Supreme courts issued interim order suspending the dissolution of parliament

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    දැන් එතකොට රටකට ජනාධිපති කෙනෙක් ඕන නැද්ද
    උසාවි තිබ්බාම එතිද???
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sira dan mahinda ekka malen atte pohottuwata giya nisa balamu dan sira kiyanne mokakda kiyala mark my word sira katussa wage ekek. oka anti patta parala eka sure
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි
    (තරිඳු ජයවර්ධන සහ තිළිණි ද සිල්වා)

    පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

    අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිනි.

    පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණය නියෝග කළේය.

    - http://www.lankadeepa.lk/news/දෙසැ--18-වන-තුරු-ජනපතිගේ-ගැසට්ටුව-තාවකාලිකව-අත්හිටුවයි/101-540276

    ඒ කියන්නෙ එතෙක් රටේ පාර්ලිමේන්තුව සුපුරුදු පරිදි වැඩ කලයුතුයි. රැස්විය යුතුයි. මෛත්‍රී තමන්ට තියෙනව කිව්ව 113 පෙන්නිය යුතුයි. කෝ ගම්මන්පිල. මේ පාරත් මේ අය මහින්දට යන එන මන් නැති කරයි වගේ. මැක්කො කිනිතුල්ලො එක්ක ඇත්තටම බෑ.

    රජාට ඉන්න උපදේශකයො කපයො උනාම රජා නහිනවා.

    අනික් අතට ඇත්තටම පාර්ලිමේන්තුවෙ බහුතරේ මතෙත් මහජනයගෙ මතෙත් පරස් පරයි..ගොඩක් එව්වො මහින්දයට කැමති ඒකනෙ තිත්ත ඇත්ත. ගොඩක් උන් අපේ රටේ වහල්ලු සහ දීන ගති තියෙන නිසා අලුත් කෙනෙක් හොයන් නෑ,,කාට හරු කබුරමින් උන්ගෙන් ගුටිකමින් ඉන්නව හැමදාම.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,661
    4,512
    113
    දැන් එතකොට රටකට ජනාධිපති කෙනෙක් ඕන නැද්ද
    උසාවි තිබ්බාම එතිද???

    Ratakakta parliament oni nathdha?
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    pudumai ohoma hari thinduwak dunna, adikarana ohoma thinduwak dipu eka gana api sathutu wenna ona, eth harima thinduwa denne DEC 7 hinda edata mokak hamba weida danne na
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    දැන් එතකොට රටකට ජනාධිපති කෙනෙක් ඕන නැද්ද
    උසාවි තිබ්බාම එතිද???

    :lol::lol::lol:

    rate janadipathi ohoma thiranaya gatthoth , kisima anduwakata aurudu 5ma enna bari wenawane, janadipathita anduwa alluwe nattham ona welawaka wisirawa harinna puluwan

    eka waradi, wiwasthawa anuwa aurudu 4 masa 6k wath anduwa pawathinn ona
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    giphy.gif
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පාර්ලිමෙන්තුව දැනට විසුරුවා නැත්තාසේ සලකන්න.
    2019ට අයවැය සම්මතකල යුතුව ඇත. රට ගෙනියන්න ඒක කරන්නම ඕන දෙයක්.ඒඅනුව පාර්ලිමෙන්තුව යලි රැස්විය යුතුව ඇත.සුපුරුදු පරිදි වහා අය-වැය ඉදිරිපත් කලයුතුය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,336
    27,877
    113
    හෙට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වනවා - රනිල්

    - 13 11 2018 - 18:40 - 884 views - ..

    හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

    අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම සියලුම රජයේ සේවයකන්ට ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කළේය.

    එසේම 15 දා ලිප්ටන් වටරවුමේදී නැවත වරක් දැවැන්ත විරෝධයක් පවත්වන බවත් ඔහු සඳහන් කළේය.

    - http://www.ada.lk/breaking_news/හෙට-පාර්ලිමේන්තුවේදී-බහුතරය-පෙන්වනවා---රනිල්/11-342317
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,725
    66,944

    Ammo mahinda:sorry:
     
    colbertdance.gif