~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ඔව් අපේ ලෝයර් ඇක්ටින් කරනවා Week end වල එහෙම මම ඉතින් දකිනවා සිද්දි එහේ ගියාම.මෙහේ නම් ලෝයස්ලා කිහිප දෙනක්ම ඇක්ටින් ඉන්නවා මාරුවෙන් මාරුවට.මිනීමැරුමක් උනොත් යන්න වෙනවා නේද ඇක්ටින් කරන අතරේ :baffled:

    ඔව් සේරම වැඩ ටික කරන්න ඕනේ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එහෙම ලොකූ බලාපොරොත්තුවක් නෑ ඒකට තව අවුරුදු 20ක් විතර තියෙනවා කොහොමත්..:dull:

    one last question. obage mathayata anuwa dan Judiciary system eka corrupted da nadda? thanks.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගොඩක් ස්තුතියි තනුජක මේ කරන සේවාවට ඇත්තටම මිල කරන්න බැරි සේවයක් ඔයා කරන්නේ.නීතිය ගැන අපේ අයගේ දැනුම ගොඩක් මදි සහ ඒ ගැන දැනගන්න තියම මාර්ග අඩුයි.විණිසුරු රැකියාවෙන් ඉහලටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඉඩක් ලැබුන ගමන් අයිත් ඇවිත් මේවගේ අපේ අයට උදව් කරන්න ඔබට සුභ ගමන්.
     
    thanujaka

    Well-known member
  • one last question. obage mathayata anuwa dan Judiciary system eka corrupted da nadda? thanks.

    ඒක එක කාලය එක එක පාලකය අනුව වෙනස් වෙනවා..
    මෛත්‍රීගේ මොන වැරද්ද තිබ්බත් කවදාවත් අධිකරණ වලට බලපෑම් කලේ නෑ..
    මේ වෙනකොට අධිකරණය පද්ධතිය දූෂිත නෑ නමුත් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Ayurweda docec ge gedarada hadanna puluwan? Eyage gedara hadanna bari conditions thiyenawa nan wena thanaka wawanna puluwanda a gas deka?

    එහෙම බැරි අයට & මදි උනොත් buy කරන්න පුළුවන් ආයුර්වේද එකෙ තිනවා :)
     
    thanujaka

    Well-known member
  • ගොඩක් ස්තුතියි තනුජක මේ කරන සේවාවට ඇත්තටම මිල කරන්න බැරි සේවයක් ඔයා කරන්නේ.නීතිය ගැන අපේ අයගේ දැනුම ගොඩක් මදි සහ ඒ ගැන දැනගන්න තියම මාර්ග අඩුයි.විණිසුරු රැකියාවෙන් ඉහලටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඉඩක් ලැබුන ගමන් අයිත් ඇවිත් මේවගේ අපේ අයට උදව් කරන්න ඔබට සුභ ගමන්.

    බොහොම ස්තූතියි ඔයාලටත් ජයවේවා ...:)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැන් දැක්කේ තනුජකයි මමයි එළකිරි ඇවිත් තියෙන්නේ එක කාලේ (Sep 2008) අවුරුදු 10 ක් කිරියේ ලේසිනෑ :rofl:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඒක එක කාලය එක එක පාලකය අනුව වෙනස් වෙනවා..
    මෛත්‍රීගේ මොන වැරද්ද තිබ්බත් කවදාවත් අධිකරණ වලට බලපෑම් කලේ නෑ..
    මේ වෙනකොට අධිකරණය පද්ධතිය දූෂිත නෑ නමුත් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ..

    ela. suba gaman
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැන් දැක්කේ තනුජකයි මමයි එළකිරි ඇවිත් තියෙන්නේ එක කාලේ (Sep 2008) අවුරුදු 10 ක් කිරියේ ලේසිනෑ :rofl:

    kohomada machan. aviation thread eeka dan dead wagee ne.. photos ehema gatte nadda lagadi
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෙනෙකුගේ උප්පැන්න සහතිකය වැරදියට ලියලනම්, ඒ කියන්නේ පැහැදිලිව නිවැරදි තොරතුරු සපයලා තියෙද්දිත් ඒවා විකෘති කරලා ලියලනම්, එකට අපිට පියවරක් ගන්න පුළුවන්ද ?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කෙනෙකුගේ උප්පැන්න සහතිකය වැරදියට ලියලනම්, ඒ කියන්නේ පැහැදිලිව නිවැරදි තොරතුරු සපයලා තියෙද්දිත් ඒවා විකෘති කරලා ලියලනම්, එකට අපිට පියවරක් ගන්න පුළුවන්ද ?

    Mage birth certificate ekath ohomai bn. Ammage nama waradiyata liyala thiyenne. Mokadda manda (probably AGA) office ekakin hadaganna one.:baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Mage birth certificate ekath ohomai bn. Ammage nama waradiyata liyala thiyenne. Mokadda manda (probably AGA) office ekakin hadaganna one.:baffled:

    මෙකේ එකක් නෙමෙයි බන් හතර පහක්ම වැරදී, අන්තිමට මම ගේම ඉල්ලලා රෙජිස්ටාර් දෙපාර්තමෙන්තුවෙන් ඔෆ්ෆිස් එකට ලිකිතව එවලා තිබුනා එක නිවැරදි කරලා අරක්ෂිත කඩදාසියේ පැහැදිලි අත් අකුරින් නිවැරදි උප්පැන්නයක් ලබා දෙන්න කියලා, යකෝ මුන්ට එකවත් හරියට ලියා ගන්න බැහැ, එකත් වැරදී, දැන් දෙපාරක් ගත්තා දෙපාරම මොකක් හරි වැරැද්දක් තියෙනව, මම මේ බැලුවේ මානව හිමිකම් කෙස් එකක්වත් දාන්න මුන්ට විරුද්දව,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිය වතාවෙ තනුජක මහතාගෙ උපදෙස් අනුව අල්ලපු වත්තෙ පොල් ගහක මගේ වත්තට ආපු අතු කැපුව. දැන් ආයෙ අලුතෙන් අතු ඇවිල්ල. ගහත් එන්න එන්නම උස යනව.

    මේ පොල් ගහේ කරටිය මගේ වත්තෙ ඉඳල කැති පාරක් දීල කැපුවොත් මට මොන වගේ උපරිම දඬුවමක්ද දෙන්නෙ?

    නිවාඩුවට සුබ පැතුම්! ස්තූතියි!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ

    :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    මෙකේ එකක් නෙමෙයි බන් හතර පහක්ම වැරදී, අන්තිමට මම ගේම ඉල්ලලා රෙජිස්ටාර් දෙපාර්තමෙන්තුවෙන් ඔෆ්ෆිස් එකට ලිකිතව එවලා තිබුනා එක නිවැරදි කරලා අරක්ෂිත කඩදාසියේ පැහැදිලි අත් අකුරින් නිවැරදි උප්පැන්නයක් ලබා දෙන්න කියලා, යකෝ මුන්ට එකවත් හරියට ලියා ගන්න බැහැ, එකත් වැරදී, දැන් දෙපාරක් ගත්තා දෙපාරම මොකක් හරි වැරැද්දක් තියෙනව, මම මේ බැලුවේ මානව හිමිකම් කෙස් එකක්වත් දාන්න මුන්ට විරුද්දව,
    3 weni application ekatg ekka rudenna kawi dekak liyala yawapan unge nohakiyawa gana:rofl: