~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තනුජක අය්යේ....

    අපේ ඉඩමක පර්චස් බාගයක් වගේ අල්ලගෙන එහා පැත්තේ කට්ටිය පොලිසි ගියා මනාල නිරවල් කරමු කියල එයාල කැමති නැ මනින්න... එයාල මිනින්දෝරුවෝ ගේනවා කිව්වා අපිට සල්ලි දෙන්න කිව්වා අපි කැමති උනා... දැන් එයාල මග අරිනවා... පොලිසියෙන් කියනවා නඩු දාන්න කියල මොකද කරන්නේ අය්යේ...

    නඩු දැම්මොත් ගොඩක් කල් ඇදේවිද ?
    නඩු දානවනම් මොකක් කියලද දාන්න ඕන ?

    උපදේශයක් දෙන්න කරන්න ඕන විදිය කියල....

    ඔබට ජය අය්යේ.....
     
    thanujaka

    Well-known member
  • නැහැනේ

    එහෙනං පොල්සියෙන් හරියට නඩුව ගොනු කරල නැති ප්‍රශ්නයක් තියෙන්නේ..
    චෝදනා පත්‍රයේ මොකක්ම හරි අවුලක් ඇති..
    පැ.සා. 1 වත් අරං නෑ කියන්නේ තව්ටහ් අවුරුදු තුනක් වත් ඔය නඩුව යනව..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොහොම ස්තූතියි මෙහෙම සමාජය දැනුවත් කරන එකට. ජය වේවා. නිවනම වේවා.
     
    thanujaka

    Well-known member
  • තරහ අවසර මහේස්ත්‍රාත්තුමා, මේ බවක් කලින් දැනගෙන හිටියේ නෑ. :sorry::sorry::sorry: නීතිය නොදන්නා කම නිදහසට කරුනක් නෙමෙයි කියලා දැනගෙන හිටියා. ගැත්තාට සමා වෙන සේක්වා....:(:(:(

    ඇත්තටම එතකොට පවුලේ අයත් නිලනාමයෙන්ද කතා කරන්නේ. එතකොට මොනම හෙතුවක් හින්දා වත් එහෙම කෙනෙක් එක්ක බහින් බස් වීමක්වත් වෙන්න බැරිද?

    මේක ඕනෙම ජජ් කෙනෙකුටද, නැත්නම් මහේස්ත්‍රාත් කෙනෙකුට විතරක්ද?

    නෑ නෑ පවුලේ අයට එහෙම එකක් නෑ..
    වයිෆ් අම්ම තාත්ත එහෙම කතා කරන්නේ නෑ..

    ඕනම ජජ් කෙනෙකුට එහෙමයි..
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    1. පුරාවිද්‍යා ස්ථානයක් කියල ගහපු නැති තැනක නමුත් ගල් කණුවක් දෙකක් තියන තැනක වගේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනද ? දැන්වීමක් නැති එවන් තැනක සවස 6න් පස්සේ ඉන්න බැරිද ?
    2. උදාහරණයක් ලෙස ධීවරයෝ මාළු අල්ලන වගේ ෆොටෝ /වීඩියෝ කරලා පොතක/යුටියුබ් වගේ දැම්මම අර ධීවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද අපේ අවසරයක් නැතුව අපේ ෆොටෝ ගත්ත /වීඩියෝ කරා කියල ?
    3. අර උසාවියට යන දේශපාලකයන්/නළු, නිලියන් වගේ අය උසාවියට එනවා/යනවා ප්‍රවුර්ති වලට දාන්න වීඩියෝ කරද්දී එයාලට අයිතියක් නැද්ද අපිව වීඩියෝ කරන්න එපා කියල කියන්න. (සමහරු කැමරා වලට බයේ හොර පාරවල් වලින්, පස්සේ දොරෙන් දුවනවා)
     
    thanujaka

    Well-known member
  • තනුජක අය්යේ....

    අපේ ඉඩමක පර්චස් බාගයක් වගේ අල්ලගෙන එහා පැත්තේ කට්ටිය පොලිසි ගියා මනාල නිරවල් කරමු කියල එයාල කැමති නැ මනින්න... එයාල මිනින්දෝරුවෝ ගේනවා කිව්වා අපිට සල්ලි දෙන්න කිව්වා අපි කැමති උනා... දැන් එයාල මග අරිනවා... පොලිසියෙන් කියනවා නඩු දාන්න කියල මොකද කරන්නේ අය්යේ...

    නඩු දැම්මොත් ගොඩක් කල් ඇදේවිද ?
    නඩු දානවනම් මොකක් කියලද දාන්න ඕන ?

    උපදේශයක් දෙන්න කරන්න ඕන විදිය කියල....

    ඔබට ජය අය්යේ.....

    ඔප්පුව මොකද්ද බිම් සවිය ඔප්පුවක්ද?
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    විනිසුරුවරයෙක් සාමාන්‍ය ජිවිතයෙන් වෙනස් තරමක් දුරට Closed ජිවිතයක් (වැඩිය පාටි, උත්සව වලට නොයන, මහජනයා සමග සමාජ සබදතා අඩු) ගත කල යුතුය කියන එකක් තියනවද ?
     
    thanujaka

    Well-known member
  • Haiyoo ape gedarath oim 2k thibba seeyata kiyala antharasdaana kala awrudu 5 kaya withara kalin hoda welawata. Kadu kinisi manniyawal kihopayakma thiyanawa :sorry: godak ewa decorative ewa. Ketuwata eka parin maranna ba:sorry:

    ඒවා ඉතිං ප්‍රශ්නයක් වෙන්න ඔත්තුවක්ම දෙන්න ඕනේ..
     
    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    අර එන්තරවාසිය කියන එක අපිටම හදල යවන්න පුලුවන්ද ? ඔයා මෙන්න මේ වරද කරලා තියනවා. එක නිසා මට මෙපමණ මුදලක් ගෙවන්න. එසේ නැතිනම් මෙදිනට පසු නඩු දමනවා කියල.(lawyer කෙනෙක් හරහා යවන්නේ පිළිගැනීමක් ලබා දීමට හා භය කිරීමටද?)
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Haiyoo ape gedarath oim 2k thibba seeyata kiyala antharasdaana kala awrudu 5 kaya withara kalin hoda welawata. Kadu kinisi manniyawal kihopayakma thiyanawa :sorry: godak ewa decorative ewa. Ketuwata eka parin maranna ba:sorry:

    උබලගේ සීයාගේ ඕකෙන් කැපුවම මැරෙන්නේ කැපුම් තුවාල නිසා නෙමෙයි. මලකඩවලට පිටගැස්ම හැදිලා. :lol:
     
    thanujaka

    Well-known member
  • 1. පුරාවිද්‍යා ස්ථානයක් කියල ගහපු නැති තැනක නමුත් ගල් කණුවක් දෙකක් තියන තැනක වගේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනද ? දැන්වීමක් නැති එවන් තැනක සවස 6න් පස්සේ ඉන්න බැරිද ?
    2. උදාහරණයක් ලෙස ධීවරයෝ මාළු අල්ලන වගේ ෆොටෝ /වීඩියෝ කරලා පොතක/යුටියුබ් වගේ දැම්මම අර ධීවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද අපේ අවසරයක් නැතුව අපේ ෆොටෝ ගත්ත /වීඩියෝ කරා කියල ?
    3. අර උසාවියට යන දේශපාලකයන්/නළු, නිලියන් වගේ අය උසාවියට එනවා/යනවා ප්‍රවුර්ති වලට දාන්න වීඩියෝ කරද්දී එයාලට අයිතියක් නැද්ද අපිව වීඩියෝ කරන්න එපා කියල කියන්න. (සමහරු කැමරා වලට බයේ හොර පාරවල් වලින්, පස්සේ දොරෙන් දුවනවා)

    1. හැමතැනම ඉතිං එහෙම දැන්වීම් ගහලා නෑ ප්‍රායෝගිකව ඒ වගේ තැන් වල 6න් පස්සේ ඉන්න බෑ..
    ෆොටෝස් ගන්න එප කියක තියෙන තැන්වල ඇරෙන්න අනිත් තැන්වල ගත්තට ප්‍රශ්නයක් නෑ..

    2. නෑ ඒවා ඉතිං සාමාන්‍ය දේවල් නේ ඒවට නඩු කියන්න බෑ..

    3.දේශපාලකයන්ට එහෙම එපා කියන්න නෑ ඒව මීඩියා කවරේජස් නේ එයාල රාජ්‍ය සේවකයෝ.. අපි පඩි ගෙවන්නේ.. තොරතුරු දැනගන්න එක නවත්තන්න එයාලට බෑ..
    නලු නිලියන්ට එහෙම කරන්න පුළුවන් අවසරයක් නැතුව පල කරන්න එපා කියන්න පුළුවන්
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    2. උදාහරණයක් ලෙස ධීවරයෝ මාළු අල්ලන වගේ ෆොටෝ /වීඩියෝ කරලා පොතක/යුටියුබ් වගේ දැම්මම අර ධීවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද අපේ අවසරයක් නැතුව අපේ ෆොටෝ ගත්ත /වීඩියෝ කරා කියල ?

    2. නෑ ඒවා ඉතිං සාමාන්‍ය දේවල් නේ ඒවට නඩු කියන්න බෑ..

    මගේ යාලුවෙක් ප්‍රමොෂනල්වීඩියෝ එකක් කරා හොටෙල් එකකට. ඒකෙ බීච් එකේ මාළු අල්ලන ධීවරයෝ සෙට් එකක්ද වීඩියෝ කරලා තිබ්බ. වීඩියෝ කරද්දී එයාල කිසිම අවුලක් නැතුව ඉදල තියනවා. පස්සේ වීඩියෝ එක යද්දී දැන් ඒ මිනිස්සු නඩු යනවා කියල කියනවලු. (එයාලගේ බලාපොරොත්තුව ගානක් කඩා ගන්න වෙන්න ඇති) මේකට මොකද කරන්නේ ??
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    මචන් foreign ambassador කෙනෙක් හරි diplomat කෙනෙක් හරි ලංකාවෙ කරන වරදකට(assault, hit & run , murder ...etc ) පොරව arrest කරන්න බැරිද??