සිංහලයා මෝඩයා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    SLPP+SLFP මන්ත්‍රීලා 99

    UNF මන්ත්‍රීලා 100

    නමුත් රටේ දිශානතිය තීරණය වෙන්නේ මුස්ලිම් දෙමළ මන්ත්‍රීලා 26කින් චන්ද හැටියට සිංහල චන්ද වැඩි උනත් ඔවුන්ගේ බෙදීම මේ රට ගෙනියන්නේ කොතනටද කියන එක තීරණය කරාවි. { (හකීම්+බදුර්දීන් = 12) + (TNA = 14) }

    බහුතරයක් මුස්ලිම් පක්ෂයි දෙමල පක්ෂයි මහින්දට අකමැති සිංහල මිනිස්සු ඔහු වටා එකතු වෙන හින්දා නැතිව මහින්දගේ හොරකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය නිසා නෙවෙයි මේක ගොඩක් සිංහලුන්ට තේරෙන්නේ නැහැ JVP එක කරන්නේ දෙපැත්තටම ගහලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න දගලන එක ඔවුන් මහින්දට වැඩියෙන් ගහන්නේ ඔහු දැනට සිටින ශක්තිමත්ම ජන නායකයා නිසයි. NGO ටිකයි පොෂ් මිනිස්සුයි ගානට UNF ඒකට හොද ප්‍රචාරණයක් දෙනවා හැබැයි අපිට කෙලවෙනකොට ඔය එකෙක්වත් හිටියේ නැහැ.

    මහින්දගේ බල තන්හාව ගැන කතා කරන්නේ 29 වතාවක් පැරදිලත් නැවත නැවතත් බලය ඉල්ලන රනිල් ජනාධිපතිවරණෙන් පැරදිලා වෙන පක්ෂයක් හදන් එකෙනුත් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු Gen. ෆොන්සේකා හැමදාම පැරදුනත් චන්දෙ ඉල්ලන JVP වගේ අයත් බව මතක තියා ගන්න

    මේ සිංහලයන්ගේ අවසන් අවස්ථාවයි

    46146072_479530225866575_8889406800235855872_n.jpg

    Txkpf2.jpg

    yHEUDW.jpg

    46334302_961540114057031_1604520793042059264_n.jpg
     
    Last edited:

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    තාමත් කවුරු හෝ මැදමූලන පිනා අමුම අමු තිරිසන් සක්කිලියෙක් කියන එක නොපිලිගන්නව නම් ඒ, ඒ වර්ගයේම තිරිසනෙක් විතරයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මුන්ට සිංහල කම මතක් වෙන්නේ මහින්දයට කෙලවෙන කොට විතරයි. මහින්දයා එමිල් කාන්තන් කොටියට කෝටි ගනන් දීලා උතුරේ චන්දෙ වර්ජනය කරවගෙන රජ වුනා-කොටි ඒ සල්ලිවලින් මල්ටිබැරල් අරන් අපේ සිංහල කොල්ලෝ දාස් ගානක් වලපල්ලට යැව්වා. ඒවා මතක නැ!
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුන්ට සිංහල කම මතක් වෙන්නේ මහින්දයට කෙලවෙන කොට විතරයි. මහින්දයා එමිල් කාන්තන් කොටියට කෝටි ගනන් දීලා උතුරේ චන්දෙ වර්ජනය කරවගෙන රජ වුනා-කොටි ඒ සල්ලිවලින් මල්ටිබැරල් අරන් අපේ සිංහල කොල්ලෝ දාස් ගානක් වලපල්ලට යැව්වා. ඒවා මතක නැ!

    එහෙම කරලා තියෙනවා කියලා ඔප්පු කරොත් මහින්දට සිංහලයෝ තමයි ඉස්සර වෙලාම ගහන්නේ එක මතක තියාගන්න

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙම කරලා තියෙනවා කියලා ඔප්පු කරොත් මහින්දට සිංහලයෝ තමයි ඉස්සර වෙලාම ගහන්නේ එක මතක තියාගන්න

    Capture.jpg

    ඔප්පුකරන්න දෙයක් නෑ, ඌත් එක්ක ඩීල් ගහපු එවුන්ම වැමෑරුවා. පාර්ලිමේන්තුවේ ඒවා කිව්ව ශ්‍රීපති සූරිය ආරච්චිට මොකද වුනේ? දන්න දෙයක් කතා කරපන්!

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මමයි බැසිල් රාජපක්ශයි එල් ටී ටී ඊ එක හම්බවෙන්න ගියේ, බිලියන ගානක් ගෙව්වා කැබිනට් පේපර් දාල.- ශ්‍රීපති සූරිය ආරච්චි (අද්භූත ලේස රිය අනතුරකින් මියගිය මන්ත්‍රී වරයා)
    :lol::lol::lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Capture.jpg

    ඔප්පුකරන්න දෙයක් නෑ, ඌත් එක්ක ඩීල් ගහපු එවුන්ම වැමෑරුවා. පාර්ලිමේන්තුවේ ඒවා කිව්ව ශ්‍රීපති සූරිය ආරච්චිට මොකද වුනේ? දන්න දෙයක් කතා කරපන්!

    අපිට නම් උබලට වගේ ඇතුලෙන් තොරතුරු එන්නේ නැහැ නමුත් ප්‍රේමදාස මහත්තයටත් ඔහොම දේවල් කිවා ඔප්පු කරේ නැහැ ඒ කතා හරියි කියලා උබ පිළිගන්නවාද ? මම නම් නැහැ යමක් ඔප්පු කරනකන් ඒ ගැන අපිට හරියටම කියන්න අමාරුයි.

    ලංකාවේ දේශපාලනේ තනිකර මඩ වලක්

    හැබැයි අපි දන්නා දේවල් තියෙනවා පුද්ගලිකව මෙහෙ unp මිනිස්සු jvp, slfp මිනිස්සු මරපු ඒවා 88/89 කාලේ
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපිට නම් උබලට වගේ ඇතුලෙන් තොරතුරු එන්නේ නැහැ නමුත් ප්‍රේමදාස මහත්තයටත් ඔහොම දේවල් කිවා ඔප්පු කරේ නැහැ ඒ කතා හරියි කියලා උබ පිළිගන්නවාද ? මම නම් නැහැ යමක් ඔප්පු කරනකන් ඒ ගැන අපිට හරියටම කියන්න අමාරුයි.

    ලංකාවේ දේශපාලනේ තනිකර මඩ වලක්

    හැබැයි අපි දන්නා දේවල් තියෙනවා පුද්ගලිකව මෙහෙ unp මිනිස්සු jvp, slfp මිනිස්සු මරපු ඒවා 88/89 කාලේ

    :rofl::rofl::rofl:

    TIRAN ALLES

    ටිරාන් අලස් කියන්නෙත් ඒ කතාවමයි! උඹ හිතනවද උතුරේ චන්දේ වර්ජනය කරවලා රාජපක්ශ රජ කලේ කොටි මහින්දට තියෙන කරුනාවට කියල? උඹලා වගේ දේශපලනේ ගැන නොදන්න බයියොන්ට ඉතිං සිංහල ජාතිය කිව්වම ඔක්කොම හරි!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Mahinda muslim aya ekka 2/3 aandu karala thiyenawa. Unwa gatte mokatada? Mahinda sambandan ekkath katha kara. Mey paara kanna bari una nisa midi thiththai kiyanawa wage wadak uba kiyanne. Mahinda heenenwath nohithana jaathiwaadi kathane uba kiyanne. Oya hamooma ekai. Unge athi jathiwadikamak na. Apita inne api witharai.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යකෝ උබ ලග සාක්ෂිත් තියෙන එකේ ඇයි බන් නඩුවක් දැම්මේ නැත්තේ

    වෙන මොනව කියන්නද නේද? කට උත්තරත් නැහැ! උඹලගේ අප්පුච්චා දීපු ගේම් වලින් මැරිච්ච කොල්ලෝ එක එකාගේ ජීවිත ගානට ඕකට සාප වෙනවා! සිංහල ජාතියට කෙලෙව්වේ කවුද කියල දැන ගෙන කතා කරපන්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වෙන මොනව කියන්නද නේද? කට උත්තරත් නැහැ! උඹලගේ අප්පුච්චා දීපු ගේම් වලින් මැරිච්ච කොල්ලෝ එක එකාගේ ජීවිත ගානට ඕකට සාප වෙනවා! සිංහල ජාතියට කෙලෙව්වේ කවුද කියල දැන ගෙන කතා කරපන්.

    දැන් මේ ඔබම කියනා පරිදි මහින්දගේ මේ වැඩේ එළිදරවු කරලා තියෙන්නේ ශ්‍රීපති, මංගල හා ටිරාන් අලස් ඉතින් මේ ගොන් මහින්ද විනාශ කරලා තියෙන්නේ එක සාක්ෂියක් විතරයි අනික් 2න්ම ඉන්නවා අනික ශ්‍රීපති කියනවා මේකට තේරීම් කාරක සභාවක් දෙන්න මේ ගැන කතා කරන්න කියලා ඉතින් මංගල පහුගිය අවු 3.5 මේ රටේ ප්‍රබල ඇමතිවරයෙක් අඩුම තරමේ ඔබට උවමනාවක් නොතිබ්බත් ශ්‍රීපතිගේ යාලුවා හැටියට මංගලට තිබ්බා මේ ගැන කොමිසමක් පත් කරන්න