ඔයාට වඩා අවුරුදු 4යි මම වැඩිමල්...
නෑ එයා සීනියර්ම ලෝයර් කෙනෙක්..
පෞ.....

එතකොට එයා තින්දු දෙනවා ද.....
ඔයාට වඩා අවුරුදු 4යි මම වැඩිමල්...
නෑ එයා සීනියර්ම ලෝයර් කෙනෙක්..

පෞ.....
එතකොට එයා තින්දු දෙනවා ද.....
Thanujaka podi prashnayak. Civil and criminal law walata nowatena thawath legal proceedings thiyanawada lankawe civil and penal code eke hatiyata. Ekata uththare ow nam mage eelanga prashne ahannam constitution eke deyak gana.
ත්රෙඩ් දන්න වෙන්නේ ආයේ ඊලග පාර අවම තමයි බං..
මේ ත්රෙඩ් එකත් අද රැයින් ඉවරයි..![]()

ඔය පොඩි පොඩි ට්රැෆික් නඩුවල වගේ ඇරෙන්න ලොකු නඩුවල එයා තීන්දු දෙන්නෙ නෑ..
ලොකු නඩුවල මම තීන්දු ලියල තියෙන්නේ මම එන්න කලින් ඕන ෆයිල් ටිකේ..
එයාට තියෙන්නේ ඒ ටික කියවන්න විතරයි..
ඔය පොඩි පොඩි ට්රැෆික් නඩුවල වගේ ඇරෙන්න ලොකු නඩුවල එයා තීන්දු දෙන්නෙ නෑ..
ලොකු නඩුවල මම තීන්දු ලියල තියෙන්නේ මම එන්න කලින් ඕන ෆයිල් ටිකේ..
එයාට තියෙන්නේ ඒ ටික කියවන්න විතරයි..

නැ මම අහන්නෙ එයාට නඩුවක් ගැන තීරනයක් ගන්න බලයක් තියෙනවා ද කියලා.එයා නඩුවක් අහලා තීරනයක් දෙනවා ද..
එතකොට අයියා ලියලා දිපු තින්දුව එයා කියවලා අත්සන් කරනවාද..එයා ගෙ තීරනය විදිහට ද තින්දුව දෙන්නෙ..
උසාවියක තින්දුවක් කොහොමද දෙන්නෙ..ජජ් අතසන් කරලා ද...
නෑ ඒ දෙක තමයි මූලිකම..
ඕනම ප්රශ්නයක් එක්කෝ ක්රිමිනල් එක්කෝ සිවිල්..
ඔය දෙකෙන් එකකට වැටෙනවම තමයි..
ඔව් පොඩි පොඩි නඩුවල තීන්දු දෙනවා..
විභාග වෙන නඩු වල තීන්දුවක් දෙන්න එයාට කාලයක් නෑනේ..
ප්රායෝගිකව එහෙම එන්නේ ට්රැෆික් නඩු විතරයි අනිත් ඒවල මාසෙන් තීන්දු දෙන්න බෑ..
නෑ මගේ තීන්දුව එයා කියෝනවා..
මම තීන්දුව ලියල අත්සන් කරලා යන්නේ..
Dan oya thindu deddi thinduwen goo yana sinhalaya saha saththuthata path wena sinhalaya lage hagim mona wage da e e awastha wala. Ewa thinduwa deddima oya balanawada mun kohomada daraganne kuyala![]()
puluwannam awilla gamana gana thread kaallak danna
![]()

Constitutional law breach ekak unoth?
Constitutional law breach ekak unoth?
Mage prashne thawath kiyanawa nam, constitutional breach ekakadi culpability eka yanne ekata sambanda pudgalayantada, eka karapu institution eka hari position ekatada. Civil, criminal hara wenath widihakata kenekuta naduwak dala waradi karuwek karanna puluwanda.
එයා අහන්නෙ නැද්ද නඩු...හිතන්නකො මිනිමැරුම් නඩුවක පලවෙනි දවස නම් එයා අහනවා ද....
constitution එක ගැන ප්රශ්නයක් නං ඒක කෙලින්ම යන්නේ සුප්රීම් කෝට් එකට..
සුප්රීම් කෝට් එකේ කෙලින්ම අහන නඩු වෙනයි..
ඒවට සිවිල් ක්රිමිනල් කතාවක් නෑ..