Solar hot water heater vs electric

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    වැඩිපුරම වාසී solar hot water heater එකද එහෙම නැත්තම් electric hot water heater එකද? හදලා තියෙන bathroom එකකට solar hot water heater දානවනම් කඩන්න බිඳින වැඩ තියෙනවද? fittings එහෙම අයින් කරන්න වෙනවද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    Solar hot water eke retath hot water ganna puluwanda?
    I mean solar -->electricity-->water heating da thiyenne?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Solar hot water eke retath hot water ganna puluwanda?
    I mean solar -->electricity-->water heating da thiyenne?

    අපිත් Solar Hot Water එකක් දාගත්තා. එතන වෙනේ, Main Switch Board එකේ hot water switch එකට timer එකක් දානවා, එකෙන් වෙන්නේ solar නිපදවන වෙලාවල් වලට hot water tank එක රත් වෙනවා, ඒ රත් කරපු එක රෑටත් එහෙමම තියෙනවා :cool:.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    අපිත් Solar Hot Water එකක් දාගත්තා. එතන වෙනේ, Main Switch Board එකේ hot water switch එකට timer එකක් දානවා, එකෙන් වෙන්නේ solar නිපදවන වෙලාවල් වලට hot water tank එක රත් වෙනවා, ඒ රත් කරපු එක රෑටත් එහෙමම තියෙනවා :cool:.

    ude eli weddi rasne adu wenne nadda?

    wathure temperature control karanne kohomada?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ude eli weddi rasne adu wenne nadda?

    wathure temperature control karanne kohomada?

    es23jn.jpg

    වතුර මෙන්න මේකේ store වෙලා තියෙනවා. දවල්ට solar power එක use කරලා ඔකේ වතුර රත් කරනවා, රෑට temperature එක අඩුවෙන්නේ පොඩ්ඩයි. Thermostat එකකින් temperature එක control කරන්න පුළුවන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    es23jn.jpg

    වතුර මෙන්න මේකේ store වෙලා තියෙනවා. දවල්ට solar power එක use කරලා ඔකේ වතුර රත් කරනවා, රෑට temperature එක අඩුවෙන්නේ පොඩ්ඩයි. Thermostat එකකින් temperature එක control කරන්න පුළුවන්.

    elakiri, kiyak unada?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    Solar system ekak damma degukalinawa labayi, hotwater lines danayi hotwater mixer tap danayi system eka install karannda cost wadi nee

    2 days wage hot water have no problem, wahinna kaleta sorry.com but system wala electric heaters have ekan ithin aye wahinakota hot karagannada puluwan

    4 denak innda family ekakta 100L ekak athi cost eka 70~120k wage wenawa

    brand ekak anuwa ganna wenas wenawa,
     
    • Like
    Reactions: Extra One