simple gift for the first meetup

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා
    කෙල්ලෙක්ව හම්බෙන්න යන මුල් දවසේ පොඩි gift එකක් දෙන්න බැලුවේ.
    පොඩි idea එකක් දීපල්ලකෝ..
    something simple and sweet :)

    කොළඹ අවටින් ගන්න තැනකුත් දන්නවනම් කියන්ඩ
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Thanks hamotama. Podi stuffed animal kenek gattha 😊
    Rep දෙන්නම්

    එල එල ඕක හොදයි.. දැන් දැක්කෙ බං..
    ආය ගොඩ ගියා නේද කොල්ල එහෙනම්..
    සුභ පැතුම්...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එල එල ඕක හොදයි.. දැන් දැක්කෙ බං..
    ආය ගොඩ ගියා නේද කොල්ල එහෙනම්..
    සුභ පැතුම්...

    ගොඩමත් නැහැ බන්. කෙල්ලෙක්ව හම්බෙන්න ගියේ. Proposal එකකින් බලපු කෙල්ලෙක්. දෙන්නා හම්බෙලා කතාකරමු කියල ගිහින් කතා කර කර හිටියා හවස් වරුවක් :) .

    කෙල්ල අවුලක් නැහැ ඒත් එයා කියන විදියට she is not exactly ready for a marriage at the moment. නිකන් ගෙදරින් බදින්න බදින්න කියල කියන නිසා ගෙදර කරදරේට Proposal බැලුවා මිසක් ඇත්තටම එයාට හිතාගන්න බැහැලු මොනවද කරන්නේ කියල. කෙල්ල මට අකමැත්තක් නැහැ. ඒත් මට කිවුවා එයාට හිතේ නිදහසක් නැහැ. ටික කාලයක් දෙන්න හිතල කියන්නම් කියල. පව් බන්. ඒකිත් පව්. මාත් පවු :(
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගොඩමත් නැහැ බන්. කෙල්ලෙක්ව හම්බෙන්න ගියේ. Proposal එකකින් බලපු කෙල්ලෙක්. දෙන්නා හම්බෙලා කතාකරමු කියල ගිහින් කතා කර කර හිටියා හවස් වරුවක් :) .

    කෙල්ල අවුලක් නැහැ ඒත් එයා කියන විදියට she is not exactly ready for a marriage at the moment. නිකන් ගෙදරින් බදින්න බදින්න කියල කියන නිසා ගෙදර කරදරේට Proposal බැලුවා මිසක් ඇත්තටම එයාට හිතාගන්න බැහැලු මොනවද කරන්නේ කියල. කෙල්ල මට අකමැත්තක් නැහැ. ඒත් මට කිවුවා එයාට හිතේ නිදහසක් නැහැ. ටික කාලයක් දෙන්න හිතල කියන්නම් කියල. පව් බන්. ඒකිත් පව්. මාත් පවු :(

    පව් නෑ බ්‍රෝ.. ප්‍රොපෝසල් කියල අමතක කරල යාලු උනා වගේ අවුරුදු දෙකක්
    විතර ආතල් එකෙ ලව් කොරහන්.. එතකොට කෙල්ල උඹටත් කලින්
    මැරේජ් එකකට රෙඩි වෙලා ඉදීවි.. :D