Toyota Land Cruiser V8 Sahara 2018 වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.


ටැක්ස් එක නිසා බන් මෙච්චර ගණන් .මෙක ඩොලර් අසූ හාරදහස් ගාණක් වෙන්නෙmewa ithin emathilatama hodai apita koinda puso maalu
patta wedak lokka tfs
ටැක්ස් එක නිසා බන් මෙච්චර ගණන් .මෙක ඩොලර් අසූ හාරදහස් ගාණක් වෙන්නෙ
BMW i8 එක ඩොලර් ලක්ෂ එකාහමාරක්
එත් i8 ගන්න පුළුවන් මෙහෙ කොටි දෙකකට හො දෙකහමාරකට මොකද ටැක්ස් නැහැ ඒකට වැඩිය.
ගාණ එහෙම උනත් ඉතිං BMW i8 එකෙ දෙන්නෙක්ට වඩා පහසුවට යන්න බැහැ නෙ ?
එත් ලැන්ඩ් කෘසර් එකෙ එහෙම නෙමෙ නෙ ?

mewa ithin emathilatama hodai apita koinda puso maalu
patta wedak lokka tfs


