අය්යා කිව්වා usd -> LKR ( තමන් උපයා ගත්ත ඒවා උනත් ) කලොත් 15,000 හෝ අවුරුදු 2ක හිර දඩුවම් ලැබෙනවා කියලා
මේකේ පලවෙනි පාරට අවවාද කරන්නේ නැතුව කෙලින්ම හිරේ දාන්න පුලුවන්ද ?
emoney හොයන අය තමන්ට එන USD වලට එතකොට මොකක්ද කරන්න ඕනි ? ඒවා රුපියල් කරන එක තහනම් වෙන එක අසාදාන නැද්ද ? පිට රටවල් වලට services දීල කෝටි දාස් ගානක් තනි තනියෙන් අපේ කොල්ලෝ ගේනවා..ඒවා LKR කරන්න බැරි නම් ලංකාවේ ජිවත් වෙලත් වැඩක් නෑනේ අයය
----------------------------------------------------------
ගෙයක් ගන්නකොට අහු වෙන්නේ නැතුව ගන්න තියෙන safe ම විදිහ මොකක්ද ?
ලෝයර් කෙනෙක්ට කියල කච්චේරියේ තියෙන ඔප්පු හෙම බලල අරනුත් පස්සේ අයිතිවාසිකම් කියාගෙන ඇවිල්ලා කෙල උන අවස්ථා තියෙනවනේ
අපේ පැත්තේ අන්තිම අයිතිකාරයන්ට අවුරුදු 30 කට වඩා පරණ ඉඩම් ටිකකට එකෙක් ඇවිල්ලා අයිතිවාසිකම් කිව්වා..මේ කලින් අයිතිකාරයෝ හොදට හොයල බලල ගත්තු ඉඩම් මොකඩ හැම ඉඩමක්ම කොටි 1.5න් උඩ...උට පරණ ඔප්පු ටිකකුත් තියෙනවා..කට්ටිය නම් කියන්නේ උ ඒවා හොරෙන් හදාගෙන කියල..
ප්රශ්න නම් එන්න පුළුවන් තමා..එත් safe ම විදිහ මොකක්ද අයය දන්නා විදිහට ? බැංකුවෙන් පොඩි හරි නයක් දාල ගත්තම safe da?