මෙන්න කෙල්ලෝ..

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මෙන්න කෙල්ලෝ..

    ෴ඉරානයේ ජීවත්වූ කජාර් කුමරිය෴

    46240075-2207080252889687-8899282403223142400-n.jpg


    46121213-2207080272889685-3031002667540283392-n.jpg


    ලෝකයේ සිටින සෑම කාන්තාවක්ම ලස්සන පෙනුමකට ඇළුම් කරයි. මේ කාලයේ ගැහැණු මෙන්ම පිරිමිද ආකර්ෂණීය සහ සුන්දර පෙනුමක් ලබා ගැනීම සඳහා සැත්කම් වල පවා පිහිට පතති. සුන්දරත්වයේ නිර්ණායකය කුමක්ද? අලංකාර මුහුණ, ඇස්, නාසය සහ ආකර්ෂණීය දේහලක්ෂණය ඔබේ පිළිතුර වනු ඇත. කිසිම විටක උඩු රැවුල සහ තරබාරු සිරුර පිළිතුරට අඩංගු නොවනු ඇත.

    46133196-2207080319556347-100152757532491776-n.jpg


    ලස්සන පෙනුමේ සම්පූර්ණ නිර්ණායකය වෙනස් කළ කුමරිය, කජාර් කුමරිය වන්නීය. සිරුර කෘශ කරගැනීමට සාගින්නේ සිටීමට වඩා ඇයට අවශ්‍ය වුයේ තරබාරු සිරුරකටයි.

    එමෙන්ම, කුමරියගේ ඝනැති ඇහිබැම යුවල එකිනෙක යාවී තිබූ අතර, ඇයගේ මුහුණෙහි ඉතා පැහැදිලිව උඩු රැවුලක් දක්නට ලැබුණි. එම වකවානුවේදී, උඩු රැවුල සුරූපී කාන්තා දේහ ලක්ෂණයක් ලෙස සැලකුණ අතර, කජාර් කුමරිය සුන්දරත්වයේ සංකේතයක් ලෙස හඳුන්වනු ලැබුවාය. මේ අනුව ඇය 19 වන ශතවර්ෂයේ අගභාගයේදී සුන්දරත්වයේ ප්‍රමිතීන්ගේ ඒකාකෘතිය වෙනස් කළ මුල්ම කාන්තාව වූවාය.

    සත්‍ය වශයෙන්ම, ඉරානයේ 4 වන ෂා පාලකයා වූ නසර් අල්-ඩින් ෂා කාජර්ගේ අන්තහ්පුරයට ඇය අයත් වූවාය. එහි වාසය කළ සියලු කාන්තාවන් බොහෝ දුරට ඇයට සමාන වූ අතර ඔවුන් ශාරීරික වෙහෙසකින් තොරවීම නිසා බොහෝ පෘෂ්ටිමත් වූහ.

    46155658-2207080302889682-3426103164435169280-n.jpg


    කජාර් කුමරිය තම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා තරුණයන් 13 දෙනෙකු සිය දිවි නසාගෙන තිබේ.


    කව්වොත් නහී නොකිව්වොත් බනී facebook පිටුවෙන්..
    https://www.facebook.com/kiwathnahi...gbiRzdlW_hz1ytqlyQRWVdbETGPRpab2EX9-w&fref=nf
    ​