තීන්දුවට සුදානම් !!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අද තීන්දුව දෙන්නේ පෙත්සම් වලට ඉඩ දෙනවද නැද්ද යන එක. (එම මූලික අයිතිවාසිකම් විභාගයට අවසර දෙන්නේ ද යන තීරණය) . දුන්නොත් තව සති දෙකක් විතර යයි පෙත්සම් විභාග වලට.

    Wrong..Decision will be given today whether to allow the election or not...;
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    අද තීන්දුව දෙන්නේ පෙත්සම් වලට ඉඩ දෙනවද නැද්ද යන එක. (එම මූලික අයිතිවාසිකම් විභාගයට අවසර දෙන්නේ ද යන තීරණය) . දුන්නොත් තව සති දෙකක් විතර යයි පෙත්සම් විභාග වලට.

    e kiyanne pethsam tika reject wenawada nadda kiyana eka thamai ada kiyanne, reject una kiyanne kohomath election eka confirm wenawa, approve una kiyanne pethsam consider karanna kal gannawa? is it??????
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාම නෑ තීන්දුව අපිව පහට ගෙන්න ගත්තෙ ඇයි ටීවි එක ඉස්සරහට මුන්ගෙ කයිවාරුව අහන්නද? :angry::angry::growl:
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    e kiyanne pethsam tika reject wenawada nadda kiyana eka thamai ada kiyanne, reject una kiyanne kohomath election eka confirm wenawa, approve una kiyanne pethsam consider karanna kal gannawa? is it??????

    ඔව්. පෙත්සම් consider කරන්න කල් ගන්නවා. ඒ අතරතුර අතුරු තහනම් නියෝගයක් දෙනවා.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අද තීන්දුව දෙන්නේ පෙත්සම් වලට ඉඩ දෙනවද නැද්ද යන එක. (එම මූලික අයිතිවාසිකම් විභාගයට අවසර දෙන්නේ ද යන තීරණය) . දුන්නොත් තව සති දෙකක් විතර යයි පෙත්සම් විභාග වලට.

    ehenam eka eeyema kiyanawane.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    දෙපැත්තේම රනිල්ගේ මුණ තියන කොයින් එකකින්ලු ටොස් එක දාන්න ඕනේ..

    Nonada pollada kiyala kiyanna puluwanda? Pollak nehalu neda?
     
    EVALUTION

    Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    Azzam-Ameen.png