මම මෙහෙම මැසේජ් එකක් ගැහුවේ නැහැ.. මාව ටාගට් කරන්න හේතුව මම උදේ කිව්ව කතාව. ඔයාගේ ඇඩ්මින් තමයි මගේ ටුවිටර් අකවුන්ට් එක හැක් කලේ. ඒ වගේමයි ඔයා දැන් බොරු චෝදනාවක් කරලා බැන් කරන්න හේතු හොයනවා.
මේ කුකුලොහ්.....
දැන් ඇති නේහ් ඕක.....

මම කියන්නද ඕකට හේතුව. මම අර එවපන් කිව්වා PM එක..හරි නේද......
හරි එක ඕන නෑ, උබ මෙතන පිස්සු කෙලින්නේ නැතුව හිටු.



