උබ සති දෙකටත් වඩා අදිනවා නේද බ්රෝ....
මම නම් සතියකට වඩා අදිනවා....
තාම කරදරයක් නම් නැ ලෙඩක් නැ හැබය් වය්බ්රේට් වෙන හඩ පොඩ්ඩක් වෙනස් වෙලා වගේ....
Mi fit app ekata sign in venna ba ne
සයින් ඉන් වෙන්න බැහැ කියන්නේ බ්ලූ ටූත් පෙයාර් කරාද?
මොකද වෙන්නේ
Na app ekata sign in venne na, user name password danmata
උඹ මොකෙන්ඩ බැලුවෙ?
උඹට mi එකවුන්ට් එකක් තියෙනවද?
නැත්නම් හදලා දාපන්,
මගේ නම් කනෙක්ට් උනා