iPhone ඇප් ලොක්

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    iPhone වල ඇප්ලිකේෂන්ස් වෙන වෙනම ලොක් කරන්න පුලුවන් ඇප් එකක් නැද්ද? ඇන්ඩ්‍රොයිඩ් වලට තියනවා. ඇපල් වලට එහෙම එකක් හොයාගන්න බැහැනෙ.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ehema ekak na. eth media lock kerenna puluwan. iphone welata wada android wela oyawage ewa tiyanawa. e unaata overall i os ekata gahanna os ekak naaa.
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    https://drfone.wondershare.com/unlock/app-lock-iphone.html

    ඔය වගේ දෙයක් ද හොයන්නෙ?

    මේකෙ තියන විදිහට හැම ඇප් එකම ලොක් කරන්න බැහැ මචන්. එහෙම නම් ෆෝන් එක ජේල් බ්‍රේක් කරන්න ඕනා. එහෙම නැතුව කරන්න ඇප් එකක් තමයි හෙව්වෙ.