![]()
ලීල් ගුණසේකර කියන දිසාපති හැට ගණන් වල ලියපු පොතක්... රජරට පැත්තේ ගමක මිනිස්සු වතුර ප්‍රශ්නයෙන් විඳින දුක් කම්කටොලු තමා ලියලා තියෙන්නේ. තව අත්සන කියලා පොතකුත් තියේ. එකම ආරේ පොත් දෙකක්.

මාත් සිංහල සාහිත්‍ය කරා ඔහොම එකක් මතක නෑ නෙ ඒකයි ඇහුවේ![]()
පන්තියෙ හිටපු උන්ට විතරලු කරන්නෙ 
meka update krla nadda kalekin

ඊට පස්සේ කොල්ලා කෙල්ලගේ ගෙදර ගිහින් අම්ම තාත්තත් එක්ක කතා කරලා කැමැත්තත් ගන්නවා!!! ඔච්චරයි මතක..........!!!
දන්න ගොබිලෙක් ඉන්නවා නම් නම දාපියකෝ හොයාගෙන කියවන්න!!!!!!!

මචන්ස්ලා, පුලුවන් පොඩි උදවුවක් කරපල්ලකෝ..........! ඒ ලෙවල් කාලේ ලාවට උඩින් පල්ලෙන් පිටු දෙක තුනක් කියවපු පොතක් බන්ස්!! පොතේ නම මතක නැහැ!!!!
මෙන්න මේ වගේ සීන් එකක් තියෙන්නේ! කොල්ලා පවුලේ බාලයා වෙන්න ඕනි. තාත්තා නෑ. මුන්ට කඩයක් තියෙනවා. කෙල්ලගේ පවුල මුන් තරම්ම සල්ලිය බාගේ තියෙන පවුලක් නෙමෙයි. (කෙල්ලට මල්ලියෙකුත් හිටියා වගේ මතකයි.) මූ කෙල්ලට ප්‍රපෝස් කරන්නේ කඩේදී ද කොහෙද. කෙල්ල මූට පොඩි කොල කෑල්ලක උත්තරේ ලියලා දෙනවා "මං කැමතියි" කියලා..........!ඊට පස්සේ කොල්ලා කෙල්ලගේ ගෙදර ගිහින් අම්ම තාත්තත් එක්ක කතා කරලා කැමැත්තත් ගන්නවා!!! ඔච්චරයි මතක..........!!!

නෙදකින් තාම හුජ්ජ පොත් නෙහැ කියවන්නේ වයස 36ක් උනාට.....![]()
2018දි වයස 36යි!!

(වැඩිපුරම කියන්න කැමති විෂයන් සම්බන්ධ්ව ලියැවෙච්චි පොත්පත් තමයි.
)

මචන්ස්ලා, පුලුවන් පොඩි උදවුවක් කරපල්ලකෝ..........! ඒ ලෙවල් කාලේ ලාවට උඩින් පල්ලෙන් පිටු දෙක තුනක් කියවපු පොතක් බන්ස්!! පොතේ නම මතක නැහැ!!!!
මෙන්න මේ වගේ සීන් එකක් තියෙන්නේ! කොල්ලා පවුලේ බාලයා වෙන්න ඕනි. තාත්තා නෑ. මුන්ට කඩයක් තියෙනවා. කෙල්ලගේ පවුල මුන් තරම්ම සල්ලිය බාගේ තියෙන පවුලක් නෙමෙයි. (කෙල්ලට මල්ලියෙකුත් හිටියා වගේ මතකයි.) මූ කෙල්ලට ප්‍රපෝස් කරන්නේ කඩේදී ද කොහෙද. කෙල්ල මූට පොඩි කොල කෑල්ලක උත්තරේ ලියලා දෙනවා "මං කැමතියි" කියලා..........!ඊට පස්සේ කොල්ලා කෙල්ලගේ ගෙදර ගිහින් අම්ම තාත්තත් එක්ක කතා කරලා කැමැත්තත් ගන්නවා!!! ඔච්චරයි මතක..........!!!
දන්න ගොබිලෙක් ඉන්නවා නම් නම දාපියකෝ හොයාගෙන කියවන්න!!!!!!!

ශුවර් එකටම සුජිවගෙ පොතක් වෙන්න ඇති![]()
මැඩියාට ඒ වෙලාවේ මේ ගැන එච්ච්‍ර උනන්දුවක් තිබුණේ නැහැ!!
(මැඩියා ඒ දවස්වල "මහා භාරතය" සිංහල අනුවාදය කියව කියව හිටියේ......!!!
) විය හැකියි! අපේ පන්තියේ වේසාවෝ ටික ඔය වගේ පොත් ලොට් එකක්ම ෂෙයා කර කර බැලුවා!!මැඩියාට ඒ වෙලාවේ මේ ගැන එච්ච්‍ර උනන්දුවක් තිබුණේ නැහැ!!

සුජිවගෙ පොත් කියවන්නෙ නැ...ඊට වඩා හොදයි දෙමල පත්තරයක් අරන් පෙරලනවා..![]()

) විය හැකියි! අපේ පන්තියේ වේසාවෝ ටික ඔය වගේ පොත් ලොට් එකක්ම ෂෙයා කර කර බැලුවා!!මැඩියාට ඒ වෙලාවේ මේ ගැන එච්ච්‍ර උනන්දුවක් තිබුණේ නැහැ!!
(මැඩියා ඒ දවස්වල "මහා භාරතය" සිංහල අනුවාදය කියව කියව හිටියේ......!!!
)
මටත් සුජීවයගෙ පැණි බේරෙන පොත් දිරවන්නේම නැහැ!!
(හැබැයි මැඩියා දෙමළ සඟරා නම් කියවනවා!!)
කියවපිය එහෙනම් මහා කවි හෝමරයන්ගේ "ඉලියඩ්" - රණබිම සහ "ඔඩිසි" -වීර චාරිකාව
අනිවා කියවන්න ඕනි!! මැඩියා මේ දවස් වල කියවන්නේ "First 20 hours" කියලා පොතක්!!! ඒක නම් ෆට්ට!!!! ඕනෑම ස්කිල් එකක් බොහෝම කෙටි කාලයක් ඇතුලත ඉගෙන ගන්නේ කොහොමද කියන එක ගැන ලියැවෙච්චි පොතක්!!!!
මටත්........
නමුත් සුජීව ප්‍රසන්න අරච්චිට බනින්නේ ඇයි?????