~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙත්සම් ගාන වැඩීනේ ඒකයි ප්‍රශ්නේ..
    Leave to proceed දැම්මම හ්මා පෙත්සමක්ම සලකා බලන්න ඕනේ.. ඒකයි කාලේ ඉල්ලල තියෙන්නේ..
    ඒ පෙත්සම් වල අඩංගු කරුණු ඔක්කොම සැලකිල්ලට ගන්න ඕනේ..
    විනිසුරුවරුන්ට 3 දෙනෙක් අතේ තමයි මේ වෙනකොට රටේ සියළුම වැඩපිලිවෙලවල් තියෙන්නේ.. ඉතිං ඒ තීන්දුව දෙනකොට බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.. ඒකයි කල් අරං තියෙන්නේ.. පෙත්සම් සේරම බලන්න ඕනනේ..
    ඔය එකම කාරනේට නේද කට්ටිය පෙත්සම් දාල තියෙන්නේ. නිකන් අර අරුනුත් දාන හින්ද අපිත් එකක් දානවා වගේ පක්ෂ ඔක්කොම එක එක දාල. එහෙම නැතුව හැමෝම එකතුවෙලා එකක් දැම්ම නං ඉවරයි නේද.
     

    thanujaka

    Well-known member
  • මෛත්‍රී ට පුලුවන්ද මහමැතිවරණයක් ඕනද කියලා ජනමතවිචාරණයකට යන්න


    ඔව් අනිවාර්යයෙන්ම..
    රටේ ඕනම කාරණාවක් සම්බන්ධව ජනමත විචාරණයකට යන්න පුළුවන්..
    එක තමයි පරමාධිපත්‍යයේ ඉහලම තැන..
     
    • Like
    Reactions: sithija.h

    thanujaka

    Well-known member
  • ඔය එකම කාරනේට නේද කට්ටිය පෙත්සම් දාල තියෙන්නේ. නිකන් අර අරුනුත් දාන හින්ද අපිත් එකක් දානවා වගේ පක්ෂ ඔක්කොම එක එක දාල. එහෙම නැතුව හැමෝම එකතුවෙලා එකක් දැම්ම නං ඉවරයි නේද.


    එතකොට ඒ ඒ පක්ශ වල භූමිකාව කලේ නෑ වෙනවනේ.. ඒකයි එහෙම දාන්නේ..
    ඔය සේරම බලල තීන්දුවක් දෙයි..
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    තැගි ඔප්පුවක් (දෙමව්පියන් ගෙන් හිමිවෙන එකක්) බුක්තිය තියල ලියා ගන්නෙ කොහොමද ? ඒ වගේම ලියාගන්නෙ පර්චස් 10න් පර්චස් 5ක් නම් ඒ 5 ට 3%ක් ටැක්ස් ගෙවන්න ඕනෑ ද? (පර්චස් 10 හි වටිනකම ලක්ශ 60 හෝ 65 ක් වේ) සාමාන්‍යයෙන් නොතාරිස් කෙනෙක් තැගි ඔප්පුවක් ලියන්න ගන්න ගානත් දැනගන්න ඕනෑ. උපදෙසක් දෙන්න.
     

    thanujaka

    Well-known member
  • බූතයා;23885762 said:
    තැගි ඔප්පුවක් (දෙමව්පියන් ගෙන් හිමිවෙන එකක්) බුක්තිය තියල ලියා ගන්නෙ කොහොමද ? ඒ වගේම ලියාගන්නෙ පර්චස් 10න් පර්චස් 5ක් නම් ඒ 5 ට 3%ක් ටැක්ස් ගෙවන්න ඕනෑ ද? (පර්චස් 10 හි වටිනකම ලක්ශ 60 හෝ 65 ක් වේ) සාමාන්‍යයෙන් නොතාරිස් කෙනෙක් තැගි ඔප්පුවක් ලියන්න ගන්න ගානත් දැනගන්න ඕනෑ. උපදෙසක් දෙන්න.


    ඒක ලෝයර්ට කියන්න ප්‍රාණ භුක්තිය් තියල ලියන්න කියල එතකොට ලියල දෙනව..

    ටැක්ස් කියන්නේ මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ..

    සාමාන්‍යයෙන් 15000ක් වගේ ගන්නවා..
    ඊට අඩුවෙන් කරන අයත් ඉන්නවා හොයාගන්න..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    නඩු අංකේ ඉල්ලලා pm දාන්න බලන්න..
    මොකද්ද ඔය ප්‍රශ්නේ කියල මම හොයල බලන්නං..


    අහ් එල මන් හෙට නඩු අන්කේ ඉල්ලන් පී.එම් කරන්නම්. . විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. .
    කලින් නඩුව පැරදිල තියෙන්නේ ලෝයර් එහපැත්තෙන් පගාව අරන් නිසා කියලයි කිව්වේ. .
     

    thanujaka

    Well-known member


  • අහ් එල මන් හෙට නඩු අන්කේ ඉල්ලන් පී.එම් කරන්නම්. . විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. .
    කලින් නඩුව පැරදිල තියෙන්නේ ලෝයර් එහපැත්තෙන් පගාව අරන් නිසා කියලයි කිව්වේ. .

    හරි නඩු අංකය දාන්නකෝ
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    1. ශ්‍රේෂ්ටධිකරණ විනිසුරු කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් මහේස්ත්‍රාත් තත්වයේ සිට අත්දැකීම් ලබමින් ක්‍රමිකව එන්න ඕනද ? එහෙම නැත්නම් පශ්චාත් උපාදි සුදුසුකම් හරහා ඉක්මනට (තරුණ වයසේදීම) ඒ තැනට යන්න පුලුවන්ද ?
    2. මහේස්ත්‍රාත් කෙනෙක්ට තම උසාවිය නොවන උසාවියකදී නීති උපදෙස් දීමේ කාර්යයේ නියැලෙන්න බැරිද ?
     
    Last edited:

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    ඒක ලෝයර්ට කියන්න ප්‍රාණ භුක්තිය් තියල ලියන්න කියල එතකොට ලියල දෙනව..

    ටැක්ස් කියන්නේ මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ..

    සාමාන්‍යයෙන් 15000ක් වගේ ගන්නවා..
    ඊට අඩුවෙන් කරන අයත් ඉන්නවා හොයාගන්න..


    Thanks.


    මුද්දර ගාස්තුව ලොකු ගානක් වෙනවද ?

    සාමාන්යෙන් කියක් වගෙ හොයගන්න වෙයිද ?

    පර්චස් 5 හි වටිනකම ලක්ශ 30 හෝ 35 ක් වෙනව
     
    Last edited:

    thanujaka

    Well-known member
  • 1. ශ්‍රේෂ්ටධිකරණ විනිසුරු කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් මහේස්ත්‍රාත් තත්වයේ සිට අත්දැකීම් ලබමින් ක්‍රමිකව එන්න ඕනද ? එහෙම නැත්නම් පශ්චාත් උපාදි සුදුසුකම් හරහා ඉක්මනට (තරුණ වයසේදීම) ඒ තැනට යන්න පුලුවන්ද ?
    2. මහේස්ත්‍රාත් කෙනෙක්ට තම උසාවිය නොවන උසාවියකදී නීති උපදෙස් දීමේ කාර්යයේ නියැලෙන්න බැරිද ?


    බෑ එක්ස්පීරියන්ස් අනුව ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ..
    ඉහල උසාවි වල වේකන්සි හැදෙනකොට පල්ලෙහායින් අත්දැකීම වැඩිම අය ප්‍රමෝට් වෙනවා..

    බෑ වෙන කිසිම රැකියාවක් කරන්න බෑ..
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    බෑ එක්ස්පීරියන්ස් අනුව ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ..
    ඉහල උසාවි වල වේකන්සි හැදෙනකොට පල්ලෙහායින් අත්දැකීම වැඩිම අය ප්‍රමෝට් වෙනවා..

    1. ලොකු වයසක් නැතුව අගවිනිසුරු දක්වා ගිය අය ඉන්නවා. (ආචාර්ය උපාධිය සහිත) එයාල අඩු වයසින් එතනට ගියේ ඉහල අධ්‍යපන සුදුසකම් මත නේද ? හුදෙක් මුලික උපාධිය හා අත්දැකීම මත නෙමෙයි නේද ?

    2. lawyers ල ගත්තම ඉඩම් නඩු වලට විශේෂ පිරිසක්ද, දික්කසාද නඩු වලට විශේෂ පිරිසක්ද ලෙස වර්ග කිහිපයක් ඉන්නවා. මහේස්ත්‍රාත් කෙනෙක් ඔය හැම ක්ෂේත්‍රය ගැනම අවභෝදයක් තියෙන්නේ ඕනද ? එහෙම නැත්නම් ඒ අයත් අර විදියටම ක්ෂේත්‍ර අනුව බෙදිලා තියනවද ?
     

    thanujaka

    Well-known member

  • 1. ලොකු වයසක් නැතුව අගවිනිසුරු දක්වා ගිය අය ඉන්නවා. (ආචාර්ය උපාධිය සහිත) එයාල අඩු වයසින් එතනට ගියේ ඉහල අධ්‍යපන සුදුසකම් මත නේද ? හුදෙක් මුලික උපාධිය හා අත්දැකීම මත නෙමෙයි නේද ?

    2. lawyers ල ගත්තම ඉඩම් නඩු වලට විශේෂ පිරිසක්ද, දික්කසාද නඩු වලට විශේෂ පිරිසක්ද ලෙස වර්ග කිහිපයක් ඉන්නවා. මහේස්ත්‍රාත් කෙනෙක් ඔය හැම ක්ෂේත්‍රය ගැනම අවභෝදයක් තියෙන්නේ ඕනද ? එහෙම නැත්නම් ඒ අයත් අර විදියටම ක්ෂේත්‍ර අනුව බෙදිලා තියනවද ?


    එහෙම අඩු වයසකින් අගවිනිසුරු දකවා ගිය අය නෑ..
    අගවිනිසුරු විදිහට පත් කරන්නේ සාමාන්‍යයෙන් සුප්‍රීම් කෝට් එකේ ඉන්න ජේෂ්ඨතම විනිසුරුවරයා.. එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා..
    එහෙමනං ජනාධිපති හිතන වෙන හොද සුප්‍රීම් කෝට් ජජ් කෙනෙක් පත් කරනවා..
    එතනට යනකොට වයස ගිහිලලා...

    ජජ් කෙනෙක් වෙනවනං සියළුම නීති ගැන අවබෝධයක් තියෙන්න ඕනේ.. එහෙම නැතුව බෑ..
     
    ලොක්ක අන්තරස්දාන වෙන්න කලින් තව ප්‍රශ්න කීපයක් අහන්න ඕනෙ.

    (පැමිණිල්ලට සාක්ෂි තියෙනව නම්) මාර්ග නීති කැඩීමකදි හෝ අපරාධ නඩුවකදි ලෝයර් කෙනෙක් නැතුව උසාවියට ඉදිරිපත් වෙලා වරද පිලිගන්න එකේ අවාසියක් තියෙනවද?

    මම හිතාගෙන ඉන්නෙ නඩු අහන වෙලාවට විත්ති කූඩුවට නැගල "වරද පිලිගන්නවා ස්වාමීනි" කියන්න. ඒකද ක්‍රමය?


    11.gif
    ඔව් එහෙම කරන්නත් පුළුවන්..
    එහෙම කරන අය ඉන්නවා..


    එහෙම ඒවට විනිසුරු කැමති නෑ නේද ?ඒ කිවුවෙ ලෝයර් කෙනෙක් නැතුව ඉදිරි පත්වෙනවට.. උපරිම දඩයක් ගහන්න පුලුවන් නේද ? එහෙම වෙලාවට විනිසුරු......
     

    මේකයි ප්‍රශ්නෙ අපි කසාද බැදලා නැතුව ළමයෙක් ඉදලා ළමයගෙ උප්පැන්න සහතිකේට අම්මයි තාත්තයි දෙන්නම නම් දීලා තියන අවස්ථාවක අම්මයි තාත්තයි මැරුනොත් ළමයට අම්මාගෙ තාත්තගෙ දේපල අයිතිවෙනව ද නැද්ද?

    දෙක අපි අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබිලා .. ඒක ආයි ලෝයර්ට කියලා අහෝසි කරලා වෙන එකක් ලියලා නැතුව ඉදලා මැරුනොත් ලෝයර් ලඟ කලින් ලියපු එකේ කොපියක් තිබ්බොත් ඒක වලංගුද? අහොසි කලාම අහෝසි කලා කියලා මොනවා හරි ඩොකියුමන්ට් එකක් හම්බ වෙනවාද?..........
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    අය්යා කිව්වා usd -> LKR ( තමන් උපයා ගත්ත ඒවා උනත් ) කලොත් 15,000 හෝ අවුරුදු 2ක හිර දඩුවම් ලැබෙනවා කියලා
    මේකේ පලවෙනි පාරට අවවාද කරන්නේ නැතුව කෙලින්ම හිරේ දාන්න පුලුවන්ද ?

    emoney හොයන අය තමන්ට එන USD වලට එතකොට මොකක්ද කරන්න ඕනි ? ඒවා රුපියල් කරන එක තහනම් වෙන එක අසාදාන නැද්ද ? පිට රටවල් වලට services දීල කෝටි දාස් ගානක් තනි තනියෙන් අපේ කොල්ලෝ ගේනවා..ඒවා LKR කරන්න බැරි නම් ලංකාවේ ජිවත් වෙලත් වැඩක් නෑනේ අයය :(



    ----------------------------------------------------------


    ගෙයක් ගන්නකොට අහු වෙන්නේ නැතුව ගන්න තියෙන safe ම විදිහ මොකක්ද ?
    ලෝයර් කෙනෙක්ට කියල කච්චේරියේ තියෙන ඔප්පු හෙම බලල අරනුත් පස්සේ අයිතිවාසිකම් කියාගෙන ඇවිල්ලා කෙල උන අවස්ථා තියෙනවනේ
    අපේ පැත්තේ අන්තිම අයිතිකාරයන්ට අවුරුදු 30 කට වඩා පරණ ඉඩම් ටිකකට එකෙක් ඇවිල්ලා අයිතිවාසිකම් කිව්වා..මේ කලින් අයිතිකාරයෝ හොදට හොයල බලල ගත්තු ඉඩම් මොකඩ හැම ඉඩමක්ම කොටි 1.5න් උඩ...උට පරණ ඔප්පු ටිකකුත් තියෙනවා..කට්ටිය නම් කියන්නේ උ ඒවා හොරෙන් හදාගෙන කියල..
    ප්‍රශ්න නම් එන්න පුළුවන් තමා..එත් safe ම විදිහ මොකක්ද අයය දන්නා විදිහට ? බැංකුවෙන් පොඩි හරි නයක් දාල ගත්තම safe da?
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    අය්යා කිව්වා usd -> LKR ( තමන් උපයා ගත්ත ඒවා උනත් ) කලොත් 15,000 හෝ අවුරුදු 2ක හිර දඩුවම් ලැබෙනවා කියලා
    මේකේ පලවෙනි පාරට අවවාද කරන්නේ නැතුව කෙලින්ම හිරේ දාන්න පුලුවන්ද ?

    emoney හොයන අය තමන්ට එන USD වලට එතකොට මොකක්ද කරන්න ඕනි ? ඒවා රුපියල් කරන එක තහනම් වෙන එක අසාදාන නැද්ද ? පිට රටවල් වලට services දීල කෝටි දාස් ගානක් තනි තනියෙන් අපේ කොල්ලෝ ගේනවා..ඒවා LKR කරන්න බැරි නම් ලංකාවේ ජිවත් වෙලත් වැඩක් නෑනේ අයය :(


    Me seen eka mokakda bun?
     

    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    JVP එක ගෙනාව විස්වාසබගය අගමැතී පරාද උනොත් ,PARLIMENT 1ක විසුරවනවාද​?:confused::confused::confused::confused:
     
    1.වෙන රටක පුරවැසි කමක් තියන ශ්‍රී ලාංකිකයෙකුට (මෙහෙත් පුරවැසි කම තියන) කෙනෙකුට මෙහෙ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද ?
    2.එයා ඒ රටට ගියොත් කරන්න දෙයක් නෑ නේද?

    3.වෙන රටක පුරවැසි කමක් තියන ශ්‍රී ලාංකිකයෙකුට (මෙහෙත් පුරවැසි කම තියන) මෙහෙ පොලීසිය හිරිහැර කලා කියලා එයා තානාපති කාර්යාලයට කිවුවොත් මොකද වෙන්නෙ?
    පොලිස් අත්තඩංගුවේ සිටියත් නිදහස් කරනවා ද?
    අත්තඩංගුවේ නොසිටි අවස්ථාවකදි මොකද වෙන්නෙ?


    4.තානාපති කාර්යාලයක වැඩකරන කෙනෙකුට මෙහෙ නීතිය අනුව දඩුවම් කරන්න පුලුවන්ද?
    ලේකම් වගේ තනතුරක් දරන අයෙකුට ...
     



    වෙන රටකදි විශේෂයෙන් මැදපෙරදිග රටක ජාතිකයෙක් බාල විවාහයක් කරගත් කෙනෙක්ට ඔහුගේ භාර්යාව හො භාර්යාවන් සමග ලංකාවට පැමිණිය හැකිද එවිට ඔහුට මෙහෙ නීතියෙන් ප්‍රශ්නයක් සිදුවෙයිද? මෙහෙ බාල විවාහ තහනම් බැවින් ...

    ඔහුට මෙහෙ පුරවැසි කම ලබාගත හැකිද ? මෙහෙ බාල විවාහ තහනම් බැවින් ...