දැන් එතකොට රටකට ජනාධිපති කෙනෙක් ඕන නැද්ද
උසාවි තිබ්බාම එතිද???

දෙසැ. 18 වන තුරු ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි
(තරිඳු ජයවර්ධන සහ තිළිණි ද සිල්වා)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිනි.
පෙත්සම්වලට එරෙහිව ගොනු කළ අතුරු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ද අධිකරණය නියෝග කළේය.
- http://www.lankadeepa.lk/news/දෙසැ--18-වන-තුරු-ජනපතිගේ-ගැසට්ටුව-තාවකාලිකව-අත්හිටුවයි/101-540276
දැන් එතකොට රටකට ජනාධිපති කෙනෙක් ඕන නැද්ද
උසාවි තිබ්බාම එතිද???
දැන් එතකොට රටකට ජනාධිපති කෙනෙක් ඕන නැද්ද
උසාවි තිබ්බාම එතිද???

හෙට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වනවා - රනිල්
- 13 11 2018 - 18:40 - 884 views - ..
හෙට දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම සියලුම රජයේ සේවයකන්ට ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කළේය.
එසේම 15 දා ලිප්ටන් වටරවුමේදී නැවත වරක් දැවැන්ත විරෝධයක් පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
- http://www.ada.lk/breaking_news/හෙට-පාර්ලිමේන්තුවේදී-බහුතරය-පෙන්වනවා---රනිල්/11-342317