GAMING MOMENTS III

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Downloading Hitman 2 :cool:

    rqKxHEq.jpg
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla First Gen PS4 Second hand ekak kiyakata wage wikunana puluwanda?
    Games tiyenne.
    COD Advanced Warfare
    NFS Rivels
    GTA 5
    Uncharted 4
    God of War 2018
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokadda one? play karala thiyanawa
    edit - sorry man play kare aluth eka. Civ vi
    5 දාගෙන ඉන්න කෙනෙක් තමා ඕනේ.

    ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් කරා එකේ ඔක්කොම රෂියන් වලින් තියෙන්නේ. රිපැක් කරද්දී ඌ අනික් භාෂා ඔක්කොම හලලා. ගේම් එක දාගෙන තියෙන කෙනෙක්ගෙන් ඉංග්‍රීසි භාෂාව තියෙන ෆයිල් ටික ඉල්ලගන්න කියල.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Civilization 5 ගේම් එක දාගෙන ඉන්න එකෙක් ඉන්නවදෝ පොඩි වැඩකට

    Civ V uninstall karaada koheda :)
    Mama balannam files thiyenawada kiyala :yes:
    Nathnam oyata puluwan .ini da file ekak open karala language eka change karanna :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,014
    23,889
    113
    5 දාගෙන ඉන්න කෙනෙක් තමා ඕනේ.

    ටොරන්ට් එකකින් ඩවුන්ලෝඩ් කරා එකේ ඔක්කොම රෂියන් වලින් තියෙන්නේ. රිපැක් කරද්දී ඌ අනික් භාෂා ඔක්කොම හලලා. ගේම් එක දාගෙන තියෙන කෙනෙක්ගෙන් ඉංග්‍රීසි භාෂාව තියෙන ෆයිල් ටික ඉල්ලගන්න කියල.

    Corepacks.com forum ekata gihin oka post karapan, aniwa help ekak labei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Civ V uninstall karaada koheda :)
    Mama balannam files thiyenawada kiyala :yes:
    Nathnam oyata puluwan .ini da file ekak open karala language eka change karanna :yes:
    නෑ අනේ මේ මිනිස්සු අනික් භාෂා වල ෆයිල් පිටින් අයින් කරලා, ඒ හින්ද ඉංග්‍රීසි වලට අදාළ ෆයිල් ටික ඕනේ මොකක් කරන්නත්.

    civ 5 වල පස්සේ ආවේ brave new world කියල එකක් අලුතින් කෑලි එකතුකරලා ඒක තමා ඕනේ. බලන්නකෝ ඒකද තිබුනෙ කියල ඔයා ගාව.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නෑ අනේ මේ මිනිස්සු අනික් භාෂා වල ෆයිල් පිටින් අයින් කරලා, ඒ හින්ද ඉංග්‍රීසි වලට අදාළ ෆයිල් ටික ඕනේ මොකක් කරන්නත්.

    civ 5 වල පස්සේ ආවේ brave new world කියල එකක් අලුතින් කෑලි එකතුකරලා ඒක තමා ඕනේ. බලන්නකෝ ඒකද තිබුනෙ කියල ඔයා ගාව.

    Owu, aluthma version ekath ekka thamai :yes: :)
    Languages files large sized machanz.. kohomada ewanne?

    Aluth Civ 5 link ekak ewanna da Eng version ekka?
    Or Civ 6 install karaganna? Eka godaak hodai,
    Lokuwata stuck wenneth naha