තාම අයිති තාත්තටනේ, උබට ලියල නෑනේ....
මේ ත්රෙඩ් එක ඒ මනුස්සය කියෙව්වනම් හිතනවා අපරාදේ උබව තමයි පොලේ ගහන්න තිබ්බේ කියල..![]()
මම කුලුදුල් දරුවනේ යකො.
තාත්තගේ උනාට මම පලවෙනි උරුමක්කාරය..
ඕවයින් වැඩි හරියක්ම තාත්තටත් පරම්පරාවෙන් ආපුව.
කඩ ඒව මේව තමා එයා ගත්තුවා තියෙන්නේ.
මග ගේ සීයටත් සීයගේ තාත්තගෙන් ආපු එකක්.
ඒව හරියට පරම්පරාවට යන්න ඕනේ.








