ඔව් අපේ ලෝයර් ඇක්ටින් කරනවා Week end වල එහෙම මම ඉතින් දකිනවා සිද්දි එහේ ගියාම.මෙහේ නම් ලෝයස්ලා කිහිප දෙනක්ම ඇක්ටින් ඉන්නවා මාරුවෙන් මාරුවට.මිනීමැරුමක් උනොත් යන්න වෙනවා නේද ඇක්ටින් කරන අතරේ![]()
ඔව් සේරම වැඩ ටික කරන්න ඕනේ..
ඔව් අපේ ලෝයර් ඇක්ටින් කරනවා Week end වල එහෙම මම ඉතින් දකිනවා සිද්දි එහේ ගියාම.මෙහේ නම් ලෝයස්ලා කිහිප දෙනක්ම ඇක්ටින් ඉන්නවා මාරුවෙන් මාරුවට.මිනීමැරුමක් උනොත් යන්න වෙනවා නේද ඇක්ටින් කරන අතරේ![]()
එහෙම ලොකූ බලාපොරොත්තුවක් නෑ ඒකට තව අවුරුදු 20ක් විතර තියෙනවා කොහොමත්..![]()
Thaththa gatta photo tika aran podi description ekak ekka damu. Ara toblerine wala thiyana kandath thiyanna ehe neda![]()
one last question. obage mathayata anuwa dan Judiciary system eka corrupted da nadda? thanks.
Ayurweda docec ge gedarada hadanna puluwan? Eyage gedara hadanna bari conditions thiyenawa nan wena thanaka wawanna puluwanda a gas deka?

ගොඩක් ස්තුතියි තනුජක මේ කරන සේවාවට ඇත්තටම මිල කරන්න බැරි සේවයක් ඔයා කරන්නේ.නීතිය ගැන අපේ අයගේ දැනුම ගොඩක් මදි සහ ඒ ගැන දැනගන්න තියම මාර්ග අඩුයි.විණිසුරු රැකියාවෙන් ඉහලටම යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා.ඉඩක් ලැබුන ගමන් අයිත් ඇවිත් මේවගේ අපේ අයට උදව් කරන්න ඔබට සුභ ගමන්.


ඒක එක කාලය එක එක පාලකය අනුව වෙනස් වෙනවා..
මෛත්රීගේ මොන වැරද්ද තිබ්බත් කවදාවත් අධිකරණ වලට බලපෑම් කලේ නෑ..
මේ වෙනකොට අධිකරණය පද්ධතිය දූෂිත නෑ නමුත් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ..
දැන් දැක්කේ තනුජකයි මමයි එළකිරි ඇවිත් තියෙන්නේ එක කාලේ (Sep 2008) අවුරුදු 10 ක් කිරියේ ලේසිනෑ![]()
kohomada machan. aviation thread eeka dan dead wagee ne.. photos ehema gatte nadda lagadi
ayith post daala naggala gamu
lagadi nam gatthe ne mukuth 
කෙනෙකුගේ උප්පැන්න සහතිකය වැරදියට ලියලනම්, ඒ කියන්නේ පැහැදිලිව නිවැරදි තොරතුරු සපයලා තියෙද්දිත් ඒවා විකෘති කරලා ලියලනම්, එකට අපිට පියවරක් ගන්න පුළුවන්ද ?

ade ow neda dan thread eke kawruth naaayith post daala naggala gamu
lagadi nam gatthe ne mukuth
![]()

දැන් දැක්කේ තනුජකයි මමයි එළකිරි ඇවිත් තියෙන්නේ එක කාලේ (Sep 2008) අවුරුදු 10 ක් කිරියේ ලේසිනෑ![]()

Mage birth certificate ekath ohomai bn. Ammage nama waradiyata liyala thiyenne. Mokadda manda (probably AGA) office ekakin hadaganna one.![]()
ගිය වතාවෙ තනුජක මහතාගෙ උපදෙස් අනුව අල්ලපු වත්තෙ පොල් ගහක මගේ වත්තට ආපු අතු කැපුව. දැන් ආයෙ අලුතෙන් අතු ඇවිල්ල. ගහත් එන්න එන්නම උස යනව.
මේ පොල් ගහේ කරටිය මගේ වත්තෙ ඉඳල කැති පාරක් දීල කැපුවොත් මට මොන වගේ උපරිම දඬුවමක්ද දෙන්නෙ?
නිවාඩුවට සුබ පැතුම්! ස්තූතියි!


3 weni application ekatg ekka rudenna kawi dekak liyala yawapan unge nohakiyawa ganaමෙකේ එකක් නෙමෙයි බන් හතර පහක්ම වැරදී, අන්තිමට මම ගේම ඉල්ලලා රෙජිස්ටාර් දෙපාර්තමෙන්තුවෙන් ඔෆ්ෆිස් එකට ලිකිතව එවලා තිබුනා එක නිවැරදි කරලා අරක්ෂිත කඩදාසියේ පැහැදිලි අත් අකුරින් නිවැරදි උප්පැන්නයක් ලබා දෙන්න කියලා, යකෝ මුන්ට එකවත් හරියට ලියා ගන්න බැහැ, එකත් වැරදී, දැන් දෙපාරක් ගත්තා දෙපාරම මොකක් හරි වැරැද්දක් තියෙනව, මම මේ බැලුවේ මානව හිමිකම් කෙස් එකක්වත් දාන්න මුන්ට විරුද්දව,

දැන් දැක්කේ තනුජකයි මමයි එළකිරි ඇවිත් තියෙන්නේ එක කාලේ (Sep 2008) අවුරුදු 10 ක් කිරියේ ලේසිනෑ![]()