ස්වීට් නම් මිල්ක් කැට්බරි හනි කෝම්බ් තමා

Thanks hamotama. Podi stuffed animal kenek gattha
Rep දෙන්නම්
Thanks hamotama. Podi stuffed animal kenek gattha
Rep දෙන්නම්
එල එල ඕක හොදයි.. දැන් දැක්කෙ බං..
ආය ගොඩ ගියා නේද කොල්ල එහෙනම්..
සුභ පැතුම්...
.
ගොඩමත් නැහැ බන්. කෙල්ලෙක්ව හම්බෙන්න ගියේ. Proposal එකකින් බලපු කෙල්ලෙක්. දෙන්නා හම්බෙලා කතාකරමු කියල ගිහින් කතා කර කර හිටියා හවස් වරුවක්.
කෙල්ල අවුලක් නැහැ ඒත් එයා කියන විදියට she is not exactly ready for a marriage at the moment. නිකන් ගෙදරින් බදින්න බදින්න කියල කියන නිසා ගෙදර කරදරේට Proposal බැලුවා මිසක් ඇත්තටම එයාට හිතාගන්න බැහැලු මොනවද කරන්නේ කියල. කෙල්ල මට අකමැත්තක් නැහැ. ඒත් මට කිවුවා එයාට හිතේ නිදහසක් නැහැ. ටික කාලයක් දෙන්න හිතල කියන්නම් කියල. පව් බන්. ඒකිත් පව්. මාත් පවු![]()
