ayye meke model wenas wena widiha poddak dannako
Pitipasee spare wheel ekak ena Model ekak tynw neda i

සහ ඉස්සරහා සිග්නල් ලයිට් වල එල් ඊ ඩී වැලක් එන මොඩල් එක..
සිග්නල් දැම්මාම ලයිට් පේලියේ මුල ඉඳලා අගට පත්තු වෙන්නේ..
ayye meke model wenas wena widiha poddak dannako
Pitipasee spare wheel ekak ena Model ekak tynw neda i
New version eke (2016!2018) eke dual sparewheel model eka enne ne.
Eth issara Sahara and Amazon (UK wala) kiyala varient 2k tibba, Ekale nam oya dual spare model eka tibba. Lankaweth 2010~2014 wage model wala godak tiyenne dual spare model eka.
Prado eke nam thawama real mound spare model ekath, under mount ekath 2kma enawa. real mount eke auxiliary tank ekath enawa, total (150l)
ටැක්ස් එක නිසා බන් මෙච්චර ගණන් .මෙක ඩොලර් අසූ හාරදහස් ගාණක් වෙන්නෙ
BMW i8 එක ඩොලර් ලක්ෂ එකාහමාරක්
එත් i8 ගන්න පුළුවන් මෙහෙ කොටි දෙකකට හො දෙකහමාරකට මොකද ටැක්ස් නැහැ ඒකට වැඩිය.
ගාණ එහෙම උනත් ඉතිං BMW i8 එකෙ දෙන්නෙක්ට වඩා පහසුවට යන්න බැහැ නෙ ?
එත් ලැන්ඩ් කෘසර් එකෙ එහෙම නෙමෙ නෙ ?

New version eke (2016!2018) eke dual sparewheel model eka enne ne.
Eth issara Sahara and Amazon (UK wala) kiyala varient 2k tibba, Ekale nam oya dual spare model eka tibba. Lankaweth 2010~2014 wage model wala godak tiyenne dual spare model eka.
Prado eke nam thawama real mound spare model ekath, under mount ekath 2kma enawa. real mount eke auxiliary tank ekath enawa, total (150l)
aluth version eketh enawa neda machan dual spare wheel eka...eka enne Company brand-new model eke
Domestic Version (JDM) eke single Spare wheel , JDM eka tiyenne 4700cc Gasoline version witharai