~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකට හරිම උත්තරේ ලබා දේවි, අතිරේකයක් එකතු කරන්නම්. ඒ හාමුදුරුවෝ නියම ක්‍රමේට හරක් මස් කඩේ ගත්තේ. ඒ කිව්වේ ටෙන්ඩර් පටිපාටිය අනුව ඉහලම ලන්සුව ඉදිරිපත් කළා.ඒ අනුව ඉහලම ලංසුවට කඩය ලැබුනා. කඩේ ලැබුනට පස්සේ ඒක කරනවද /නැද්ද කියන එක ගත්ත කෙනාගේ වැඩක්. එක නිසා කඩේ නොකර වහල දැම්මා.

    ඔය විදිහට ගොඩක් පැති වල අරන් තිනවා අපේ පැත්තේත් හාමුදුරුවෝ අරන් තින්නේ ඒ හාමුදුරුවෝ 2ක් ද කොහෙද අරන් තිනව
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    1. මුලික අයිතිවාසිකම් හා මානව හිමිකම් කියන දෙක අතරේ වෙනසක්තියනවද ?
    ( සමහරු Human Rights යනවා කියල යනවා. තවත් සමහරු FR යනවා කියල යනවා)
     

    thanujaka

    Well-known member
  • lawyer kenek wela innawata waga judge kenek wena eka arthikawa henama paduine. ethakota private business kihipayak thiyana lawyer kenek judge kenek wela inawanam eyata ethics anuwa samanya anatha kukullu karana mona wage dewal da karanna bari.... wena pvt ltd wala directorship maintain karanna ba wage mona hari thiyanawada


    ඔව් ආර්ථිකමය වශයෙන් සෑහෙන්න පාඩුයි..
    ලෝයර් කෙනෙක් වෙලා ඉන්න කාලේ මම මීට වඩා දෙගුණයකටත් වැඩිය හෙව්වා..
    දේපොල වලින් ආදායම් ලබනවා ඇරෙන්න වෙන කිසිම ව්‍යාපාරයක් කරන්නවත් වෙන කිසිම ආයතනයක තනතුරක් දරන්නත් බෑ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කියන්නේ මචං මුදලට තමයි පන්ති පවත්වන්න තමයි බැරි, සෙමිනා නං ෆ්‍රී ඒවවත් කරන්න බෑ.. ගුරුවරයෙක් උනත් ලමයෙක් හදිසියේ දෙයක් අහන්න ආවම නොමිලේ පාඩම් කියල දෙන එක ගැටලුවක් නෑ...

    එහෙම දවසක පන්ති කරලා අහු උනාම ඒ අදාල කෙනාට සියළුම පන්ති පැවත්වීම තහනම් කරනවා..
    ඒ කියන්නේ ආයේ ක්ලාස් කරන්න බෑ කවදාවත්ම..

    හොදයි
    මහේස්ත්‍රාත් තුමාට බොහෝම ස්තූතී මගේ ප්‍රශ්නයට උත්තර දුන්නට.
    ඒ වගේම බොහෝම පිං මේ ත්‍රෙඩ් එකට. මේ ටිකේ ලොකු දෙයක් ඉගෙන ගත්තා මේ ත්‍රෙඩ් එක නිසා.
    එළකිරියේ සාමාජිකයෙක් එතෙක් මෙතෙක් පල කරපු වටිනාම ත්‍රෙඩ් එකක් මේක. මේ වගේ බොහෝ මිල අධික දැනුම් සම්භාරයක් නොමිලේ ලබා දුන්නට නැවත නැවතත් ස්තූතී.

    විවේක වෙලාවක නැවත එළකිරියට ඇවිත් යන්න. නීති උපදෙස් දෙන්න නෙවෙයි. ඔබ වැනි අය ලොග් වෙලා ලොග් අව්ට් උනත් වටිනවා.

    තෙරුවන්සරණයි!
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    අවුරුද්ද අන්තිමේ උසාවි නිවාඩු දෙනවා. එතකොට මානසික නිදහසක් ගන්න ට්‍රිප් එකක් යන්න/විදේශ සංචරෙකට යන්න ගෙවීමකුත් රජයෙන්ලැබෙනවද ?
     

    thanujaka

    Well-known member
  • Janapathita 19 wana wiwastha sanshodanaya anuwa andu wisaraweeme balaya awrudu 1 sita 4.5 dakwaa adu wee athi bawa oppu unoth, 19 wana sanshodanayen janapathi balaya janamatha wicharanayakin thorawa kapaa hera athi bawa oppu wenawaa neada?

    Ewita 19 weni sanshodanaya neethi werodi kiya oppu karanna puluwan neada.


    19 වෙනි ව්‍යවස්ථාව පිලිබදව ගැටලුවක් නෑ.. ඒ වෙනස දැන් වෙලා ඉවරයිනේ.. 19 දැන් වැරදී කියන්න බෑ දැන්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහෙස්ත්‍රාත් තුමනි.. මට ආපු තව ප්‍රශ්නයක්... :)

    දැන් මම ඉඩම එක්ක ගෙයක් ගන්නවා කෙනෙක්ගෙන්... නමුත් ඒ දේපල තියෙන්නෙ එයාගෙ මියගිය බිරිදගේ නමට.. මරණ සහතිකේ , විවාහ සහතිකේ ඔක්කොම පරීක්ශා කරලා බලලා ඒක සල්ලි දීලා ගන්නවා.. සාක්කියට එයාගෙ එකම දරුවත් අත්සන් කරනවා.. ඔප්පු ලියල රෙජිස්ටර් කරනවා... හදිස්සියෙවත් අර මැරුන කෙනා අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබිලා ඒක අවුරුදු කීපෙකට පස්සෙ හම්බ උනොත් එහෙම මම ගත්ත දේපලට මොකද වෙන්නෙ ? (අපි හිතමු අන්තිම කැමැත්තෙන් ඒක පුණ්යාතනයකට ලියලා තියෙනවා හරි එයාගෙම දරුවෙක්ට ලියලා තියෙනවා හරි කියලා.. )
     

    thanujaka

    Well-known member
  • DNA එකකින් ඔප්පු කලොත් පියා කවුද කියලා...


    ඔප්පු කලාට වැඩක් නෑ..
    විවාහ වෙන්නම ඕනේ..
    විවාහයෙන් පිට කියන එකයි සුජාත නෑ කියන්නේ, පියෙක් නෑ කියන එක නෙමෙයි..
    පියා ඉන්නවා, සුජාතභාවය තමයි නැත්තේ කසාදෙන් පිට ලමයෙක් නිසා..
     

    thanujaka

    Well-known member
  • දැන් යූ.එන්.පී ආණ්ඩුවක් ඇවිල්ලා ලබන මාසෙදී අධිකරණය පාර්ලිමෙන්තුව විසුරුවීම නිවැරදියි කිව්වොත් මොකක් වෙයිද ?


    එතකොට ගැසට් එක බලාත්මක වෙනවා.. පාර්ලිමේන්තුව විසිරිල ගැසට් දිනේට චන්දේ තියන්න ඕනේ..
     

    thanujaka

    Well-known member
  • වියවස්තාවේ ජනමත විචාරණයකින් අනුමත වියයුතු කාරනා විශේෂයෙන් සදහන් වෙනවා. ඔය 19 සංශෝධනය ගෙන එනවිට ශේෂ්ටධිකරණයට දාල එයාලගේ අදහස් අනුව ජනමතවිචාරණයට යටත් වන කරනු අයින් කරලා සංශෝධනයකට ලක් කරලා තමා පාර්ලිමේන්තුවේ සම්මතයට දැම්මේ. එක නිසා එවැනි ගැටළුවක් එන්නේ නැත.(මෙය මාගේ ගොඩ පෙරකදෝරු මතයයි. වරදක් ඇත්නම් තනුජක මහතා නිවැරදි කරාවි).


    ඔව් මේක හරියටම හරි..
     

    thanujaka

    Well-known member
  • 1. මුලික අයිතිවාසිකම් හා මානව හිමිකම් කියන දෙක අතරේ වෙනසක්තියනවද ?
    ( සමහරු Human Rights යනවා කියල යනවා. තවත් සමහරු FR යනවා කියල යනවා)


    දෙකම එකකට එකක් සම්බන්ධයි..
    මානව හිමිකම් කියන්නේ ඔයාගේ මූලික අයිතිවාසිකමක්..
    මානව හිමිකම් කඩවීම තුලින් ඔයාගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා....
    කාරණය HR, නඩුව මෙහෙයවන්නේ FR වලින්..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔප්පු කලාට වැඩක් නෑ..
    විවාහ වෙන්නම ඕනේ..
    විවාහයෙන් පිට කියන එකයි සුජාත නෑ කියන්නේ, පියෙක් නෑ කියන එක නෙමෙයි..
    පියා ඉන්නවා, සුජාතභාවය තමයි නැත්තේ කසාදෙන් පිට ලමයෙක් නිසා..

    හ්ම්......
     

    thanujaka

    Well-known member
  • හොදයි
    මහේස්ත්‍රාත් තුමාට බොහෝම ස්තූතී මගේ ප්‍රශ්නයට උත්තර දුන්නට.
    ඒ වගේම බොහෝම පිං මේ ත්‍රෙඩ් එකට. මේ ටිකේ ලොකු දෙයක් ඉගෙන ගත්තා මේ ත්‍රෙඩ් එක නිසා.
    එළකිරියේ සාමාජිකයෙක් එතෙක් මෙතෙක් පල කරපු වටිනාම ත්‍රෙඩ් එකක් මේක. මේ වගේ බොහෝ මිල අධික දැනුම් සම්භාරයක් නොමිලේ ලබා දුන්නට නැවත නැවතත් ස්තූතී.

    විවේක වෙලාවක නැවත එළකිරියට ඇවිත් යන්න. නීති උපදෙස් දෙන්න නෙවෙයි. ඔබ වැනි අය ලොග් වෙලා ලොග් අව්ට් උනත් වටිනවා.

    තෙරුවන්සරණයි!


    පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නං අනිවාර්යයෙන්ම..;)
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හැමෝම එහෙම හිතුවොත් කවුද ඔයාලගේ ප්‍රශ්න විසදන්නේ..
    පුද්ගලික නිදහස කියන්නේ ඇවිදින එකම නෙමෙයි..
    මගෙත් ඉඩකඩම් තියෙනවා නමුත් කවුරුවත් ඒවල වැටවල් ගලවන්න ඒන්නේ හොරෙන් අඩියක් දෙකක් අල්ලන්න එන්නේ නෑ..
    අරයා මොයා බොරු අයිතිවාසිකම් කියාගෙන ඉඩම් නඩුවලට පැටලෙන්නෙ එන්නේ නෑ..
    කොහෙහරි වැඩක් කරගන්න රජයේ ආයතනයකට ගියාම රස්තියාදු වෙන්න එක එකාට පගාදිදී ඉන්න නිලධාරීන්ගේ ලොකු කම් බලන්න කිසි දෙයක් අවශ්‍ය නෑ.. ගිය සැණෙන් වැඩේ කෙරෙනවා ගෙදර ආවා..
    ඒකත් මම යන්නම අත්‍යවශ්‍යම දෙයක් නං විතරයි යන්න වෙන්නේ නැත්තං ඒ ආයතන ප්‍රාධානියට කෝල් එකක් දුන්නම වැඩේ කරවලා කා අතෙ හරි ගෙදෙට්ටම එවනවා..
    පාරක ගියත් ට්‍රැෆික් වල හිර වෙවී ඉන්න දෙයක් නෑ පොලිසියෙන් පාර ක්ලියර් දෙනවා යන්නයි තියෙන්නේ..
    ලංකාව වගේ රටක නිදහස කියන්නේ පාරේ ශෝටක් දාගෙන පයින් ඇවිදින එක විතරක් නෙමෙයි..
    ඊටවඩා සෑහෙන්න එයා ගිය දෙයක්..
    දැන් මම 18 රෑ ෆ්ලයිට් එකෙන් රට යනවා ආයේ මාස එක හමාරක් පුද්ගලික නිදහස කියන එක හොදට භුක්ති විදලා තමා ලංකාවට එන්නේ..
    රෑට යාලුවෝ එක්ක ගල්කිස්සේ බෝට්ටුවක් උඩ තියන් බෝතලයක් ගහන එක ආතල් තමයි නමුත් ඒ ජීවිතේ ඇතිවෙන්න අපි වින්දනේ.. හැමදාම ඒකමයි ඕනේ කියල හිතන්න හොද නෑ..
    එතකොට අනිත් පැත්තෙන් ජීවිතේ හුගක් දේවල් මගහැරෙනවා..:)

    Judge lata FB twitter Instagram ehema inna puluwan da? puluwan nam FB eke oyage personal opnion post karanna puluwan da. For ex: dan political situation eka gana ehema.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලග ලග ප්‍රශ්න ගොඩක් වැටුනා මිස් වෙච්ච තියෙනවනං බමප් කරන්න..

    මහෙස්ත්‍රාත් තුමනි.. මට ආපු තව ප්‍රශ්නයක්... :)

    දැන් මම ඉඩම එක්ක ගෙයක් ගන්නවා කෙනෙක්ගෙන්... නමුත් ඒ දේපල තියෙන්නෙ එයාගෙ මියගිය බිරිදගේ නමට.. මරණ සහතිකේ , විවාහ සහතිකේ ඔක්කොම පරීක්ශා කරලා බලලා ඒක සල්ලි දීලා ගන්නවා.. සාක්කියට එයාගෙ එකම දරුවත් අත්සන් කරනවා.. ඔප්පු ලියල රෙජිස්ටර් කරනවා... හදිස්සියෙවත් අර මැරුන කෙනා අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබිලා ඒක අවුරුදු කීපෙකට පස්සෙ හම්බ උනොත් එහෙම මම ගත්ත දේපලට මොකද වෙන්නෙ ? (අපි හිතමු අන්තිම කැමැත්තෙන් ඒක පුණ්යාතනයකට ලියලා තියෙනවා හරි එයාගෙම දරුවෙක්ට ලියලා තියෙනවා හරි කියලා.. )