බොක_සීන්_parliment

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උදේ එකෙක් දාල තිබ්බ කතා නායකට බොග ගිහින් කියලා





    https://www.facebook.com/umesh.tharanga.7/videos/10155659658467307/


    මුන් නිකන් 2 වසරෙ උන් වගෙ
    :lol::rofl:

    46371475_1144104709097689_2951985229323042816_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,831
    40,522
    113
    දෙක වසරෙදි පුටුවෙ වාඩි වෙලා ඉන්නකොට කලිසමේ යවාගෙන ඒ ලැජ්ජාව අවුරුදු ගානක් හිතේ තියන් ඉඳලා, කථානායකටත් ගියේ කියලා හිත හදා ගත්තු එකෙක් එලකිරියෙත් හිටියා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    රට ගිනි තියන්නේ කතානායකවරයා. මේ හැම ගැටුමකටම වගකිව යුත්තේ ඔහු. ගැටුම් සමනය කරනු වෙනුවට ,ඔහු කරන්නේ යූඑන්පී පිස්සු බල්ලන්ව උසිගන්වනවා. කරූ කලයුත්තේ රට අස්තාවර නොකර ජනපතිගේ නියෝග ක්‍රියාත්මක කිරීම. එසේ නොකර ඔහු යූඑන්පී මන්ත්‍රීවරු උසිගන්වන සුලු ප්‍රකාශ කරනවා.එයින් ඇවිස්සෙන උන් පිහි අරගෙන මිනී මරුවෝ වගේ දගලනවා පාර්ලිමේන්තුව තුලත්.