~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Thanujaka podi prashnayak. Civil and criminal law walata nowatena thawath legal proceedings thiyanawada lankawe civil and penal code eke hatiyata. Ekata uththare ow nam mage eelanga prashne ahannam constitution eke deyak gana.
     

    thanujaka

    Well-known member
  • පෞ.....:P
    එතකොට එයා තින්දු දෙනවා ද.....

    ඔය පොඩි පොඩි ට්‍රැෆික් නඩුවල වගේ ඇරෙන්න ලොකු නඩුවල එයා තීන්දු දෙන්නෙ නෑ..
    ලොකු නඩුවල මම තීන්දු ලියල තියෙන්නේ මම එන්න කලින් ඕන ෆයිල් ටිකේ..
    එයාට තියෙන්නේ ඒ ටික කියවන්න විතරයි..
     

    thanujaka

    Well-known member
  • Thanujaka podi prashnayak. Civil and criminal law walata nowatena thawath legal proceedings thiyanawada lankawe civil and penal code eke hatiyata. Ekata uththare ow nam mage eelanga prashne ahannam constitution eke deyak gana.

    නෑ ඒ දෙක තමයි මූලිකම..
    ඕනම ප්‍රශ්නයක් එක්කෝ ක්‍රිමිනල් එක්කෝ සිවිල්..
    ඔය දෙකෙන් එකකට වැටෙනවම තමයි..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය පොඩි පොඩි ට්‍රැෆික් නඩුවල වගේ ඇරෙන්න ලොකු නඩුවල එයා තීන්දු දෙන්නෙ නෑ..
    ලොකු නඩුවල මම තීන්දු ලියල තියෙන්නේ මම එන්න කලින් ඕන ෆයිල් ටිකේ..
    එයාට තියෙන්නේ ඒ ටික කියවන්න විතරයි..

    නැ මම අහන්නෙ එයාට නඩුවක් ගැන තීරනයක් ගන්න බලයක් තියෙනවා ද කියලා.එයා නඩුවක් අහලා තීරනයක් දෙනවා ද..
    එතකොට අයියා ලියලා දිපු තින්දුව එයා කියවලා අත්සන් කරනවාද..එයා ගෙ තීරනය විදිහට ද තින්දුව දෙන්නෙ..
    උසාවියක තින්දුවක් කොහොමද දෙන්නෙ..ජජ් අතසන් කරලා ද...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය පොඩි පොඩි ට්‍රැෆික් නඩුවල වගේ ඇරෙන්න ලොකු නඩුවල එයා තීන්දු දෙන්නෙ නෑ..
    ලොකු නඩුවල මම තීන්දු ලියල තියෙන්නේ මම එන්න කලින් ඕන ෆයිල් ටිකේ..
    එයාට තියෙන්නේ ඒ ටික කියවන්න විතරයි..

    Dan oya thindu deddi thinduwen goo yana sinhalaya saha saththuthata path wena sinhalaya lage hagim mona wage da e e awastha wala. Ewa thinduwa deddima oya balanawada mun kohomada daraganne kuyala:oo:
     

    thanujaka

    Well-known member
  • නැ මම අහන්නෙ එයාට නඩුවක් ගැන තීරනයක් ගන්න බලයක් තියෙනවා ද කියලා.එයා නඩුවක් අහලා තීරනයක් දෙනවා ද..
    එතකොට අයියා ලියලා දිපු තින්දුව එයා කියවලා අත්සන් කරනවාද..එයා ගෙ තීරනය විදිහට ද තින්දුව දෙන්නෙ..
    උසාවියක තින්දුවක් කොහොමද දෙන්නෙ..ජජ් අතසන් කරලා ද...

    ඔව් පොඩි පොඩි නඩුවල තීන්දු දෙනවා..
    විභාග වෙන නඩු වල තීන්දුවක් දෙන්න එයාට කාලයක් නෑනේ..
    ප්‍රායෝගිකව එහෙම එන්නේ ට්‍රැෆික් නඩු විතරයි අනිත් ඒවල මාසෙන් තීන්දු දෙන්න බෑ..
    නෑ මගේ තීන්දුව එයා කියෝනවා..
    මම තීන්දුව ලියල අත්සන් කරලා යන්නේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ ඒ දෙක තමයි මූලිකම..
    ඕනම ප්‍රශ්නයක් එක්කෝ ක්‍රිමිනල් එක්කෝ සිවිල්..
    ඔය දෙකෙන් එකකට වැටෙනවම තමයි..

    Constitutional law breach ekak unoth?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් පොඩි පොඩි නඩුවල තීන්දු දෙනවා..
    විභාග වෙන නඩු වල තීන්දුවක් දෙන්න එයාට කාලයක් නෑනේ..
    ප්‍රායෝගිකව එහෙම එන්නේ ට්‍රැෆික් නඩු විතරයි අනිත් ඒවල මාසෙන් තීන්දු දෙන්න බෑ..
    නෑ මගේ තීන්දුව එයා කියෝනවා..
    මම තීන්දුව ලියල අත්සන් කරලා යන්නේ..

    එයා අහන්නෙ නැද්ද නඩු...හිතන්නකො මිනිමැරුම් නඩුවක පලවෙනි දවස නම් එයා අහනවා ද....
     

    thanujaka

    Well-known member
  • Dan oya thindu deddi thinduwen goo yana sinhalaya saha saththuthata path wena sinhalaya lage hagim mona wage da e e awastha wala. Ewa thinduwa deddima oya balanawada mun kohomada daraganne kuyala:oo:

    ඒක ගැන මම තැකීමක් කරන්නේ නැ ඒක එයාලට භාරයි...
    කෙනෙක් දුක් වෙනවා කෙනෙක් සතුටු වෙනවා මම තීන්දුව දුන්නට පස්සේ ෆයිල් එක වහල දානව මිසක් ආයේ හරි හැරි එහෙම එයාල දිහා බලන්න යන්නේ නෑ..
    මම නෙමෙයි කිසිම කෙනෙක් එහෙම කරන්නේ නෑ..
     

    thanujaka

    Well-known member
  • :cool: puluwannam awilla gamana gana thread kaallak danna :yes:

    හප්ප එහෙම ෆොටෝ ගගහ අවිදින්නේ නෑ මම සිංහලයෝ..
    අපේ තාත්තට කිරියේ අකවුන්ට් එකක් හදල දුන්නනං හරි ඒකට..
    පාරේ බල්ලෙක් ගියත් උගෙත් ෆොටෝ එකක් ගහනවා.
    ගෙදර එද්දි ෆොටෝ කෝටියක් විතර ගහලා..:rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Constitutional law breach ekak unoth?

    Mage prashne thawath kiyanawa nam, constitutional breach ekakadi culpability eka yanne ekata sambanda pudgalayantada, eka karapu institution eka hari position ekatada. Civil, criminal hara wenath widihakata kenekuta naduwak dala waradi karuwek karanna puluwanda.
     

    thanujaka

    Well-known member
  • Constitutional law breach ekak unoth?

    constitution එක ගැන ප්‍රශ්නයක් නං ඒක කෙලින්ම යන්නේ සුප්‍රීම් කෝට් එකට..
    සුප්‍රීම් කෝට් එකේ කෙලින්ම අහන නඩු වෙනයි..
    ඒවට සිවිල් ක්‍රිමිනල් කතාවක් නෑ..
     

    thanujaka

    Well-known member
  • Mage prashne thawath kiyanawa nam, constitutional breach ekakadi culpability eka yanne ekata sambanda pudgalayantada, eka karapu institution eka hari position ekatada. Civil, criminal hara wenath widihakata kenekuta naduwak dala waradi karuwek karanna puluwanda.

    ආ ඒක තීන්දු වෙන්නේ වරදේ ස්වභාවහය අනුව..
    පුද්ගලිකවම මට ඔයාගෙ මූලික අයිතිවාසිකම් කඩ කරන්නත් පුළුවන්, දෙපාර්තමෙන්තුවක්, ආයතනයක්, සමහර විට රජයම උනත් වැරදිකාරය වෙන්න පුළුවන්..
    එහෙම වෙනත් ක්‍රමකින් නඩු දානවනං මූලික අයිතිවාසිකම් නඩුවක් දන්න ඕනෙ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    constitution එක ගැන ප්‍රශ්නයක් නං ඒක කෙලින්ම යන්නේ සුප්‍රීම් කෝට් එකට..
    සුප්‍රීම් කෝට් එකේ කෙලින්ම අහන නඩු වෙනයි..
    ඒවට සිවිල් ක්‍රිමිනල් කතාවක් නෑ..

    Ela thanks.

    Me thiyenne constitution eke article 34.1 extract ekak.

    28[ 35. (1) While any person holds office as President of the Republic of Sri Lanka, no civil or criminal proceedings shall be instituted or continued against the President in respect of anything done or omitted to be done by the President, either in his official or private capacity:

    Methana civil and criminal proceedings walin witharai president ta nadu danna bari. Habai law wala wenath sections walin baha kiala naha. Eh kianne constitutional breach ekakata president ta wiruddawa personally liable wenna nadu danna puluwan da?