උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.


අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

  1. උතුරු කොරියාවේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ නැසී ගිය මුල් නායක කිම් ඉල් සුංගේ නීතියයි.
  2. උතුරු කොරියාව ඩෙනිම් කලිසම් බටහිර සංස්කෘතියට අයත් දෙයක් ලෙස සලකන නිසා උතුරු කොරියාවේදී ඩෙනිම් කලිසම් තහනම්.
  3. උතුරු කොරියානු පුරවැසියන්හට වෙනත් පළාතකට දුම්රියෙන් යෑමට අවශ්‍යනම් අපිට වගේ ස්ටේෂන් එකෙන් ටිකට් ගන්න බැහැ. ඔවුන්ට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතු වනවා.
  4. වෙනත් රටවල චිත්‍රපටවල DVD ළඟ තබාගැනීම හෝ විකිණීම තහනම්.
  5. ආගම් ඇදහීමට නොහැකිය. එමෙන්ම බයිබලයක් ළඟ තබාගනීමද දඬුවම් ලැබිය හැකි වරදක්ය.
  6. රජය අනුමත කල කොන්ඩ මෝස්‌තර කැපීම අනිවාර්ය වේ. පිරිමින්ට කොන්ඩ මොස්තර 10ක් හා ගැහැනුන්ට මොස්තර 18ක් ලෙසින් කොන්ඩ මෝස්‌තර 28ක් පමණක් උතුරු කොරියානු රජය අනුමත කර ඇත.
  7. දකුණු කොරියානු චිත්‍රපට බැලීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි.
  8. රජය විසින්ම අනුමත මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) ඇත. එය Red Star OS ලෙස හඳුන්වයි.
  9. උතුරු කොරියාවේ අගනුවර වන පියැන්ග්යොන්ග්හි ජීවත් වීමට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
  10. වාහනයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
  11. පරිගණකයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.
  12. සෑම වසර 5කට වරක් මැතිවරණයක් පැවැත්වෙන අතර ඡන්දය දැමීම අනිවාර්ය වේ. නමුත් ඡන්දය ඉල්ලන්නේ එක් මැතිවරණ අපේක්ෂකයෙක් පමණි.
  13. උතුරු කොරියාවේ ඇත්තේ රජය විසින් අනුත රූපවාහිනී නාලිකා 3ක් පමණි.
  14. උතුරු කොරියානු පුරවැසියෙක් වරදක් කළොත් ඔහුගේ / ඇයගේ පවුලටම දඬුවම් කරයි.
  15. උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ.
  16. කොකා කෝලා විකිණීම තහනම් වේ.
  17. උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපත ලබා ඇත්තේ ටයිටනික් නැව ගිලුණු දවසෙයි.
  18. උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපන් වර්ෂය වන 1912 පළමු වර්ෂය ලෙස සලකන නිසාවෙන් 2017 වසර ඔවුන් සලකන්නේ 106වන වසර ලෙසයි.
  19. උතුරු කොරියානුවන්ට පදිංචි විය යුතු ස්ථානය තීරණය කල නොහැක. පදිංචි විය හැක්කේ රජයෙන් තීරණය කරන ප්‍රදේශයේයි.
  20. බාස්කට් බෝල් ක්‍රීඩාවට ඔවුන්ටම ආවේනික නීති මාලාවක් ඇත.
අලුත් දෙයක් දැනගත්තානම් හෝ ඔයාල දන්න තවත් දේවල් තියෙනවනම් අදහසක් දාගෙන යන්න. :)


උ.ගැ - https://lcdcld.wordpress.com
 
Last edited:

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    15. උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ :sorry:
     
    • Like
    Reactions: Foxy_Rox

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    paw ban.
    lankawa hodai ne mehe apita thiyna prashna ekka baluwama.
    unta adumagane ehema deyak katha karnnwth awasara nah ne

    Rep+
     
    • Like
    Reactions: Foxy_Rox

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    THANKS:)
    THANKS:)
    THANKS:)
    THANKS:)
    THANKS:)
    THANKS:)
    pissu ratak neh he he
    TFS
    HITHAGANNA BA BRO, API E AHIN BAAGYAWANTHAYI :)
    15. උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ :sorry:
    OW BRO. HARIMA DUKAK EKA :(
    THANKS:)
    THANKS:)
    THANKS:)
    THANKS:)
    paw ban.
    lankawa hodai ne mehe apita thiyna prashna ekka baluwama.
    unta adumagane ehema deyak katha karnnwth awasara nah ne
    ANEDA KIYANNE BRO!! HARIMA DUKAK NEDA? :( API KOCHCHARA WASANAWANTHADA? :)
    Rep+
    THANKS BRO!
    WATINAWA! :)
    THANKS:)
    පුදුම අවාසනාවන්ත මිනිස්සු ටිකක් :(
    HMMM! ATHTHA BRO :oo:
    THANKS:)
    THANKS:)
    EMINƎM;23887637 said:
    අපෝ මහ සක්කිලි රටක්නේ බං
    HM :(

    කාටවත්ම ‌රෙප් ‌‌දෙන්න විදිහක් නෑ... :sorry: ස‌ොරි ඈ... පැය 24ක් ඉන්නෝනලු :(
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0






    pissu ratak neh he he
    TFS

    15. උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ :sorry:

    කට්ටියටම දුන්නා ර‌ෙප්+++ :love:
     

    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0


    paw ban.
    lankawa hodai ne mehe apita thiyna prashna ekka baluwama.
    unta adumagane ehema deyak katha karnnwth awasara nah ne

    Rep+




    පුදුම අවාසනාවන්ත මිනිස්සු ටිකක් :(



    EMINƎM;23887637 said:
    අපෝ මහ සක්කිලි රටක්නේ බං

    මරු රට

    REPLY KARAPU HAMOTAMA ONNA REP DUNNAA+++:yes:
     
    • Like
    Reactions: tclanki