පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නොකල යුත්තේය / නොකල හැක​.

    වෙනස තේරෙනවද ? :shocked:

    ඒ කියන්නේ "නොකල යුත්තේය" = "ඕනෙ නම් කල හැකිය" කියන එකද?

    එහෙම අර්ථදැක්වීමක් සිංහල භාෂාවේ තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඕකනෙ ගම්මන්පිල එදා උසාවිය ඉස්සරහදිම කියුවෙ ගූ ඇන් පී කාරයන්ට සිoහල බැ කියල.. :lol::lol::lol::lol::lol: ගූ ඇන් පී කාරයො නොදන්නා සිoහලට ගිහින් වරිගෙ නගගෙන තියෙන්නෙ.. :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගූ ඇන් පී තියරි, (33)2 ඇ යටතේ විසුරල තියෙන්නෙ,සිරාගෙ ගැස්ට් එක හොදට බලාගනින් එතකොට තේරෙයි, 70 අල්ලන් හැමිනියල්ල මීහරක් රැල :lol::lol::lol:
    :lol::lol::lol::lol: ගොනෙක් . එක තැනක් ජනාදිපතිගෙ බලතල තියනව . තව තැනක ඒ බලතල ක්‍රියාත්මක වෙන්න ඕන මොන අවස්තාවලදිද කියල කියනව . එතකොට බලතල හදුන්වල තියන තැන එකෙන් ගැසට් එක ගැහුවම ක්‍රියාත්මක කරන්න ඕන අවස්තා ටික කැන්සල් වෙනවද . අනේ මෙහෙමත් ඔට්ටපාලු මෝඩයෙක් :rofl::rofl::rofl:

    හැබැයි මෙහෙම පුලුවන් . මං 19 සංශෝදනය කියවන්න පටන් ගත්ත 33 හරියට කියවන් එනකොට රෑ 10 යි . ඉතුරු ටික කියවන්නෙ නැතුව මන් නිදාගත්ත කියන්න පුලුවන් මෙත්තපාලට . එතකොට නම් ඉරසොහොන් වගේ මී හරක්ට තප්පුලන්න පුලුවන්

    wA1e43L.png

    wA1e43L.png

    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕකනෙ ගම්මන්පිල එදා උසාවිය ඉස්සරහදිම කියුවෙ ගූ ඇන් පී කාරයන්ට සිoහල බැ කියල.. :lol::lol::lol::lol::lol: ගූ ඇන් පී කාරයො නොදන්නා සිoහලට ගිහින් වරිගෙ නගගෙන තියෙන්නෙ.. :lol::lol::lol:

    සිංහල හොඳට දන්නවා නම් අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් බන්......... ව්‍යාකරණ හා භාෂා රීති අනුව පැහැදිලි කරපන්...... මේකෙ ඉන්න කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඉඳලා හිටලා හරි කොටපන්...

    උඹලත් හරියට රජාට මැස්සෝ වහන එක නවත්තන්න කඩුවක් අරගෙන රජාව ගාඩ් කරපු වඳුරා වගේ.................. උඹලා හින්දම තමයි එදත් රජාට කෙලවුනේ, හෙටත් කෙල වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol::lol: ගොනෙක් . එක තැනක් ජනාදිපතිගෙ බලතල තියනව . තව තැනක ඒ බලතල ක්‍රියාත්මක වෙන්න ඕන මොන අවස්තාවලදිද කියල කියනව . එතකොට බලතල හදුන්වල තියන තැන එකෙන් ගැසට් එක ගැහුවම ක්‍රියාත්මක කරන්න ඕන අවස්තා ටික කැන්සල් වෙනවද . අනේ මෙහෙමත් ඔට්ටපාලු මෝඩයෙක් :rofl::rofl::rofl:

    wA1e43L.png

    ඕකට මහා තරක් ඕනෙ නැ තින්දුව ඉක්මනට එනව.. :cool::cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Basically Attorney General is just a lawyer defending president on this instance

    නීතිපතිවරයා යනු රජයේ ප්‍රධාන නීතීඥවරයා සහ රජයේ ප්‍රධාන නීති උපදේශකවරයාය. ඔහු සිය වෘත්තියේ වගකීමක් වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගනු ලබන තීන්දු තීරණ අධිකරණය ඉදිරියේ තහවුරුකිරීමට බැදීසිටී.

    ජනාධිපති පත් කරපු එකාගෙන් අහනව විසුරෝපු එක නීති විරෝධීද කියල...හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහල හොඳට දන්නවා නම් අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් බන්......... ව්‍යාකරණ හා භාෂා රීති අනුව පැහැදිලි කරපන්...... මේකෙ ඉන්න කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඉඳලා හිටලා හරි කොටපන්...

    උඹලත් හරියට රජාට මැස්සෝ වහන එක නවත්තන්න කඩුවක් අරගෙන රජාව ගාඩ් කරපු වඳුරා වගේ.................. උඹලා හින්දම තමයි එදත් රජාට කෙලවුනේ, හෙටත් කෙල වෙන්නේ.

    හරි කියල දෙන්නම් මොකා හරි ඉගෙන ගනීනෙ..:yes:

    නොකල යුත්තේය කියන්නෙ , අර උබල හැම තිස්සෙම දොඩවන ලූ, ත්, හොත් නොත් අන්න ඒව අයිති වෙන ව්‍යාකරණ ගොඩට..ඕවට කියන්නෙ ''අනියමාර්ත අසම්භාව්යක්'' ක්‍රියා කියල..වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන් ඒක තමයි අනියමාර්තයේ තේරුම.. :cool::cool:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nosalakilla nisa una venasak. Sinhala Language danne nathi ayadha meva haduve ? Othana AMATHARAVA kiyana word eka venuvata, 72 rule ekata YATATHVA kiyala damma nam, ?????
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකට මහා තරක් ඕනෙ නැ තින්දුව ඉක්මනට එනව.. :cool::cool::cool::cool:

    අන්න කෙල උනා :rofl::rofl::rofl::rofl: පොඩි තර්කයක් දාපු ගමන් හික වෙලා වෙන මගුල් කියවනව . මහ බයියගෙ විදිහමයි වහල්ලු ටිකත්. ආන්ඩු බලය තියනව නම් විදායකය තියනවනම් තීන්දුවක් ගන්න එක හොර රැලකට එච්චර දෙයක් නෙමෙයි බන් . සතොස හොරකන් කරපු එකා සතොස පොදු දේපලක් නෙවෙයි කියල ඔප්පු කරල ඇප ගත්ත උන්නෙ මේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    :lol::lol::lol::lol: ගොනෙක් . එක තැනක් ජනාදිපතිගෙ බලතල තියනව . තව තැනක ඒ බලතල ක්‍රියාත්මක වෙන්න ඕන මොන අවස්තාවලදිද කියල කියනව . එතකොට බලතල හදුන්වල තියන තැන එකෙන් ගැසට් එක ගැහුවම ක්‍රියාත්මක කරන්න ඕන අවස්තා ටික කැන්සල් වෙනවද . අනේ මෙහෙමත් ඔට්ටපාලු මෝඩයෙක් :rofl::rofl::rofl:

    හැබැයි මෙහෙම පුලුවන් . මං 19 සංශෝදනය කියවන්න පටන් ගත්ත 33 හරියට කියවන් එනකොට රෑ 10 යි . ඉතුරු ටික කියවන්නෙ නැතුව මන් නිදාගත්ත කියන්න පුලුවන් මෙත්තපාලට . එතකොට නම් ඉරසොහොන් වගේ මී හරක්ට තප්පුලන්න පුලුවන්

    wA1e43L.png

    wA1e43L.png

    AMATHARAVA venuvata 72 ta YATATHVA kiyalai enna ona.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න කෙල උනා :rofl::rofl::rofl::rofl: පොඩි තර්කයක් දාපු ගමන් හික වෙලා වෙන මගුල් කියවනව . මහ බයියගෙ විදිහමයි වහල්ලු ටිකත්. ආන්ඩු බලය තියනව නම් විදායකය තියනවනම් තීන්දුවක් ගන්න එක හොර රැලකට එච්චර දෙයක් නෙමෙයි බන් . සතොස හොරකන් කරපු එකා සතොස පොදු දේපලක් නෙවෙයි කියල ඔප්පු කරල ඇප ගත්ත උන්නෙ මේ

    කෙල උන් නැ මීහරක් එක්ක තරක් කරන්ඩ ඔනෙ නැති නිසයි කට වහන් ඉන්නෙ..තීන්දුව එනවනෙ බලාගෙන ඉදපන් එච්චරයි..

    සතොස පොදු දේපොලක් නොවේ කියල තීන්දුව දුන්නෙ මොන විනිසුරුද????? නිකන් ගොන්කතා කියල අපහාස කරන්ඩ එපා අධිකරනයට, උබල වගේ මීහරක් අධිකරනයේ නැ..

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Nosalakilla nisa una venasak. Sinhala Language danne nathi ayadha meva haduve ? Othana AMATHARAVA kiyana word eka venuvata, 72 rule ekata YATATHVA kiyala damma nam, ?????

    මේ ඉන්නෙ කෙටුම්පත් කරපු කෙනෙක් . අහල බලපන් සින්හල බැරිද කියල . :cool::cool::cool: මූ තමා නියම ජෙහාන් . ඒ පැත්තෙ ඉදන් ඇමතිකමුත් කරල මේ පැත්තට වැඩ කරල . පස්සෙ මේ පැත්තෙනුත් ඇමතිකමක් ගත්ත
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    හරි කියල දෙන්නම් මොකා හරි ඉගෙන ගනීනෙ..:yes:

    නොකල යුත්තේය කියන්නෙ , අර උබල හැම තිස්සෙම දොඩවන ලූ, ත්, හොත් නොත් අන්න ඒව අයිති වෙන ව්‍යාකරණ ගොඩට..ඕවට කියන්නෙ ''අනියමාර්ත අසම්භාව්යක්'' ක්‍රියා කියල..වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන් ඒක තමයි අනියමාර්තයේ තේරුම.. :cool::cool:

    :lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මේ ඉන්නෙ කෙටුම්පත් කරපු කෙනෙක් . අහල බලපන් සින්හල බැරිද කියල . :cool::cool::cool: මූ තමා නියම ජෙහාන් . ඒ පැත්තෙ ඉදන් ඇමතිකමුත් කරල මේ පැත්තට වැඩ කරල . පස්සෙ මේ පැත්තෙනුත් ඇමතිකමක් ගත්ත

    ඊළගපාර ගෙදර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේ ඉන්නෙ කෙටුම්පත් කරපු කෙනෙක් . අහල බලපන් සින්හල බැරිද කියල . :cool::cool::cool: මූ තමා නියම ජෙහාන් . ඒ පැත්තෙ ඉදන් ඇමතිකමුත් කරල මේ පැත්තට වැඩ කරල . පස්සෙ මේ පැත්තෙනුත් ඇමතිකමක් ගත්ත

    ආන්න ගූ ඇන් පී කාරය බෝලෙ පාස් කරා..:lol::lol::lol: කෝ ආචාර්ය ජයම්පතිය ඇයි ඌව හැලුවෙ..විජේදාස හදපු ලබ්බක් නැ, ජම්පතියයි තව හුත්තෙක් උන්න උගෙ නම මතක නැ ,ඔය පරයො දෙන්න තමයි 19 හැදුවෙ.. උබල වගේ ගූ ඇන් පී පීචන් ඩයල් හැමදාම බලු වෙනෙන් ඕව නිසා තමයි යකෝ මෙහෙම පච හලන්ඩ එපා තැන් තැන් වල..:dull::dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙල උන් නැ මීහරක් එක්ක තරක් කරන්ඩ ඔනෙ නැති නිසයි කට වහන් ඉන්නෙ..තීන්දුව එනවනෙ බලාගෙන ඉදපන් එච්චරයි..

    සතොස පොදු දේපොලක් නොවේ කියල තීන්දුව දුන්නෙ මොන විනිසුරුද????? නිකන් ගොන්කතා කියල අපහාස කරන්ඩ එපා අධිකරනයට, උබල වගේ මීහරක් අධිකරනයේ නැ..

    අනේ ගොනෝ ජොන්ස්ටන්ට නඩු දාල තිබ්බෙ පොදු දේපල පනත යටතෙ . සතොස පොදු දේපල පනතට අයිති නෑ කියල තමා ඇප ගත්තෙ . තෝ වගේ මී හරකෙක් . මෙච්චර කල් අදිකරණය සාදාරන නෑ කිය කිය ඉදල දැන් මරු කියවනව . තොගෙ පවුලටම උබට වගේම පිස්සුද