මේක ඇවිලා නෙට්ෆ්ලික්ස්ම එකේ ඔක්තෝබර්ම 26 ගියපු . බලපු පට්ටම ටීවී සිරිස් එකක් මචන්.පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 10ක් තියෙනවා.එක එපිසෝඩ් එකක් පැයයි.මම එක දිගට එපිසෝඩ් 10ම බැලුවා.
කතාව කිවොත් සබ්රිනා ස්පෙල්මන් කියන්නේ හාෆ් විච් කෙනෙක්.තාතගේ පතෙන් මන්තර කාර පවුලක් අම්මා සාමාන්‍ය කෙනෙක්.අම්මයි තාත්තයි නැති වෙලා.සබ්රිනා කාලෙට ගිහින් මන්තර මතුරලා යාලුවෙකුත් එක්ක එනවා ආරක්ෂාවට.මාරම ලස්සන කතාවක්.riverdale එකේ producers ළමා හදපු තවත් කතාවක්.
IMDB 7.9/10
Rotten Tomatoes 90%
First episode date: October 26, 2018
මෙන්න trailer එක.
එපිසෝඩ් දහයේම direct ඩවුන්ලෝඩ් ලින්ක්
තෙරෙඩ් එක හොදයිනම් සලකලා යන්න
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10

Last edited: