකට දෙන්නත් පුළුවන් නිසා
    පිට රට සල්ලි එහෙම හැමෝටම exchange කරන්න බෑනේ, වරදක් නේද එක ?
     
    thanujaka

    Well-known member

  • එතකොට පොළීසියෙන් කපල් අල්ලන් යන එක නීත්‍යානුකූලව වැරදියිද?

    අල්ලන් ගිහින් දෙමවුපියන්ව ගෙන්නලා භාර දෙන එක එහෙම?

    ගෑණු ලමයට 15ට වැඩිනං තමා එහෙම අල්ලන්න පුළුවන්..
    නමුත් ඉතිං ලමයිගේම යහපතට තමයි පොලිසිය ඒක කරන්නේ ක්ලාස් කට් කරලා පොඩි ලමයි මේ බීච් ගානයි වැටකෙයියා පදුරු ගානෙයි ගිහිල්ලා පටං ගන්න ඒව කෙලවර වෙන්නේ රූම් වලින්...
    ඒ නිසයි ඒව කරන්නේ..
    ඒ ලමයින්ගේ සුභසිද්ධියටම..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෑණු ලමයට 15ට වැඩිනං තමා එහෙම අල්ලන්න පුළුවන්..
    නමුත් ඉතිං ලමයිගේම යහපතට තමයි පොලිසිය ඒක කරන්නේ ක්ලාස් කට් කරලා පොඩි ලමයි මේ බීච් ගානයි වැටකෙයියා පදුරු ගානෙයි ගිහිල්ලා පටං ගන්න ඒව කෙලවර වෙන්නේ රූම් වලින්...
    ඒ නිසයි ඒව කරන්නේ..
    ඒ ලමයින්ගේ සුභසිද්ධියටම..

    15ට අඩු නම් ?
     
    thanujaka

    Well-known member
  • 1.කෙනෙක් මොන හරි දෙයක් විකුණලා ඒ ගත්ත කෙනා ගත්තේ මොන හරි illegal ධෙයක් විකුණලා ආපු සල්ලි ටිකකින් නම් ( කුඩු , ආයුද , මංකොල්ල ) එක අර වික්ක කෙනාට අවුලක් වැටෙන්න දෙයක්ද ? ( වික්ක කෙනා ඒ ගැන කිසි දෙයක් දන්නේ නැත්නම් )

    2.ලංකාවේ ලක්ෂ ගානක් internet money හොයනවා.sites, apps bla bla...මේවට payments එන්නේ USD. බැංකුවට එවනකොට fee කැපෙන නිසා, පරක්කු වෙන නිසා ගොඩක් අය කරන්නේ ලංකාවේ ඇතුලෙම usd online ඕනි අයට මේවා දෙනවා..වැඩි ගානකට දෙන්නත් පුළුවන් නිසා
    පිට රට සල්ලි එහෙම හැමෝටම exchange කරන්න බෑනේ, වරදක් නේද එක ?

    1. නෑ විකුණන කෙනාට ඒකෙ ප්‍රශ්නයක් නෑ..

    2. ඔව් විදේශ මුදල් විකිණීම මිලට ගැනීම විකිණීම කරන්න පුළුවන් අවසර ලත් ආයතන වලට පමණයි..
    ඔය වැඩේ හුගක් කට්ටිය කරනවා නමුත් ප්‍රායෝගිකව ඕව හොයන්නේ නෑ..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    අවුරුදු 5ක විතර කලින් ඕනි කෙනෙක්ට ගිහින් කිසිම ලයිෂන්, අවසර නැතිව air pistol, rifle ගන්න පුළුවන්
    දැන් නම් එහෙම බෑ එක එක අවසර ඕනි, අද මම ඇහුව pistol ගෙන්වන්න දෙන්නෙත් නෑලු
    එතකොට අර කලින් ගත්ත ඒවාට ලයිෂන් ගන්න ඕනිද?
     
    thanujaka

    Well-known member
  • 15ට අඩු නම් ?

    කොල්ලට හිරේ ය්න්න උනත් සිද්ධ වෙන්න පුළුවන්.. දෙමව්පියන්ගේ අවසරය නැතුවපහලවට වඩා අඩු ලමයෙක්ව අතින් වත් අල්ලන් කොල්ලෙක්ට යන්න බෑ..
    කෙල්ලට 15ට අඩුනං රූම් වල ඉදලා හෝ සෙක්ස් කරලා වගේ අහු උනොත් කොල්ලට හිරේ යන්න වෙනවා කෙල්ලගේ කැමැත්තෙන්ම ඒ දේ උනත්..
    මොකද ඒක අපරාධ වරදක්..
     
    thanujaka

    Well-known member
  • අවුරුදු 5ක විතර කලින් ඕනි කෙනෙක්ට ගිහින් කිසිම ලයිෂන්, අවසර නැතිව air pistol, rifle ගන්න පුළුවන්
    දැන් නම් එහෙම බෑ එක එක අවසර ඕනි, අද මම ඇහුව pistol ගෙන්වන්න දෙන්නෙත් නෑලු
    එතකොට අර කලින් ගත්ත ඒවාට ලයිෂන් ගන්න ඕනිද?

    ඔව් ඉස්සර අරං තියෙන ඒවටත් ලයිසන් ගන්න ඕනේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපෝ විහිළුවට කිව්වේ මම ඕව ඕනේ නෑ මට..
    මට මොන රෙප්ද..

    මාත් විහිලුවට කිවිවෙ ඉතින්.මම යනො.අයියගෙ ත්‍රෙඩ් එක සවුත්තු වෙනවා නැත්නම්....:)
     
    thanujaka

    Well-known member
  • මාත් විහිලුවට කිවිවෙ ඉතින්.මම යනො.අයියගෙ ත්‍රෙඩ් එක සවුත්තු වෙනවා නැත්නම්....:)

    ඒක ප්‍රශ්නයක් නෑ ඉන්න මොනවහරි අහන්න තියෙනවනං අහන්න..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    ඔව් ඉස්සර අරං තියෙන ඒවටත් ලයිසන් ගන්න ඕනේ..

    මම අපේ ලෝයර් ගෙන් ඇහුවම කිව්වා එහෙම ඕනි නෑ කියල :sorry:

    e ලයිෂන් ගන්න process එක දැනගන්න පුළුවන් කොහෙන්ද ? පොලිසියෙන්ද ?
    ඩිෆෙන්ස් මිනිස්ට්‍රි ගිහින් ලේකම්ලා හම්බෙන්න තරම් කට්ට කන්න ඕනි එකක් නම් පිස්ටල් එක විසික් කරන එක සැපයි drone එකකට ඩිෆෙන්ස් එකේ කාපු කට්ටෙන් එපා උනා ඕක
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    personal income එකක් online හම්බ කරන
    usd -> lkr
    lkr -> usd
    කරන සීන් එකකට ලැබෙන උපරිම දඩුවම මොකක්ද ?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    මොකක් හරි කම්පැනි එකකින් හරි පුද්ගලයෙක් ගෙන් හරි අපිට අසාදාරනයක් උනාම ( උදා : දෙයක් විකුනනවා එක කැඩිලා ) අපි එක ගැන post , video මොන හරි දැම්මොත් අර පුද්ගලයට පුලුවන්ද අපහාස නඩුවක් දාන්න?
     
    thanujaka

    Well-known member
  • මම අපේ ලෝයර් ගෙන් ඇහුවම කිව්වා එහෙම ඕනි නෑ කියල :sorry:

    e ලයිෂන් ගන්න process එක දැනගන්න පුළුවන් කොහෙන්ද ? පොලිසියෙන්ද ?
    ඩිෆෙන්ස් මිනිස්ට්‍රි ගිහින් ලේකම්ලා හම්බෙන්න තරම් කට්ට කන්න ඕනි එකක් නම් පිස්ටල් එක විසික් කරන එක සැපයි drone එකකට ඩිෆෙන්ස් එකේ කාපු කට්ටෙන් එපා උනා ඕක

    වැරදි ඒවටත් ගන්න ඕනේ..
    එහෙමනං හැමෝම අහු උනාම කියනවනේ මේක ඉස්සර ඉදලා තිබ්බ එකක් කියලා.
    සියළුම ආයුධ වලට ලයිසන් ගන්න ඕනේ..
    ඔව්.. ඔයා කිව්ව එක තමයි procedure එක.. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ඇප්ලිකේශන් එක පුරවලා, මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ලේකම් හම්බෙලා ඒ සේරම කරන්න ඕනේ..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    වැරදි ඒවටත් ගන්න ඕනේ..
    එහෙමනං හැමෝම අහු උනාම කියනවනේ මේක ඉස්සර ඉදලා තිබ්බ එකක් කියලා.
    සියළුම ආයුධ වලට ලයිසන් ගන්න ඕනේ..
    ඔව්.. ඔයා කිව්ව එක තමයි procedure එක.. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ඇප්ලිකේශන් එක පුරවලා, මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ලේකම් හම්බෙලා ඒ සේරම කරන්න ඕනේ..

    මම ඩන්න ඩෙතුන් ඩෙනෙක්ම මෙ ලන්ගඩිත් කිසිම අවුලක් නතුව කඩවල් වලට ගිහින් රයිෆල් හෙම ගත්තා..කඩවල් වලින් වත් එ කතා කියන්නෙ නා..පුඩුම මිනිස්සු තමා
    තාන්ක්ස් අය්යා 😍