ධර්මසිරි බණ්ඩාරනායක නේද
සුජාත නොවන දරුවෙක්ට නීතියෙන් ඇතිවන අවාසි මොනවද? (පියාගේ දේපල හිමිකම් නැතිවීමට අමතරව)
පියාගේ පෙලපත්නාමය එන්නේ නෑ..
නඩත්තු ඉල්ලන්න බෑ..
පියාගෙන් කිසිම උරුමයක් නෑ වෙන ගැටළුවක් නෑ..
බොහොම ස්තූතියි.
අද ඔෆිස් එකේ කීප දෙනෙක් ඔය ගැන තර්ක කලා. මම ඉතිං පැත්තකට වෙලා අහගෙන හිටියා. හරියට දන්නේ නැතුව තර්ක කරන්න බෑනේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා විවාහ වුනේ ජනාධිපතිවරනයට ඉල්ලන්න සුදුසුකම් හදාගන්න කියන කතාවේ ඇත්තක් නැද්ද? නැත්නම් කලින් එහෙම දෙයක් තිබිලා වෙනස් වුණාද?
මේක නීතිමය පැත්තටම යනවාද දන්නේ නැහැ ,
මේකයි ප්‍රශ්නේ
විසා ඉල්ලුම් කරද්දී වත්කම් ඉදිරිපත් කරනකොට
1. බිට්කොයින් / ක්රිප්ටෝකරන්සි වලට ආයෝජනය කරලා තියන කෙනෙක් තමාගේ වත්කම් අදාළ නිලදාරියාට
ඉදිරිපත් කරන්නේ කොහොමද ?
2. කලින් වැඩ කල සේවා ස්ථානයක එස්පිරියන්ස් එක පෙනන්න සේව්ර්විස් ලෙටර් එකක් විතරක් ගන්න පුළුවන් හැබැයි
eth/epf කපලා නැත්නම්, කන්ට්‍රක්ට් එකක් වත් දීලා නැත්නම්
මේ වගේ අවස්තාවක වරක් එස්පිරියන්ස් එක පෙන්නන්න සේව්ර්විස් ලෙටර් එක විතරක් ඇතිද ?
වැඩ කල කාල සීමාවට etf/epf දැන් දාගන්න පුලුවන්ද ?
වෙන්න ඇති....මට මතක තිබ්බෙ නැ හරියට....
එත් අයියා dna වලින් ඔප්පු කරල සාමාන්‍යය වන්දියක් හො ගන්න පුලුවන් නේද....ඔක ලංකාව තුල විතරක් තියෙන ගැටලුවක් ද...එ කියන්නෙ දෙමව්පියන් විවාහක නැත්නම් ලමයින්ගෙ සුජාත බාවය ගැන ඇතිවෙන ගැටලුව...
DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..
මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..

ආ ඒ cid නෙමෙයි ඒ නාකොටික් එක..
ඒ ගොල්ලො තමයි මත්ද්‍රව්‍ය වැටලීම් කරන්නේ..
ලොකු අවදානමක් සහ පූර්ණ සුදානමක් ඇතුව තමයි එයාල යන්නේ.. ටොයිලට් එක ඇතුලට එනකොට කෙනෙක් දෙන්නෙක් ඇතුලට ආවට ඕවට යුනිට් එකක්ම යනවා...
ඒක විශේෂ අංශයක්..
වෙනනම පුහුණුවක් සහිත කොට්ඨාශයක් තමයි මේ නිලධාරීන්..
සාමාන්‍ය පොලිස් නිලධාරීන් වගේම තමයි ඉතිං නමුත් ඒ ගොල්ලො හෙලි කරන්නේ නෑ ඒ ගොල්ලො නාකොටික් එකෙන් කියල..
ඔන්ලින් වැඩිහිටි කෑම් ෂෝ ගෙන ලංකාවේ නිතිය කොහොමද කමන් නැද්ද මන්ද මේවගේ දේවල් ඇහුවට
ලමයා හම්බ උනාට පස්සෙ බැන්දාමත් සුජාත නැද්ද![]()
ස්තූතියි...
අදමයි ඇහැව්වෙ....
නාකොටික් එක ගැන අන්තර්ජාලයේ ආර්ටිකල්ස් ඇති හොයල බලල කියවන්න..
කියන්න ගොඩක් දේවල් තියෙනවා..... එක්ක්කෝ ඕන නෑ.......මගේ හොඳම යාලුවෝ ටිකක් හිටියා නකොටික්ස් එකේ. දැක්කම ලැජ්ජයි වැරහැලි ඇඳගෙන පාලං බෝක්කු මුඩුක්කු වල ඩියුටි ඉන්නේ.
සමහර උන් ෆයිව්ස්ටා හොටෙල් වල, ක්ලබ් වල ඩියුටි......ළඟදිත් යාලුවෙක් හම්බුනා ඔහොම වැටලීමක් නිසා ජිවිත තර්ජන ඇවිත් හැමදේම දාල රට ගියපු. දවසක් එකෙක් පොරව දැකලා නවත්තගෙන හෙන කතාවක්ලු, හොඳට දැකලා තියෙනවා උඹව කියලා ටිකකින් උඹ අයිපී ££!£!£ නේද කියලා අහලා ෂර්ට් එක ගලවලා පෙන්නලා කඩපු ඉළ ඇට..... ඌට හුස්මගන්නත් අමාරුයිලු ඒ ගුටිකෑමෙන් පස්සේ කොහොමහරි මිනිහා කට්ටිය එකතුකරන් නෙලන්න හදලා තියෙන්නේ. යාලුවත් පොලිසියේ කොන්ෆරන්ස් එකකට ආවේ, තව සෙට් එකක් ඉන්නවා කියලා බයකරලා මාරුවෙලා..... අදටත් ඌ ඒ ගමට යන්නේ නෑ ලු.......![]()


වියදම් කරන්න සල්ලි තියෙනවනං නඩු කියල වන්දි ගන්න පුළුවන්...
වියදම ඉතා ඉහලයි ඔය වගේ නඩුවක..
ලෝයර්ස්ල හුගක් චාර්ජ් කරනවා..


DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..
මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..

නෑ ඒව බොරු කතා ජනාධිපතිවරණයට ඉල්ලන්න රනිල් බැන්දා කියන එක නීතියෙන් එහෙම දෙයක් අවශ්‍ය නෑ..
DNA වලින් ඔප්පු කලා කියල කිසිවක් කරන්න බෑ සානුකම්පිත දීමනාවක් ගන්න එක හැරෙන්න..
මුළු ලෝකෙම ඒක එහෙමයි පිලිගත් නීතී පද්ධතියක් තියෙන රටවල එහෙමයි..
ඇමරිකාවේ උනත් එංගලන්තේ උනත් කොහේ උනත් අම්ම තාත්ත විවාහක නැත්තං සුජාත නෑ..