ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයට
ලන්කාව නැවත බ්‍රිතාන්‍ය පාලනයටවත් දෙන්න බැරිද බන්, මේකනන් එපාම වෙලා!
මුන් මෙච්චර දගලන්නේ අපිට තියෙන ආදරේටද!! බලපන්කෝ!! රටට තියෙන ආදරේ, මිනිස්සුන්ට තියෙන ආදරේ..මේවාගේ මිනිස්සු හොයන්න බෑ ලෝකෙ කොහෙනවත්.

අනේ මන්දා බන් අපිට බැරිද බන් කියන්නවත් උන්ට..කොහොමද බන් හවායි දූපත එහෙම ඇමෙරිකාවට ගත්තේ. අන්න ඒවගෙ බැරිද බන් මෙහෙත්

Apita Rajekwa one.