නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
තෙරුවන්සරණයි!
Ado uba inne eha paththe neda? Invite karapan.

නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
තෙරුවන්සරණයි!

Ado uba inne eha paththe neda? Invite karapan.![]()

සීතලද පුතීමැද ලොකු මුහුදක් තියෙනවා බ්රෝ........සීතලද පුතී

ඉතින් පිටරටකදී කරදරයක් උනොත් එහෙම කවුද වගකියන්නේ. තරහකාරයෙක්ට පිටරටකදී වැඩක් සෙට් කරන්න පුළුවන් නෙ

Ammatasiri. Ela ela. Ehenam sahenna kalayak thiyanawa neh. Just Switzerland?
නිවාඩු කාලෙන් කොටසක් අරං එළකිරි ජනයාට කළ සේවයට විනිසුරුතුමාට බොහෝම පිං.
අදින් ඇරඹෙන විදේශ සංචාරය ඇතුළු ඔබේ සියලු අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.
තෙරුවන්සරණයි!
As I recall, you are dwelling in one of the Scandinavian countries? Am I right?

ඔව් switzerland විතරයි..
මහේස්ත්‍රාත් තුමා..., අපේ ගේකට හොරෙක් පැනලා අපි පොලු පාරක් දීලා හොරා මැරුනොත් නීතිය පැත්තෙන් අපිට මොන වගේ තත්වයක්ද තියෙන්නේ?
Nope. I've been to Sweden though.
Ela ela. Enjoy your vacation! Have fun.
වත්ත ඇතුලේනං ප්‍රශ්නයක් නෑ..ආත්ම ආරක්ශාවට කලා කියන්න පුළුවන්..
වත්තට අඩිය තියන්න කලින්නං තමයි ප්‍රශ්නේ..
එතකොට අපිට නඩුවක් වැටුනත්, අපේ පැත්තට තමයි වාසි. එහෙම නේද?
නඩුවක් කොහොමත් අනිවාර්යයෙන්ම වැටෙනවා, ඒත් අපේ පැත්තට තමයි වාසි...![]()
. බොහොම ස්තූතියි 

වයිෆ් තමා ඔය සේරම ප්ලෑන් ගහල හොටෙල් බුක් කරලා ඔය වැඩ ඔක්කොම කලේ.
අලි CR පිටුවක ලිස්ට් එකක්ම ලියන් ඉන්නවා මොනවදෝ මන්ද ගියවෙලේ ඉදං පිස්සු බල්ලෝ වගේ එහෙ මෙහෙ දුවන්න වෙයිද කියල මම මේ කල්පනා කරේ..![]()

මේ ඇත්තටම දැන් කාටහරි දඬුවම් නියම කරද්දී උන් නිකන් "හිටපන්කෝ එලියට ඇවිත් වැඩේ දෙන්න" වගේ මරුමුස් විදිහට බලන්නේ නැද්ද. නමගිය පාතාලේ එකෙක් වගේ නං බය හිතෙන්නේ නැද්ද මූ කවදාහරි එලියට ඇවිත් වැඩක් දෙයි කියලතරහකාරයන්ට ඔච්චර වියදම් කරගෙන රට ඇවිල්ල ඒක කරන්න ඔනෙ නෑ බං කරන එකෙක්ට ලංකාවෙම කරන්න පුළුවන්![]()
මේ ඇත්තටම දැන් කාටහරි දඬුවම් නියම කරද්දී උන් නිකන් "හිටපන්කෝ එලියට ඇවිත් වැඩේ දෙන්න" වගේ මරුමුස් විදිහට බලන්නේ නැද්ද. නමගිය පාතාලේ එකෙක් වගේ නං බය හිතෙන්නේ නැද්ද මූ කවදාහරි එලියට ඇවිත් වැඩක් දෙයි කියල![]()