ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයට

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයට

    ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයටවත් දෙන්න බැරිද බන්, මේකනන් එපාම වෙලා!:frown:

    මුන් මෙච්චර දගලන්නේ අපිට තියෙන ආදරේටද!! බලපන්කෝ!! රටට තියෙන ආදරේ, මිනිස්සුන්ට තියෙන ආදරේ..මේවාගේ මිනිස්සු හොයන්න බෑ ලෝකෙ කොහෙනවත්.:frown::frown:

    අනේ මන්දා බන් අපිට බැරිද බන් කියන්නවත් උන්ට..කොහොමද බන් හවායි දූපත එහෙම ඇමෙරිකාවට ගත්තේ. අන්න ඒවගෙ බැරිද බන් මෙහෙත්
    :(:(
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    මේක මිනිස්සු එක්ක ගන්න පිස්සුද බං රට සුද්දොන්ට. අගේට රනිල් ලව්වා මේකෙ තියෙන ඕන ඒව විතරක් ගන්න පුලුවන්කම තියෙද්දි.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඉතින් මචන් උබ එහෙට පලයන්කො..ඒක ලේසි..උන් හදල ගිය කලු සුද්දො තමා ඔය ඉන්නේ..උන්ගෙ සම්ප්‍රදාය තම මුන් රකින්නේ..තාම මුන් පාලනේ වෙන්නේ මුන්ව පාලනේ කරන්නේ සුද්දොම තමා
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඉතින් මචන් උබ එහෙට පලයන්කො..ඒක ලේසි..උන් හදල ගිය කලු සුද්දො තමා ඔය ඉන්නේ..උන්ගෙ සම්ප්‍රදාය තම මුන් රකින්නේ..තාම මුන් පාලනේ වෙන්නේ මුන්ව පාලනේ කරන්නේ සුද්දොම තමා

    widiyak nadda bn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උන්ට එපා වෙලා ගිය එකේ ආයේ එයිද

    උන් පාලනේ ගට්ට කියන්නේ උනුත් ඉවරයි බංකොලොත් වෙනව
     
    ලංකාවේ කිව්වම උන් ගන්නේ නෑ නේ :rofl:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඉතින් මචන් උබ එහෙට පලයන්කො..ඒක ලේසි..උන් හදල ගිය කලු සුද්දො තමා ඔය ඉන්නේ..උන්ගෙ සම්ප්‍රදාය තම මුන් රකින්නේ..තාම මුන් පාලනේ වෙන්නේ මුන්ව පාලනේ කරන්නේ සුද්දොම තමා

    Yes. Parliment apita wedak na. :yes: Apita Rajekwa one.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    උන්ට එපා වෙලා ගිය එකේ ආයේ එයිද

    උන් පාලනේ ගට්ට කියන්නේ උනුත් ඉවරයි බංකොලොත් වෙනව

    ඉස්සෙල්ලා ගන්න ඕනි බන් හැබැයි ඉතින් ලන්කාවෙ බගෙට බාගයක් ඕකට කැමැති වෙන්න ඕනි, නැත්නම් ආපහු අපිව මේ තත්වයට ඇදලා දාපු ගොන්ගාලෙ ගොඩබන්ඩාලා ආපහු බිහි වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉස්සෙල්ලා ගන්න ඕනි බන් හැබැයි ඉතින් ලන්කාවෙ බගෙට බාගයක් ඕකට කැමැති වෙන්න ඕනි, නැත්නම් ආපහු අපිව මේ තත්වයට ඇදලා දාපු ගොන්ගාලෙ ගොඩබන්ඩාලා ආපහු බිහි වෙයි

    ඔය බයිලා ගැහැව්වට බාගෙකට වඩා කැමති. ඇමරිකන් විරෝදියෝ ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන හැටි මම දැකල තිනවා :rofl:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඔය බයිලා ගැහැව්වට බාගෙකට වඩා කැමති. ඇමරිකන් විරෝදියෝ ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන හැටි මම දැකල තිනවා :rofl:

    ekane bn, shik ewage kalayak kawada ewida dane na
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    58GSGBQ.jpg
    [/IMG]
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    අනේ අපේ විමලෙගේ නං පව්ලම නූගත් නිසා ඔය කීන රටකට යන්න බැරි වෙලා ඉන්නේ දුල පුටල නං පුරවැසිකම් ගනී අද හෙටම
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    sirawata kalakanni kathikare paksha wadk na serama ekai suddo hitiyanam un apen deyak aragena hari apita deyak karala meeta wada
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    අනේ අපේ විමලෙගේ නං පව්ලම නූගත් නිසා ඔය කීන රටකට යන්න බැරි වෙලා ඉන්නේ දුල පුටල නං පුරවැසිකම් ගනී අද හෙටම

    :lol::lol:
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයටවත් දෙන්න බැරිද බන්, මේකනන් එපාම වෙලා!:frown:

    මුන් මෙච්චර දගලන්නේ අපිට තියෙන ආදරේටද!! බලපන්කෝ!! රටට තියෙන ආදරේ, මිනිස්සුන්ට තියෙන ආදරේ..මේවාගේ මිනිස්සු හොයන්න බෑ ලෝකෙ කොහෙනවත්.:frown::frown:

    අනේ මන්දා බන් අපිට බැරිද බන් කියන්නවත් උන්ට..කොහොමද බන් හවායි දූපත එහෙම ඇමෙරිකාවට ගත්තේ. අන්න ඒවගෙ බැරිද බන් මෙහෙත්
    :(:(

    hawai dupatha gaththe machan wenama seen ekakata natural harbor waling lokuma ekak wena purl harbor eka tiyenne ehe US navy ekan 25% - 30% tiyenne ehe
     
    Adam_West_66

    Member
    Aug 18, 2017
    12
    5
    0
    Canada
    ඉස්සෙල්ලා එංගලන්තෙත් එක්ක සාකච්චා කරලා එකඟතාවයකට එන්න ඕනේ, ඊට පස්සේ ජනමතවිචාරණයක් තියල බහුතරයක කැමැත්ත ගන්න ඕනේ ඊට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් යෝජනාවක් සම්මතවෙන්න ඕනේ, after that එංගලන්තය සමග ගිවිසුමේ කොන්දේසි සාකච්චා කරන්න ඕනේ මුදල් ඒකකය, ලංකාවේ ස්වාදිනත්වය සම්බන්ද කාරණා (හමුදාව, සංක්‍රමණ නීති, පොලිස් බලතල) ඒ ඔක්කොම හරිගියම එංගලන්ත පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව බ්‍රිටිෂ් overseas territory එකක් විදිහට පනතක් ගෙනෙල්ල සම්මත වෙන්න ඕනේ
    හැබැයි දැන් එංගලන්තෙත් එච්චර හරි නෑ, brexit එකත් අනා ගන්න තත්වයක් තියෙන්නේ......
     
    hari bn USA hari