මම මොකද්ද කරන්න ඕනේ දැන්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
තාම අයිති තාත්තටනේ, උබට ලියල නෑනේ....:lol:
මේ ත්රෙඩ් එක ඒ මනුස්සය කියෙව්වනම් හිතනවා අපරාදේ උබව තමයි පොලේ ගහන්න තිබ්බේ කියල.. :baffled:

මම කුලුදුල් දරුවනේ යකො.
තාත්තගේ උනාට මම පලවෙනි උරුමක්කාරය..
ඕවයින් වැඩි හරියක්ම තාත්තටත් පරම්පරාවෙන් ආපුව.
කඩ ඒව මේව තමා එයා ගත්තුවා තියෙන්නේ.
මග ගේ සීයටත් සීයගේ තාත්තගෙන් ආපු එකක්.
ඒව හරියට පරම්පරාවට යන්න ඕනේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    තාත්තගේ අවජාතක ළමයෙක් ඉදල ඌ ඇවිල්ල ඔප්පු කරොත් ඌ තාත්තගේ පුතා කියල, තාත්ත මොනා කරයිද? උටත් කොටසක් ලියයිද? :oo:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    දැන් මල්ලි පොර වෙලා ඉන්නෙ, උබට ඌට වඩා පොර වෙන්න ඕන නම් අම්මලට කියපන් මට දේපලත් එපා. මට ගැනියෙකුත් එපා කියලා.
    ඊට පස්සෙ මල්ලිට වඩා හොද රටකට උබ ගිහින් අම්මලට කෝල් එකක් වත් ගන්නෙ නැතුව ඉදපන්, හම දාම තනිකඩව ඉදපන් උන්ට රිදෙන්නත් එක්ක.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    තාත්තගේ අවජාතක ළමයෙක් ඉදල ඌ ඇවිල්ල ඔප්පු කරොත් ඌ තාත්තගේ පුතා කියල, තාත්ත මොනා කරයිද? උටත් කොටසක් ලියයිද? :oo:

    එවනං කොහෙද එහෙනං ඉතිං ඌ ඉන්න නෙමෙයි.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දැන් මල්ලි පොර වෙලා ඉන්නෙ, උබට ඌට වඩා පොර වෙන්න ඕන නම් අම්මලට කියපන් මට දේපලත් එපා. මට ගැනියෙකුත් එපා කියලා.
    ඊට පස්සෙ මල්ලිට වඩා හොද රටකට උබ ගිහින් අම්මලට කෝල් එකක් වත් ගන්නෙ නැතුව ඉදපන්, හම දාම තනිකඩව ඉදපන් උන්ට රිදෙන්නත් එක්ක.

    දේපල එපා කියන්න.
    පිස්සුද බං.
    රටවල් වල ගිහිල්ල දුක් විදින්න බෑ බං මොනවටද එහෙම කරුම ගෙවන්නේ.
    අරූ පාර්ට් ටයිම් පුඩ්සිටි එකකත් වැඩ කරනවලු.
    මෙච්චර ආදායම් තියෙද්දි අරූ අරහෙට වෙලා පක්කලි කං කරනවා.
    ඔය මෝඩ වැඩ මොකටෙයි මම කරන්නේ..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එවනං කොහෙද එහෙනං ඉතිං ඌ ඉන්න නෙමෙයි.

    ඌ උබට පෙන්න එන එකක් නෑ... තාත්තව හොරෙන් හම්බෙයි... :baffled:
    අන්තිමට උබ දන්නෙත් නැතුව තාත්ත උට කොටසක් ලියල දෙයි..:sorry:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ඌ උබට පෙන්න එන එකක් නෑ... තාත්තව හොරෙන් හම්බෙයි... :baffled:
    අන්තිමට උබ දන්නෙත් නැතුව තාත්ත උට කොටසක් ලියල දෙයි..:sorry:

    හැබයි මල්ලිට හොද වැඩේ උනේ කෙල්ලගේ පැත්තෙන් දෑවැද්දට මුකුත් නෑ..
    රත්තරං වගයක් තිබ්බ කෙල්ල ලග එච්චර තමයි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබයි මල්ලිට හොද වැඩේ උනේ කෙල්ලගේ පැත්තෙන් දෑවැද්දට මුකුත් නෑ..
    රත්තරං වගයක් තිබ්බ කෙල්ල ලග එච්චර තමයි :lol:

    දෑවැද්ද කන්නද බන්..
    ආදරේ කරපු කෙල්ලව බදින්න හම්බුනානේ උට... :P
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    දෑවැද්ද කන්නද බන්..
    ආදරේ කරපු කෙල්ලව බදින්න හම්බුනානේ උට... :P

    ඒක මතක් වෙද්දි නං මට හරිම අප්සට්.
    මම මගේ කෙල්ලට පන වගේ ආදරේ කරා..
    මම සම්බන්දේ නැවත්තුවම වාහනෙන් බැස්සේ අඩාගෙන.
    පව්
    මම අවංකවම එයාට ආදරේ කලා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක මතක් වෙද්දි නං මට හරිම අප්සට්.
    මම මගේ කෙල්ලට පන වගේ ආදරේ කරා..
    මම සම්බන්දේ නැවත්තුවම වාහනෙන් බැස්සේ අඩාගෙන.
    පව්
    මම අවංකවම එයාට ආදරේ කලා..

    අවංකව ආදරේ කරා නම් තෝ දේපල බාගෙකට ඒකිව අතාරින්නෙ නෑනේ,,
    උබ අවංක ආදරේ කියල හිතං වෙන මොකක් හරි මගුලක් කරලා තියෙන්නේ.. :rofl:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අවංකව ආදරේ කරා නම් තෝ දේපල බාගෙකට ඒකිව අතාරින්නෙ නෑනේ,,
    උබ අවංක ආදරේ කියල හිතං වෙන මොකක් හරි මගුලක් කරලා තියෙන්නේ.. :rofl:

    බාගයක් නෙමෙයි මුකුත්ම දෙන්නේ නෑ කිව්වනේ.
    එයාව බදින්න දීල මට බාගයක් දුන්නනං කාරියක් නෑ.
    කෙල්ලව අත අරිනකං ඉදල දැන් බාගයක් ගන්න බෑනේ.
    නෑ මං පණවගේ එයාට ආදරේ කලා සත්තයි.:(
    ඒ උනාට ආදරේ වගේද බං දේපල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බාගයක් නෙමෙයි මුකුත්ම දෙන්නේ නෑ කිව්වනේ.
    එයාව බදින්න දීල මට බාගයක් දුන්නනං කාරියක් නෑ.
    කෙල්ලව අත අරිනකං ඉදල දැන් බාගයක් ගන්න බෑනේ.
    නෑ මං පණවගේ එයාට ආදරේ කලා සත්තයි.:(
    ඒ උනාට ආදරේ වගේද බං දේපල.

    එහෙනං තෝ 'අවංකව ආදරේ කරා' කියල බයිලා කියන්න එපා... :lol:
     
    Last edited:

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    කඩ තියෙනවා වතු පිටි තියෙනවා ඒව අතෑරලා දාල මම මහන්සි වෙන්නේ මොකටද සල්ලි හොයන්න..
    සල්ලි ඇතාරල සල්ලි හොයන්නලු

    nodaking ubata thaniyama puka hodagannavath baruwa athi