Xiaomi Redmi Note 6 Pro Phone eka

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Machanla Man Xiaomi Redmi Note 6 Pro Ekak Ganna hithan innawa umbala e phone eka use karanawada. use karana un kiyapallako kohomada kiyala Xiaomi Phones. Warranty ekka ganna puluwan honda seller kenek ehema dannawada? :D
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Machanla Man Xiaomi Redmi Note 6 Pro Ekak Ganna hithan innawa umbala e phone eka use karanawada. use karana un kiyapallako kohomada kiyala Xiaomi Phones. Warranty ekka ganna puluwan honda seller kenek ehema dannawada? :D

    හොඳයි :yes: මං use කරනව redmi note 3 pro එක.. තාම කිසිම අවුලක් නෑ.. ඉතින් හිතාගනින්කො ඕක ගැන.. xiaomi fans sri lanka කියල grp එකක් තිය්නව.. ඒ පැත්තෙ රවුමක් දාපන් අයිඩියා එකක් ගත්තැකි උබටම.. තව ඒකෙ ශොප් ගැනත් තිය්නව.. phone එක ගැන ඕනෙ නම් youtube බලහං :yes:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    හොඳයි :yes: මං use කරනව redmi note 3 pro එක.. තාම කිසිම අවුලක් නෑ.. ඉතින් හිතාගනින්කො ඕක ගැන.. xiaomi fans sri lanka කියල grp එකක් තිය්නව.. ඒ පැත්තෙ රවුමක් දාපන් අයිඩියා එකක් ගත්තැකි උබටම.. තව ඒකෙ ශොප් ගැනත් තිය්නව.. phone එක ගැන ඕනෙ නම් youtube බලහං :yes:

    Thanks Machan Man Balannam
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    හොඳයි :yes: මං use කරනව redmi note 3 pro එක.. තාම කිසිම අවුලක් නෑ.. ඉතින් හිතාගනින්කො ඕක ගැන.. xiaomi fans sri lanka කියල grp එකක් තිය්නව.. ඒ පැත්තෙ රවුමක් දාපන් අයිඩියා එකක් ගත්තැකි උබටම.. තව ඒකෙ ශොප් ගැනත් තිය්නව.. phone එක ගැන ඕනෙ නම් youtube බලහං :yes:

    :yes::yes:;)
     
    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    I brought mi 6 pro in last week

    It is good phone, battery life very good, rec to buy. now im in china, I brought it for 1100 RMB = Rs 27000,. 4+64,.what is the price in srilanka