පස්සේ දැක්කේ ඔයාට දාපු රිප්ලයි එකේ ටයිපින් එරර්ස් තියෙනවා..
මම ඒ වැඩේට එච්චර දක්ශ නෑ ටයිපින් එරර්ස් තියෙන ඒවා පොඩ්ඩක් එහෙම මෙහෙට කරල කියවගන්න..
ආආ ඒවා මොනවද අයියේ...... මුල් අකුරයි අග අකුරයි හරිය තියෙනවනේ.. ඒ ඇති

පස්සේ දැක්කේ ඔයාට දාපු රිප්ලයි එකේ ටයිපින් එරර්ස් තියෙනවා..
මම ඒ වැඩේට එච්චර දක්ශ නෑ ටයිපින් එරර්ස් තියෙන ඒවා පොඩ්ඩක් එහෙම මෙහෙට කරල කියවගන්න..

අහන්න
නියම නුලක් මට කියපන් බලන්න ඔය youtube වල ඉන්න අශේන් වගේ උන්ගෙන් පුද්ගලිකත් වයට හනිවෙන වෙඩක් එහෙම උනොත් ගන්න පුළුවන් නීතිමය ක්‍රියා මර්ර්ග ගෙන මොකද ඉතින් අපිත් ලස්සන කෙලෙක් දෙකකම බලනවා තව සීන් එකක් තියෙනවා මු අත් කරත පදින වෙලාවක ගෙදරට පත්වෙඉද කියල බයේ

හරියට කතා කරන්න ඉගන ගනින් මිනිහෝ මෙතන වැදගත් කෙනෙක් ඉන්නේ මුඩුක්කු ගතිය පෙන්නන්න එපා
ආආ ඒවා මොනවද අයියේ...... මුල් අකුරයි අග අකුරයි හරිය තියෙනවනේ.. ඒ ඇති![]()

අයිය මේකෙ ලිවින් ටු ගෙදර් ගැන අහලා තිබ්බ හින්දා මේක අහන්න හිතුනෙ..සාමාන්‍යයෙන් ලංකාවෙ විවාහයකින් පිට දරුවෙක් හම්බුනා ම එ දරුවාගෙ සුජාත බව ප්‍රශ්නයක් නෙ..එක වෙනස් කරන්න බැරිද..මොකද දෙමව්පියන්ගෙ වැරදි වලට ලමයි පලි නැනෙ...
වියදම් කරන්න සල්ලි තියෙනවනං නඩු කියල වන්දි ගන්න පුළුවන්...
වියදම ඉතා ඉහලයි ඔය වගේ නඩුවක..
ලෝයර්ස්ල හුගක් චාර්ජ් කරනවා..
1. මතු ආරක්ෂාව සදහා පැමිණිලි දානවා කියන්නේ මොකක්ද ?
2. පොලිසියෙන් පාරේ දකුණු පැත්තේ ඉන්නවා කියල හිතමු. එයාලට පාරේ වම් පැත්තෙන් (පාර මැදින් සුදු ඉරෙන් බෙදා ඇත්නම්) යන වාහන වල වේගය මැන අධික වේගය සහිත ඒවා අල්ලන්න පුලුවන්ද ?
2. පැත්ත ප්‍රශ්නයක් නෑ පාරේ කොහේ උනත් අල්ලන්න පුළුවන්..
ඔය මීටර් එකේ රේඩියෝ වෙව්ස් ගිහින් වාහනේ වැදිලා ආපසු එනවා මීටර් එක වෙත. එතකොට මීටරේ තියන පැත්තෙන්ම එන වහනයකයි, මීටරේ තියන පැත්තට එහා පැත්තේ එන වාහනයකටයි මීටරේ ඉදන් තියන දුර වෙනස්. එක නිසා ලැබෙන රිඩින්ග් එකේ වෙනසක් තියෙන්න පුළුවන් නේද ?

අම්ම තාත්ත නීත්‍යානුකූල කසාද බැදලා ලමයගේ උප්පැන්නේ 6 වෙනියට තියෙන මව්පියන් විවාහකද කියන එකට ඔව් කියල දැම්ම නං හරි..