me rilauge karadareta ehema ekakwath hadanna kiyala baluwe gannawanam sahena ganak yanawane
anyway thank you mahesthrath thuma aththatama oya loku sewayak karanawa
![]()
එල
me rilauge karadareta ehema ekakwath hadanna kiyala baluwe gannawanam sahena ganak yanawane
anyway thank you mahesthrath thuma aththatama oya loku sewayak karanawa
![]()
ඊට වඩා වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙන් ලැබෙනවා කියලා තේරෙන්නේ නැද්ද? පුදුම ජාතියක්නේ.

නැහැනේ
අවුරුදු 10ක සිරදඩුවමක් නියම වෙනවා
godak ewa decorative ewa. Ketuwata eka parin maranna ba
තරහ අවසර මහේස්ත්රාත්තුමා, මේ බවක් කලින් දැනගෙන හිටියේ නෑ.නීතිය නොදන්නා කම නිදහසට කරුනක් නෙමෙයි කියලා දැනගෙන හිටියා. ගැත්තාට සමා වෙන සේක්වා....
ඇත්තටම එතකොට පවුලේ අයත් නිලනාමයෙන්ද කතා කරන්නේ. එතකොට මොනම හෙතුවක් හින්දා වත් එහෙම කෙනෙක් එක්ක බහින් බස් වීමක්වත් වෙන්න බැරිද?
මේක ඕනෙම ජජ් කෙනෙකුටද, නැත්නම් මහේස්ත්‍රාත් කෙනෙකුට විතරක්ද?
dath kimbulayyata hari wena kata hari PM ekakin pahadili karala asse eyalata kiyala eyalage uttarayak widiyata meke danna kiyanna barida?![]()
තනුජක අය්යේ....
අපේ ඉඩමක පර්චස් බාගයක් වගේ අල්ලගෙන එහා පැත්තේ කට්ටිය පොලිසි ගියා මනාල නිරවල් කරමු කියල එයාල කැමති නැ මනින්න... එයාල මිනින්දෝරුවෝ ගේනවා කිව්වා අපිට සල්ලි දෙන්න කිව්වා අපි කැමති උනා... දැන් එයාල මග අරිනවා... පොලිසියෙන් කියනවා නඩු දාන්න කියල මොකද කරන්නේ අය්යේ...
නඩු දැම්මොත් ගොඩක් කල් ඇදේවිද ?
නඩු දානවනම් මොකක් කියලද දාන්න ඕන ?
උපදේශයක් දෙන්න කරන්න ඕන විදිය කියල....
ඔබට ජය අය්යේ.....
Haiyoo ape gedarath oim 2k thibba seeyata kiyala antharasdaana kala awrudu 5 kaya withara kalin hoda welawata. Kadu kinisi manniyawal kihopayakma thiyanawagodak ewa decorative ewa. Ketuwata eka parin maranna ba

1. පුරාවිද්‍යා ස්ථානයක් කියල ගහපු නැති තැනක නමුත් ගල් කණුවක් දෙකක් තියන තැනක වගේ ෆොටෝ ගන්න අවසර ගන්න ඕනද ? දැන්වීමක් නැති එවන් තැනක සවස 6න් පස්සේ ඉන්න බැරිද ?
2. උදාහරණයක් ලෙස ධීවරයෝ මාළු අල්ලන වගේ ෆොටෝ /වීඩියෝ කරලා පොතක/යුටියුබ් වගේ දැම්මම අර ධීවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද අපේ අවසරයක් නැතුව අපේ ෆොටෝ ගත්ත /වීඩියෝ කරා කියල ?
3. අර උසාවියට යන දේශපාලකයන්/නළු, නිලියන් වගේ අය උසාවියට එනවා/යනවා ප්‍රවුර්ති වලට දාන්න වීඩියෝ කරද්දී එයාලට අයිතියක් නැද්ද අපිව වීඩියෝ කරන්න එපා කියල කියන්න. (සමහරු කැමරා වලට බයේ හොර පාරවල් වලින්, පස්සේ දොරෙන් දුවනවා)
ඔප්පුව මොකද්ද බිම් සවිය ඔප්පුවක්ද?
2. උදාහරණයක් ලෙස ධීවරයෝ මාළු අල්ලන වගේ ෆොටෝ /වීඩියෝ කරලා පොතක/යුටියුබ් වගේ දැම්මම අර ධීවරයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද අපේ අවසරයක් නැතුව අපේ ෆොටෝ ගත්ත /වීඩියෝ කරා කියල ?
2. නෑ ඒවා ඉතිං සාමාන්‍ය දේවල් නේ ඒවට නඩු කියන්න බෑ..