~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
තෙරුවන්සරණයි!  

Ado uba inne eha paththe neda? Invite karapan. :P
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහේස්ත්‍රාත් තුමා..., අපේ ගේකට හොරෙක් පැනලා අපි පොලු පාරක් දීලා හොරා මැරුනොත් නීතිය පැත්තෙන් අපිට මොන වගේ තත්වයක්ද තියෙන්නේ?
     
    thanujaka

    Well-known member
  • ඉතින් පිටරටකදී කරදරයක් උනොත් එහෙම කවුද වගකියන්නේ. තරහකාරයෙක්ට පිටරටකදී වැඩක් සෙට් කරන්න පුළුවන් නෙ

    තරහකාරයන්ට ඔච්චර වියදම් කරගෙන රට ඇවිල්ල ඒක කරන්න ඔනෙ නෑ බං කරන එකෙක්ට ලංකාවෙම කරන්න පුළුවන් :rofl:
     
    thanujaka

    Well-known member
  • නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
    අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
    තෙරුවන්සරණයි!  

    ජයවේවා..
     
    thanujaka

    Well-known member
  • මහේස්ත්‍රාත් තුමා..., අපේ ගේකට හොරෙක් පැනලා අපි පොලු පාරක් දීලා හොරා මැරුනොත් නීතිය පැත්තෙන් අපිට මොන වගේ තත්වයක්ද තියෙන්නේ?

    වත්ත ඇතුලේනං ප්‍රශ්නයක් නෑ..ආත්ම ආරක්ශාවට කලා කියන්න පුළුවන්..
    වත්තට අඩිය තියන්න කලින්නං තමයි ප්‍රශ්නේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වත්ත ඇතුලේනං ප්‍රශ්නයක් නෑ..ආත්ම ආරක්ශාවට කලා කියන්න පුළුවන්..
    වත්තට අඩිය තියන්න කලින්නං තමයි ප්‍රශ්නේ..

    එතකොට අපිට නඩුවක් වැටුනත්, අපේ පැත්තට තමයි වාසි. එහෙම නේද?
     
    thanujaka

    Well-known member
  • එතකොට අපිට නඩුවක් වැටුනත්, අපේ පැත්තට තමයි වාසි. එහෙම නේද?

    නඩුවක් කොහොමත් අනිවාර්යයෙන්ම වැටෙනවා, ඒත් අපේ පැත්තට තමයි වාසි...:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    වයිෆ් තමා ඔය සේරම ප්ලෑන් ගහල හොටෙල් බුක් කරලා ඔය වැඩ ඔක්කොම කලේ.
    අලි CR පිටුවක ලිස්ට් එකක්ම ලියන් ඉන්නවා මොනවදෝ මන්ද ගියවෙලේ ඉදං පිස්සු බල්ලෝ වගේ එහෙ මෙහෙ දුවන්න වෙයිද කියල මම මේ කල්පනා කරේ..:rofl:

    Ah ehenam diwillak duwanna wei :rofl:
    Habai balanna ona than serama cover wei nikan welawa nasthi wennathuwa :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරහකාරයන්ට ඔච්චර වියදම් කරගෙන රට ඇවිල්ල ඒක කරන්න ඔනෙ නෑ බං කරන එකෙක්ට ලංකාවෙම කරන්න පුළුවන් :rofl:
    මේ ඇත්තටම දැන් කාටහරි දඬුවම් නියම කරද්දී උන් නිකන් "හිටපන්කෝ එලියට ඇවිත් වැඩේ දෙන්න" වගේ මරුමුස් විදිහට බලන්නේ නැද්ද. නමගිය පාතාලේ එකෙක් වගේ නං බය හිතෙන්නේ නැද්ද මූ කවදාහරි එලියට ඇවිත් වැඩක් දෙයි කියල :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ඇත්තටම දැන් කාටහරි දඬුවම් නියම කරද්දී උන් නිකන් "හිටපන්කෝ එලියට ඇවිත් වැඩේ දෙන්න" වගේ මරුමුස් විදිහට බලන්නේ නැද්ද. නමගිය පාතාලේ එකෙක් වගේ නං බය හිතෙන්නේ නැද්ද මූ කවදාහරි එලියට ඇවිත් වැඩක් දෙයි කියල :sorry:

    Thanujaka aiya thinduwa deela moonu balanna yanne nalu:rofl: