~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ධර්මසිරි බණ්ඩාරනායක නේද :dull:

සුජාත නොවන දරුවෙක්ට නීතියෙන් ඇතිවන අවාසි මොනවද? (පියාගේ දේපල හිමිකම් නැතිවීමට අමතරව)

පියාගේ පෙලපත්නාමය එන්නේ නෑ..
නඩත්තු ඉල්ලන්න බෑ..
පියාගෙන් කිසිම උරුමයක් නෑ වෙන ගැටළුවක් නෑ..

වෙන්න ඇති....මට මතක තිබ්බෙ නැ හරියට....

එත් අයියා dna වලින් ඔප්පු කරල සාමාන්‍යය වන්දියක් හො ගන්න පුලුවන් නේද....ඔක ලංකාව තුල විතරක් තියෙන ගැටලුවක් ද...එ කියන්නෙ දෙමව්පියන් විවාහක නැත්නම් ලමයින්ගෙ සුජාත බාවය ගැන ඇතිවෙන ගැටලුව...
 

thanujaka

Well-known member
  • බොහොම ස්තූතියි.
    අද ඔෆිස් එකේ කීප දෙනෙක් ඔය ගැන තර්ක කලා. මම ඉතිං පැත්තකට වෙලා අහගෙන හිටියා. හරියට දන්නේ නැතුව තර්ක කරන්න බෑනේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා විවාහ වුනේ ජනාධිපතිවරනයට ඉල්ලන්න සුදුසුකම් හදාගන්න කියන කතාවේ ඇත්තක් නැද්ද? නැත්නම් කලින් එහෙම දෙයක් තිබිලා වෙනස් වුණාද?

    නෑ ඒව බොරු කතා ජනාධිපතිවරණයට ඉල්ලන්න රනිල් බැන්දා කියන එක නීතියෙන් එහෙම දෙයක් අවශ්‍ය නෑ..
     

    thanujaka

    Well-known member
  • මේක නීතිමය පැත්තටම යනවාද දන්නේ නැහැ ,

    මේකයි ප්‍රශ්නේ
    විසා ඉල්ලුම් කරද්දී වත්කම් ඉදිරිපත් කරනකොට

    1. බිට්කොයින් / ක්රිප්ටෝකරන්සි වලට ආයෝජනය කරලා තියන කෙනෙක් තමාගේ වත්කම් අදාළ නිලදාරියාට
    ඉදිරිපත් කරන්නේ කොහොමද ?

    2. කලින් වැඩ කල සේවා ස්ථානයක එස්පිරියන්ස් එක පෙනන්න සේව්ර්විස් ලෙටර් එකක් විතරක් ගන්න පුළුවන් හැබැයි
    eth/epf කපලා නැත්නම්, කන්ට්‍රක්ට් එකක් වත් දීලා නැත්නම්

    මේ වගේ අවස්තාවක වරක් එස්පිරියන්ස් එක පෙන්නන්න සේව්ර්විස් ලෙටර් එක විතරක් ඇතිද ?
    වැඩ කල කාල සීමාවට etf/epf දැන් දාගන්න පුලුවන්ද ?


    1.බිට්කොයින් කියන්නෙත් ස්විස් බැංකුවේ සල්ලි දැම්ම වගේ දෙයක්නේ..
    පුද්ගල අනන්‍යතාවයක් නෑ ඒවා හෙලි කරගන්න බෑ ඉතිං

    2. ලංකාවේ ආයතනයක වැඩ කරන්න නං එක්ස්පීරියන්ස් පෙන්නන්න සර්විස් ලෙටර්ස් තිබ්බම ඇති..
    නමුත් රට යන්න ලේසි නෑ ඒ වෙලාවට අර්ථසාධක වල විස්තර ඉල්ලනවා..

    වැඩ කල ආයතනය කැමති නං එක පාර දම්ම ගන්න පුළුවන්..
     

    thanujaka

    Well-known member
  • වෙන්න ඇති....මට මතක තිබ්බෙ නැ හරියට....

    එත් අයියා dna වලින් ඔප්පු කරල සාමාන්‍යය වන්දියක් හො ගන්න පුලුවන් නේද....ඔක ලංකාව තුල විතරක් තියෙන ගැටලුවක් ද...එ කියන්නෙ දෙමව්පියන් විවාහක නැත්නම් ලමයින්ගෙ සුජාත බාවය ගැන ඇතිවෙන ගැටලුව...


    DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..


    මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
    ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0
    ඔන්ලින් වැඩිහිටි කෑම් ෂෝ ගෙන ලංකාවේ නිතිය කොහොමද කමන් නැද්ද මන්ද මේවගේ දේවල් ඇහුවට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..


    මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
    ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..

    ලමයා හම්බ උනාට පස්සෙ බැන්දාමත් සුජාත නැද්ද :eek:
     

    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#
    ආ ඒ cid නෙමෙයි ඒ නාකොටික් එක..
    ඒ ගොල්ලො තමයි මත්ද්‍රව්‍ය වැටලීම් කරන්නේ..
    ලොකු අවදානමක් සහ පූර්ණ සුදානමක් ඇතුව තමයි එයාල යන්නේ.. ටොයිලට් එක ඇතුලට එනකොට කෙනෙක් දෙන්නෙක් ඇතුලට ආවට ඕවට යුනිට් එකක්ම යනවා...
    ඒක විශේෂ අංශයක්..
    වෙනනම පුහුණුවක් සහිත කොට්ඨාශයක් තමයි මේ නිලධාරීන්..
    සාමාන්‍ය පොලිස් නිලධාරීන් වගේම තමයි ඉතිං නමුත් ඒ ගොල්ලො හෙලි කරන්නේ නෑ ඒ ගොල්ලො නාකොටික් එකෙන් කියල..


    ස්තූතියි...
    අදමයි ඇහැව්වෙ....
     

    thanujaka

    Well-known member
  • ලමයා හම්බ උනාට පස්සෙ බැන්දාමත් සුජාත නැද්ද :eek:


    හරිමනං බැදලා උප්පැන්නේ වෙනස් කරන්න ඕනේඑ නමුත් බැන්දානං නීතිමය ප්‍රශ්නයක් වෙන්නේ නෑ..මව්පියන්ට විවාහකයි නේ...
     

    narakakolla

    Member
    Oct 29, 2018
    29
    1
    0
    නාකොටික් එක ගැන අන්තර්ජාලයේ ආර්ටිකල්ස් ඇති හොයල බලල කියවන්න..


    මම හිතුවා නාකොටික් එක usa වල සීන් එකක් විටරක් කියල ලංකාවේ ඕකම වෙඩ කරනේ හමුදාව හා පොලිසිය කියලා
     

    knucklesbit

    Member
    Aug 10, 2018
    70
    2
    0
    Knuckles#



    කියන්න ගොඩක් දේවල් තියෙනවා..... එක්ක්කෝ ඕන නෑ.......:dull::dull: මගේ හොඳම යාලුවෝ ටිකක් හිටියා නකොටික්ස් එකේ. දැක්කම ලැජ්ජයි වැරහැලි ඇඳගෙන පාලං බෝක්කු මුඩුක්කු වල ඩියුටි ඉන්නේ.
    සමහර උන් ෆයිව්ස්ටා හොටෙල් වල, ක්ලබ් වල ඩියුටි......ළඟදිත් යාලුවෙක් හම්බුනා ඔහොම වැටලීමක් නිසා ජිවිත තර්ජන ඇවිත් හැමදේම දාල රට ගියපු. දවසක් එකෙක් පොරව දැකලා නවත්තගෙන හෙන කතාවක්ලු, හොඳට දැකලා තියෙනවා උඹව කියලා ටිකකින් උඹ අයිපී ££!£!£ නේද කියලා අහලා ෂර්ට් එක ගලවලා පෙන්නලා කඩපු ඉළ ඇට..... ඌට හුස්මගන්නත් අමාරුයිලු ඒ ගුටිකෑමෙන් පස්සේ කොහොමහරි මිනිහා කට්ටිය එකතුකරන් නෙලන්න හදලා තියෙන්නේ. යාලුවත් පොලිසියේ කොන්ෆරන්ස් එකකට ආවේ, තව සෙට් එකක් ඉන්නවා කියලා බයකරලා මාරුවෙලා..... අදටත් ඌ ඒ ගමට යන්නේ නෑ ලු....... :baffled:

    අනේ මචන් කියපන්කො...මම මේ ගැන ඉන්ටරස්ට් ගොඩක් ,ඒ උනු සිද්දියෙන් පස්සෙ....:yes::D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,863
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    වියදම් කරන්න සල්ලි තියෙනවනං නඩු කියල වන්දි ගන්න පුළුවන්...
    වියදම ඉතා ඉහලයි ඔය වගේ නඩුවක..
    ලෝයර්ස්ල හුගක් චාර්ජ් කරනවා..


    සුබ උදෑසනක් වේවා..:)
    දැන් ඔය වගේ නඩුවක වන්දි විදියට ලැබෙන ගාන තීරනය වෙන්නෙ කොහොමද? රේන්ජ් එකක් තියෙනවද? නැත්තන් නඩු ගාස්තුත් එක්කම ගන්න පුලුවන්ද?

    නැත්නම් වැඩක් නෑනෙ නඩු කියලා. නඩු කියන්න කියන එකම බොරු වැඩක්.:dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..


    මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
    ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..


    ඔක හරි වැරදි තත්වයක්..ලමයින්ට ඇතිවෙන බලපෑම ගැන කවුරුත් හිතන්නෙ නැ...:dull:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නෑ ඒව බොරු කතා ජනාධිපතිවරණයට ඉල්ලන්න රනිල් බැන්දා කියන එක නීතියෙන් එහෙම දෙයක් අවශ්‍ය නෑ..

    Thank you
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,575
    2,371
    113
    නිධානයක් උඩ
    DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..


    මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
    ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..

    කසාද බැඳපු දෙන්නෙක්ට ළමයෙක් ඉපදිලා පස්සේ පිරිමිකෙනා කිව්ත්වොත් ළමයාගේ පියා තමන් නෙමේ කියලා මොකද වෙන්නේ? (DNA මගින් හෝ ඒවනවිට ඔහු වාසේක්ටමි සැත්කම කර තිබුනොත්) දරුවාගේ සුජාත භාවය?
     

    knad

    Member
    Aug 8, 2012
    62
    3
    0
    Menna mekata puluwan nam uththarayak denna.

    Dennek lankawedi marry karanawa. Ekkenek lankawe anith kena foreigner(girl)
    Kalekata passe denna kemeththen divorce wenawa pitaratadi. Ethakota e foreign divorce certificate eka lankawe automatically valid da? Nethnam valid karaganna procedure eka mokadda
    (mula indalama divorce case ekak mehe open nokara)

    Thanks in advance
     
    • Like
    Reactions: ^Buddhika^

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mula idala okkoma kiyewwa.

    matath podi prashanayak tyenawa.
    mama inne rent ekata awuruddakata badu oppuwak gahala tyenne. masa 6ka key money deela tyenawa. gedara aithi aya apita masa 3k athulatha ain wenna qwa. mama me mase mulama november 30 yanwa kyala qwa. ethakota eyala kyanwa key money denna wenne kawru aya rent karanna ekkenek hoya gattama kyala. mama mata aniwaryen 30 salli ona qwa. me conversation eka mama record kara.
    dan bari welawath mata 30 wenida salli dunne nattan mata mokakda karanna puluwan?