රෝසි ආච්චි;23904816 said:Shadow.Of.The.Tomb.Raider-CPY



dan itin marillak tiyenne 
රෝසි ආච්චි;23904816 said:Shadow.Of.The.Tomb.Raider-CPY






fitgirl wade dunnama gannawa 
Noice ! Are you experiencing any input lag with the XBone controller ? I sure do![]()
Downloading Hitman 2
![]()

Machanla First Gen PS4 Second hand ekak kiyakata wage wikunana puluwanda?
Games tiyenne.
COD Advanced Warfare
NFS Rivels
GTA 5
Uncharted 4
God of War 2018
Yes bro. Turn on Vsync! It will solve the problem. I know V sync is cancer :S

Discs MachanAre those Digital games or Discs ?
Civilization 5 ගේම් එක දාගෙන ඉන්න එකෙක් ඉන්නවදෝ පොඩි වැඩකට
5 දාගෙන ඉන්න කෙනෙක් තමා ඕනේ.mokadda one? play karala thiyanawa
edit - sorry man play kare aluth eka. Civ vi
Civilization 5 ගේම් එක දාගෙන ඉන්න එකෙක් ඉන්නවදෝ පොඩි වැඩකට



5 දාගෙන ඉන්න කෙනෙක් තමා ඕනේ.
ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් කරා එකේ ඔක්කොම රෂියන් වලින් තියෙන්නේ. රිපැක් කරද්දී ඌ අනික් භාෂා ඔක්කොම හලලා. ගේම් එක දාගෙන තියෙන කෙනෙක්ගෙන් ඉංග්‍රීසි භාෂාව තියෙන ෆයිල් ටික ඉල්ලගන්න කියල.
නෑ අනේ මේ මිනිස්සු අනික් භාෂා වල ෆයිල් පිටින් අයින් කරලා, ඒ හින්ද ඉංග්‍රීසි වලට අදාළ ෆයිල් ටික ඕනේ මොකක් කරන්නත්.Civ V uninstall karaada koheda
Mama balannam files thiyenawada kiyala
Nathnam oyata puluwan .ini da file ekak open karala language eka change karanna![]()
බලමු එහෙනං අහලරෝසි ආච්චි;23911115 said:Corepacks.com forum ekata gihin oka post karapan, aniwa help ekak labei
නෑ අනේ මේ මිනිස්සු අනික් භාෂා වල ෆයිල් පිටින් අයින් කරලා, ඒ හින්ද ඉංග්‍රීසි වලට අදාළ ෆයිල් ටික ඕනේ මොකක් කරන්නත්.
civ 5 වල පස්සේ ආවේ brave new world කියල එකක් අලුතින් කෑලි එකතුකරලා ඒක තමා ඕනේ. බලන්නකෝ ඒකද තිබුනෙ කියල ඔයා ගාව.
